Phone 40K to 50K....

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Ohoma idapan, nokia eka enawa neda 36 i lu wenne :rofl:

    Nokia 6 enawalu 36k ta .. tika dawasak indala ganin

    celltronic එකේ තියනවා බන්...48k දාල තියෙනව... ඕන උත්ටක් කියල එක ගන්නත් හිතෙනවා...මෙච්චර කාලෙකට නොකිය විටරමයි පාවිච්චි කරේ...අන්තිමට පාවිච්චි කරේ Lumia 720 එක... ඒක මාර්කට් බැහැල, පාර්ට්ස් නැතුව හෙන දුකක් විදින්න උනා බන්...මේකත් එහෙම වෙයිද කියල බයයි...​
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy

    Nokia eke processor eka aul ban. Parana Ladiyak tyenne
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Chater nam na bn phone eka. Ubata hambenna atte faulty unit ekak wenna athi. Mama gatte 32K ta online. 41K gewwa ekanam patta padui. Lankawe resellers lanam sure karanna ba.

    Paduwak une na hoda welawata Kadune ban. Man gihin dunna phone eka. Dannam mata hitila tyenne second hand apple 6 or 6s ekak ganna ban
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    celltronic එකේ තියනවා බන්...48k දාල තියෙනව... ඕන උත්ටක් කියල එක ගන්නත් හිතෙනවා...මෙච්චර කාලෙකට නොකිය විටරමයි පාවිච්චි කරේ...අන්තිමට පාවිච්චි කරේ Lumia 720 එක... ඒක මාර්කට් බැහැල, පාර්ට්ස් නැතුව හෙන දුකක් විදින්න උනා බන්...මේකත් එහෙම වෙයිද කියල බයයි...​

    echchara deela ganna epa yakow :dull: oka 36 ta enne mobitel ekata ( softlogic) anna ikman eke preorders gannawa 36 ta. mama dakka ad ekak.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    bummp....

    මමත් ඔය ගානට එකක් බලනවා.... OP 5 එනවනේ ලගදි... ඒක කීයක් වෙයිද ද මන්දා අප්පු ගමන්... 3T එකක් ගන්න හරි හමන් තැනක් නැතුව ඉන්නේ... පස්සේ සොෆ්ට්ලොජික් එකෙන් HTC 10 pro එක බැලුවා....එත් මට ඕන ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක ෆ්රන්ට් මවුන්ටඩ් එකක් බන්...
    3T එක තමයි ඔප්ෂන් එක...අන්න මම දැක්ක එකෙක් එකෙත් අප්ඩේට් එකෙන් පස්සේ බැට්රි බහිනවා කියල සැරටම.....​

    mama gathth divine eken 64000. marshmello default awe, dawas 1 1/2 add heavy use.

    oya seen eka dana danath nuget walata update kala, dan dawasayi. mala panala hathara ate hoyanakota live chat eke ekek kiwwa oxygen updater eken oxygen os eka 4.1.5 ekata update karanna kiyala.

    ada hawasa karala balanna inne balala kiyannam.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    Celltronics eke. MI5 ekak aran kela una ban. dawas 2i use kare update eken passe restart wenna gattane. gihin dunna unta. Man qwa man wena ekak balala gannam kiyala. Dan mokakda ganna phone eka kiyala hithaganna baruwa inne

    appa ban ecelltronics? salli aran wena tanakin ganin. :angry: