Perodua Bezza - ලක්ෂ 37

Mr.Sawyer

Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    api gana un katha wenne mehemai:sorry::sorry: ''The next time you moan about car prices in Malaysia, spare a thought for folks in Sri Lanka, who are expected to pay over RM103,000 for a Perodua Bezza, or 3.69 million Sri Lankan Rupees in local money.'':shocked::shocked:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    18920210_1324736620966570_1876968714497118804_n.jpg


    පිටින් නම් කැත නැහැ(ලස්සනක් පේන්නෙත් නැහැ :P)
    ගානට නම් වටිනවා ඇති ඒත් බලපන්කෝ මේ පින්තුරේ, ඉන්ටීරියර් එක නිකන් චීප් ඉන්දියන් ලුක් එකක් නෙමයිද කියපන්කෝ තියෙන්නෙ

    Oya ganata Rolls Roycela haduwath oya quality eka tamai ban thiyenne. :dull:
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    issaraha penuma nikan Volkswagen golf, jetta walata naa kamak thiyana line ekak meter une mta witarada?
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    65 hp ඇතිවෙයිද බං සෙඩාන් එකකට ? :baffled:
    :shocked:
    ලාන්සර් බොක්ස් එකෙත් ඊට වඩා හෝර්ස් පවර් තියෙනවද හොහෙද..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,764
    2
    54,420
    113
    :shocked:
    ලාන්සර් බොක්ස් එකෙත් ඊට වඩා හෝර්ස් පවර් තියෙනවද හොහෙද..

    මේක බොක්ස් එක තරං බර නැතුවැති
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බන් දැන් කාර් වලට මෝටර් සයිකල් සයිස් ඇන්ජින් ඇවිත් මෝටර් සයිකල් වලට කාර් සයිස් ඇන්ජින් එන්නේ??:baffled: