Perodua Bezza - ලක්ෂ 37

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,420
    113
    රත්තරං;21767674 said:
    ඇයි බන් දැන් කාර් වලට මෝටර් සයිකල් සයිස් ඇන්ජින් ඇවිත් මෝටර් සයිකල් වලට කාර් සයිස් ඇන්ජින් එන්නේ??:baffled:

    Fuel Economy, Traffic Conditions.
    ලංකාවේ පෙට්‍රල් ගණන් වැඩියි
    5L 1000hp කාර් එකක් වුණත් එක්කෝ ට්‍රැෆික් එකේ ලොට ලොට යන්න ඕන ට්‍රැෆික් නැත්නම් 70 ට යන්න ඕන. ඔය දෙක කරන්න ඉතිං කාරෙකකට 1000CC ඇන්ජිමත් ඇතිනෙ :yes: ඒකනේ වැගන් ආර් විකිණෙන්නේ හිටු කියල :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දන්න එකෙක් මේකෙ හැම එඩිෂන් එකකම ප්‍රයිස් ටික දාපංකො
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Fuel Economy, Traffic Conditions.
    ලංකාවේ පෙට්‍රල් ගණන් වැඩියි
    5L 1000hp කාර් එකක් වුණත් එක්කෝ ට්‍රැෆික් එකේ ලොට ලොට යන්න ඕන ට්‍රැෆික් නැත්නම් 70 ට යන්න ඕන. ඔය දෙක කරන්න ඉතිං කාරෙකකට 1000CC ඇන්ජිමත් ඇතිනෙ :yes: ඒකනේ වැගන් ආර් විකිණෙන්නේ හිටු කියල :yes:

    වැගන් ආර් විකිනෙන්නේ ලක්ශ 30ට තියෙන එකම විකල්පේ ඒක නිසා.

    හදිස්සියේ වැගන් ආර් එකක ගමනල් ගිහින් එද්දි කක්ක බරක් වත් සෙට් උනොත් උබට තේරෙයි වැගන් ආර් එක ගැන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,420
    113
    රත්තරං;21767934 said:
    වැගන් ආර් විකිනෙන්නේ ලක්ශ 30ට තියෙන එකම විකල්පේ ඒක නිසා.

    හදිස්සියේ වැගන් ආර් එකක ගමනල් ගිහින් එද්දි කක්ක බරක් වත් සෙට් උනොත් උබට තේරෙයි වැගන් ආර් එක ගැන

    ඉතිං විකල්පේ ඒක වෙලා තියෙන්නෙ ලංකාවේ එංජින් කැපෑසිටි එකට බදු ගහන හින්දනෙ ඉතිං පොඩි එන්ජින් තියෙන කාර් වැඩි වෙනව එන්න එන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඉතිං විකල්පේ ඒක වෙලා තියෙන්නෙ ලංකාවේ එංජින් කැපෑසිටි එකට බදු ගහන හින්දනෙ ඉතිං පොඩි එන්ජින් තියෙන කාර් වැඩි වෙනව එන්න එන්න

    1cc ekak keeya gane wageda denna puluwan? Man ubata 400cc wage dennam..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    Unimo showroom එක ළඟදි ගනිපු ෆොටෝ ටිකක්

    18893324_10154657405838310_4905767572771188710_n.jpg

    18922185_10154657406078310_4464189553758608229_n.jpg

    18922107_1065250163576373_7976021680292274818_n.jpg

    18882008_1065250190243037_7589508455691953720_n.jpg

    18951405_1065250210243035_1672656602501925043_n.jpg

    18952702_1065250220243034_7094492997470121768_n.jpg

    18893131_1065250246909698_8940513224750646887_n.jpg

    19030554_1065250280243028_5458019745969875780_n.jpg

    18920225_1065250306909692_4422765604257952574_n.jpg

    18951277_1065250323576357_2886462728146471380_n.jpg

    18882110_1065250346909688_2936104932924859989_n.jpg

    Standard G (1.0 G manual) – RM37,300
    Standard G (1.0 G automatic) – RM39,300
    Premium X (1.3 X manual) – RM42,800
    Premium X (1.3 X automatic) – RM44,800
    Advance (1.3 AV automatic) – RM50,800

    14753409_1159491877469808_1414246047128866364_o.jpg

    නිකන්ම බලලා යන්නේ නැතිව රේප්+ ටිකකුත් දීලම යන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    .
     
    • Like
    Reactions: geethq

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    api gana un katha wenne mehemai:sorry::sorry: ''The next time you moan about car prices in Malaysia, spare a thought for folks in Sri Lanka, who are expected to pay over RM103,000 for a Perodua Bezza, or 3.69 million Sri Lankan Rupees in local money.'':shocked::shocked:

    duka hithuna sinhalu gana... ehe RM 37000ta tiyana eka mehe RM103000kata sinhalunta ganna wela tiyenne Sinhalunge Nil Kola lokko nisa..

    Malay language eka gattoth sanskrutha uda tibba language ekak, habai sinhalunta wage akuru Malay ewunta na, e paththen sinhalu issarahin, un pawichchi karanne ingrisi akuru. eheth Malay ewun, chiinnu, Demalu innawa, habai apita wada tikak sahajiwanen innawa mechchara maaraganne natiwa. unge lokko kohoma hari rata goda danawa, ape lokko unwa goda danawa.

    Issara unuth api wage rubber tikak export karagena hitiye, ada weddi wahana hadala apita wikunanawa. ape raja kale jethawanaya, loku waw haduwa ada apita nayak ganne natiwa parak hadagannath baha
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Unimo showroom එක ළඟදි ගනිපු ෆොටෝ ටිකක්

    Standard G (1.0 G manual) – RM37,300
    Standard G (1.0 G automatic) – RM39,300
    Premium X (1.3 X manual) – RM42,800
    Premium X (1.3 X automatic) – RM44,800
    Advance (1.3 AV automatic) – RM50,800

    14753409_1159491877469808_1414246047128866364_o.jpg

    නිකන්ම බලලා යන්නේ නැතිව රේප්+ ටිකකුත් දීලම යන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    .

    Meh Matara UNIMO ekada bn?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    vvt-i unata
    engine eka podi ne bn: power madi: meka hodayi town service ekata witarak, naththam colombo duwwanaa witarak. meka ganne gedara pawichci karanna welawaka trip ekak yanna. dura gaman walata ekkama. boruwata sedan ekak karanne nathuwa axia type ekata gahuwanam harine:
    ethin kawadda lankawata hariyanne:
     
    Last edited:

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Unimo showroom එක ළඟදි ගනිපු ෆොටෝ ටිකක්

    18893324_10154657405838310_4905767572771188710_n.jpg

    18922185_10154657406078310_4464189553758608229_n.jpg

    18922107_1065250163576373_7976021680292274818_n.jpg

    18882008_1065250190243037_7589508455691953720_n.jpg

    18951405_1065250210243035_1672656602501925043_n.jpg

    18952702_1065250220243034_7094492997470121768_n.jpg

    18893131_1065250246909698_8940513224750646887_n.jpg

    19030554_1065250280243028_5458019745969875780_n.jpg

    18920225_1065250306909692_4422765604257952574_n.jpg

    18951277_1065250323576357_2886462728146471380_n.jpg

    18882110_1065250346909688_2936104932924859989_n.jpg

    Standard G (1.0 G manual) – RM37,300
    Standard G (1.0 G automatic) – RM39,300
    Premium X (1.3 X manual) – RM42,800
    Premium X (1.3 X automatic) – RM44,800
    Advance (1.3 AV automatic) – RM50,800

    14753409_1159491877469808_1414246047128866364_o.jpg

    නිකන්ම බලලා යන්නේ නැතිව රේප්+ ටිකකුත් දීලම යන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    .

    ade me matara neda? ara inne chivantha thadiya ne?
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    18920210_1324736620966570_1876968714497118804_n.jpg

    පිටින් නම් කැත නැහැ(ලස්සනක් පේන්නෙත් නැහැ :P)
    ගානට නම් වටිනවා ඇති ඒත් බලපන්කෝ මේ පින්තුරේ, ඉන්ටීරියර් එක නිකන් චීප් ඉන්දියන් ලුක් එකක් නෙමයිද කියපන්කෝ තියෙන්නෙ

    පිට පෙනුම නම් අවන්කවම ලස්සනයි සහ වැගන් R වලට වඩා ගති . ඒත් ඉන්ටීරියර් නම් ගූ 70 යි + හොටු 20 යි + චූ 10 යි = ඔක්කොම 100 යි . :no::no:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    පිට පෙනුම නම් අවන්කවම ලස්සනයි සහ වැගන් R වලට වඩා ගති . ඒත් ඉන්ටීරියර් නම් ගූ 70 යි + හොටු 20 යි + චූ 10 යි = ඔක්කොම 100 යි . :no::no:

    :lol::lol::lol::lol::yes::yes::yes: