කෝච්චි කතා

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Uba kynne nathuwa horen bag walata no dala ubata call back awilla tynwda?

න බන් උන් okay වගේ නම් අතට දෙනවා shape එකේ
දවසක් ගැනු කෙනෙක්ට මම මෝල් වෙලා දෙන්න ගිහින් ඒකිට මලපනලා හපලා තුහ් ගාලා අතට කෙල ගැහුවා බන් :(:(
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,874
    4,550
    113

    mala lejjawak ban kawruth dekka nam
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    Mn number denne koleka liyala. Netnam phone eke gahala penna allan innawa
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    reputation_neg.gif

    කෝච්චි කතා 16+ 05-28-2017 02:49 AM pala wesige putha yanna. Umba ge assata wela athe gahana kari ponnayek. Nihal wage ammata hukana ekekta puka deeme wipaka thamai mewa. Ube amma ewapan asahane honda karala yawanna

    යකෝ rep තියෙන්නේ post දාන්න නෙවෙයි. පොස්ට් එක දාපන් ත්‍රෙඩ් එකේ! :lol::lol:

    කෝච්චි කතා 16+ 06-09-2017 06:54 PM pala wesige putha yanna. Umba ge assata wela athe gahana kari ponnayek. Nihal wage ammata hukana ekekta puka deeme wipaka thamai mewa. Ube amma ewapan asahane honda karala yawanna
     
    • Like
    Reactions: LalaJ

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මිල අධික වාහනවලින් කාර්යාලවලට එන හාම්පුතුන් සිටින නමුත් ඒ හැමටම වඩා තමා මිල ඉතාමත් අධික වාහනයෙන් කාර්යාලයට එන බව එහි සුළු සේවයෙකුට වුව කිව හැක. එම වාහනය නම් දුම්රියයි. මුළු කොළඹ කොටස් 15ම රථවාහන සහ බස්රථවලින් උදෑසනත් සවසත් පිරී ඉතිරී යද්දී ඒ සමස්ත ජනගහණයටත් වඩා වැඩි කොටසක් දුම්රිය නම් ප්‍රවාහන මාධ්‍යය උපයෝගී කර ගනිති.

    පෙට්ටි 14, 15 ඇමිණී, දුම්රිය වාර 20-30 තිබුණද උදේ 7 සිට 8.30 තෙක් සහ සවස 4.15 සිට 6 දක්වා දුම්රියේ පා පුවරුවෙත් අන්තිම පඩියේ වෙර වීරිය ගෙන අල්ලාගෙන ගමන් කරන ජනතාවක්ද සිටියි. එවන් වැදගත්කමක් තිබෙන කාර්යාල දුම්රිය පෙට්ටි ඇතුළේ කිචි කිචියේ මූට්ටු වෙන පුංචි පුංචි අනියම් පෙම් කුරුලු ජෝඩු ගණන ඉතා අධික බව දුම්රිය මගීන්ට නොරහසකි.

    උදේ සවස මාතර, හලාවත, මහව, මහනුවර, අවිස්සාවේල්ල, අනුරාධපුර සිට කොළඹ කොටුවට යන එන කාර්යාල දුම්රිය බොහෝමයක් පවතියි. අද අපේ ගවේෂණයට පාදක වන්නේ එම අනියම් අසම්මත පෙම් කූඩු ගැන නිවැරදිව සොයා බැලීමයි. මන්ද දුම්රියේ යන කාන්තාවන් සේම පිරිමින්ද මෙලෙස සබඳතා ගොඩනගා ගෙන කාර්යාල වෙලාව තුළ රිසි පරිදි සිදුකරගෙන යයි. ඇතැම් කාන්තාවෝ දුම්රියේදී තම ආරක්ෂාව පතා මෙලෙස යොමු වන අතර බොහෝ පිරිස විනෝදය පතා මෙම සබඳතා ගොඩනගා ගනිති.

    මෙවැනි ක්ෂණික සබඳකම් ගොඩනගා ගැනීමට බොහෝවිට රුකුලක් වන්නේ දුම්රියේ පවතින අධික තද බදයයි. කොටුව සිට බම්බලපිටිය, කොටුව සිට දෙමටගොඩ දක්වා තිබෙන දුම්රිය ස්ථාන හත තුළදී හවස් යාමයේ දහස් ගණනින් දුම්රියට මගීහු ගොඩවෙති. දුර ගමන් යන දුම්රියේ යෙනෙන විට ඉබේම ගොඩනැඟුණු කල්ලි වෙති. මොවුන් සමහරක් යහපත් අය වන අතර ඇතැමුන් සෙසු මගීන්ට කරදරකාරී ලෙස හැසිරෙන්නවුන් වෙති.

    දුම්රියේ ගමන් කරන ඔබේ බිරිඳ හෝ සැමියා පිළිබඳව තවත් ටිකක් විමසිලිමත් වීමට පෙළඹවීම අද අපේ අරමුණයි. මන්ද බොහෝ විට මෙම අනියම් ජෝඩු දුරකතන මාර්ග හරහා සම්බන්ධ නොවන නිසා මොවුහු ජයටම මෙම කාර්යය කරගෙන යති. මේ සඳහා අප ඉහත කී දුම්රිය මාර්ගවල ගමන් කරන දුම්රිය හිතවතුන් සහ පැරණි මගීන් මගින් යම් යම් තොරතුරු සොයා ගත්තෙමු. පසුව අප ඔවුන් වෙත අවධානය යොමා මොවුන් පසුපස ගොස් විවාහක අවිවාහක බව සොයා බැලුවේ මෙම සබඳකම හරිද වැරදිද යන්න තහවුරු කර ගැනීමටයි.

    සවස 6 වන විට කොටුවෙන් පිටත්වන ගාලු ශීඝ්‍රගාමී දුම්රියේ අන්තිම පෙට්ටි කොටස ඉබේම වෙන්වී ඇත්තේ පිරිමි සමරස සේවයේ යෙදෙන්නවුන්ටය. මෙය සමහර අවස්ථාවලදී දුම්රියෙන් දුම්රියට වෙනස් වේ. සමුද්‍රදේවි යනු රාජ්‍ය සේවකයන්ගේ දුම්රියක් බඳුය. ඒ තුළ ගොඩනගාගෙන අනියම් පෙම් කූඩු ගණන ගණන් කළ නොහැකි තරම්ය. එසේම මෙම තදබද ඔස්සේ වෙනත් ශාරීරික ප්‍රයෝජන ගන්නා පිරිමින්ද අති බහුලව යනෙන අතර එම ප්‍රයෝජන ඇඟට පතට නොදීනී මෙන් ඉෂ්ට කරගැනීමට ඉඩ දෙන තරුණියන් සේම මැදි වයසේ ඇන්ටිලාද වෙති.

    මේ සියල්ල අතරේ කරන්නට දෙයක් නොමැති සේ හිංසනවලට අසුවෙන චරිතවත් කාන්තා පිරිසක් වෙති. එම නිසාම ඔවුන්ගේ සීමාව ඉක්මවා ගොස් පිරිමින්ට බැණ වැදී කුඩ පහර දුන් පිරිසද මෙහි ස්ථීර මගියෝ වෙති.

    දකුණු කළුතරින් කොටුව බලා යන දුම්රියට ගොඩවෙන අංජුල යනු වයස 28ක පමණ විවාහක එක් දරු පියෙකි. ඔහු සවස එම දුම්රියෙන්ම නිවස බලා යෑම නියත පුරුද්දක් කොට ගෙන අැත. එම නිසාම කොණ්ඩය හොඳට පීරාගෙන සුවඳ පැන් ගත හලාගෙන පැණි සිනහවකින් දුම්රිය එනතුරු මහලේකම් කාර්යාලය අසළ රැඳෙයි. අහම්බෙන් හෝ නිතරම දුම්රියේ නොයන මගීන් බොහෝවිට ගොඩවන්නේ දුම්රියේ මැද පෙට්ටි තුළටයි. නමුත් පැරණි මගීන් ගොඩවන්නේ බොහෝවිට අවසන් පෙට්ටි කිහිපයටයි.

    එසේම කාන්තාවන් හා මහලු උදවිය මුල් පෙට්ටි වලටද ගොඩ වීම ඉබේ ගොඩනැගුණ සිරිතක් බඳුය. හණි හණිකට පා පුවරුව මගින් පෙට්ටියට ගොඩ වෙන අ​ංජුල, දෙපස සිටින ජනගඟ මැදින් ගලා යන දිය දහරක් සේ එහෙට මෙහෙට කැරකී ගොස් එක් ස්ථානයක නැවතෙයි. ඒ ඔහු එනතුරා බලා සිටින තරුණියක් අසලටය.

    හීන් සීරුවේ අද්දන දුම්රියෙන් එන තල්ලුවට අංජුල නිතැතින්ම ඇගේ ගතේ හැප්පෙයි. අදාළ තරුණිගේ උරහිස වටා අත දමා ගත් අංජුල ඉන්පසු පටන් ගන්නේ කිචි කිචියයි. දැන් ඉතිං දකුණු කළුතරට යන තුරා දෙදෙනා සිටින්නේ වෙනම ලෝකයකය. එම ලෝකයේ කිසිවෙකු නැති ලෙසට ඔවුන් සිතන බව මගීන්ටද පැහැදිලි වීමට බොහෝ වෙලාවක් නොගියේය.

    පැය 8ක් පුරා කාර්යාලයේ වෙහෙස මහන්සි වී වැඩ කළ එම තරුණියට විවේකය ගැනීමට ඇති හොඳම ස්ථානය වූයේ අංජුලගේ උර හිසයි. වායු සමීකරණ බස්වල පිටුපසම ආසනවල ගමන් කරන හිසේ අමාරුව සෑදී නිදාගෙන යන්නා මෙන් සිටින පෙම් ජෝඩු මෙන් ඔවුහු හිටගෙනම ගමන් කරති. ඇඟිල්ලක් ගැසීමට බැරි තරම් ​ෙසනඟ පිරී දුම්රියෙන් පැද්දෙන ලතාවට හා වේගයට ඔවුන්ගේ ස්පර්ශාත්මක හැඟීම් උද්දීපනය වන බව අවට මගීන් බැලුවේ මුහුණේ ඉරියව් වෙනස් කර ගනිමිනි.

    කෙසේ හෝ දකුණු කළුතර දුම්රිය ස්ථානයට ළංවත්ම අංජුල එම තරුණියගෙන් සමුගෙන කඩි මුඩියේ සෙනඟ අතරින් පීරාගෙන එහා කෙලවරට ළං විය. තරුණියද කිසිත් නූනා සේ අනිත් පැත්තෙන් බැසීමට සූදානම් විය. කෙසේ හෝ ඔවුන් දෙදෙනා දෙපැත්තෙන් දුම්රියෙන් බැසගත් පසු වෙන වෙනම ස්ථානවලින් මහා මාර්ගයට සේන්දු විය. අංජුල මතුගම පැත්තට යන බසයකට ගොඩු වුණු අතර අර තරුණිය වෙනත් බසයක් සඳහා ගමන් කළාය. සැබවින්ම අංජුලගේ නිවස පිහිටියේ මතුගම ප්‍රදේශයේය. ඔහු දුම්රියේ ගමන් කරන කළ ඔහු දන්න පිරිස අඩු බැවින් බියක් නැතිව ඔහු වෙනත් පෙම් ලෝකයක සුව වින්දේය. කුලියට ගත් නිවසක ජීවත් වන ඔහු තම නියම ගෙදරට ගියේ ඉතා යහපත් ලෙසය.

    දුම්රිය තුළ තැ​ෙනන අනියම් පෙම් කූඩු තාවකාලිකය. පැයකට අධික දුම්රියේ ගමන් වාරය තුළ විනෝදයට සහ පාළුව මකාගනු වස් මෙවැනි ක්‍රියාවලට පෙළඹෙති. රඹුක්කන සිට පැමිණෙන යොහාන් සේවය කරන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේය. වයස 23ක් පමණ වන ඔහු දිනපතා උදේ – හවස දුම්රියෙන් ගෙදර යන්නෙකි. මොහු පිළිබඳවද අපට විස්තර ලැබුණු පසු කොළඹ කොටුවේ සිට අපි ඔහු ගැන විමසිලිමත් වීමු. කාර්යාල භූමියේ සිටම පැහැපත් තරුණියක් සමඟ අතිනත පටලවාගෙන කෝමළ විලාශයෙන් පයින්ම කොටුවට පැමිණ දුම්රියට ගොඩ විය. කෙසේ හෝ ෆුල් පැක් කරන ලද දුම්රිය පෙට්ටියක ඉතා සියුම් ස්පර්ශ මැද ඔවුන්ද අනෙක් ජෝඩු මෙන් ඔවුන්ගේ ආදර ලෙවට පිවිසුණහ. ගැස්සි ගැස්සී, පැද්දි පැද්දී හූ හඬ නඟමින් අඳුරත් අරගෙන දුම්රිය ඇදෙන විට ඔවුන් කඩල කමින් දෑත් පටලා සුරතල් වෙමින් ගමන් කළහ.

    කෙසේ හෝ මීරිගම දුම්රිය ස්ථානයෙන් ඔවුන් දෙදෙනා බැස ගත් අතර යොහාන් ඇයට සමුදී දුම්රිය ස්ථානයට ගමන් කළේය. අදාළ තරුණිය බස් නැවතුමට ගිය පසු යොහාන් කඩි මුඩියේ ජංගම දුකරථනය ගෙන කිසිවකු අමතනු අප දුටුවෙමු. ඊට සුළු වෙලාවකට පසු රඹුක්කන බලා යන දුම්රියත් පැමිණි අතර මුල සිට නිවැරදිව ගණන් කිරීමෙන් පසු යොහාන් එම දුම්රියේ 5 වැනි පෙට්ටියට නැග ගත්තේය.

    පා පුවරුත් පුරවගෙන යන ඒ දුම්රියේ ඔහු තෙරපෙමින් ගොස් නැවතුණු ස්ථානය අපටද අදහා ගත නොහැකි විය. ඔහු තවත් කෙල්ලෙක සමඟ ආල සංවාද​ෙය් යෙදෙන්නට විණි. ඒ ඔහුගේ තවත් පෙම් කිරිල්ලියක බව අපට වටහා ගැනීමට වැඩි වේලාවක් ගියේ නම් නැත.

    කෙසේ නමුත් මෙම අලුත් තරුණිය රඹුක්කනට පෙර දුම්රිය ස්ථානයකින් බැස ගත් අතර යොහාන් දිගටම එම දුම්රියේ ගොස් රඹුක්කනින් බැස ගන්නා ලදී. පසුව ඔහු කුඩාගම ප්‍රදේශයට යන බසයකට නැගී ඔහුගේ ගමේ නියම පෙම් කිරිල්ලී අසල වාඩි විය. සිල්ගත් හිවලෙකු සේ ඔහු එම තරුණිය සමඟ ඉතා පින්වත් වතින් යුතුව සංවරව ගතකරනු දුටු අපට “අනේ අපොයි” කියා කියවුණි.
    පැය දෙකක පමණ දුම්රිය ගමනක් තුළ ඔහු කෙල්ලන් දෙදෙනකු සමීපව ආශ්‍රය කරන අතර තම ගමේදී සැබෑ පෙම්වතියද සමගින් එකවර කෙල්ලන් තිදෙනකු සමඟ හාද වී ඇත. පුරුෂයන්ට වඩා ස්ත්‍රී ජනගහණය ලංකාවේ වැඩි නමුත් එක් කොල්ලෙකු කෙල්ලන් තිදෙනකු ඇසුරු කරනු ලබන්නේ එහි ප්‍රායෝගිකත්වයට දැයි කියා අපට සිතුණි.

    යොහාන් කොළඹ ආශ්‍රිත පදිංචිකරුවකු නොවුණත් ගම්බද උගත් කෙනකු වූ නිසා ඔහු කොළඹ අසම්මත සංස්කෘතියට හැඩ ගැසී තිබුණි. මෙවැනි සල්ලාල උගතුන් බොහෝමයක් මෙම දුම්රිය තුළ ගමන් කරයි. මොඩ් කෙල්ලන් සඳහා දුම්රියේ ගෙවෙන පැය කිහිපයද යොදා ගනියි.

    අලුත්ගම සිට එන පෙට්ටි 6ක් පමණ බැඳි සාමාන්‍ය දුම්රිය තුළ මුහුදුබඩට වන්න පා පුවරුව අවට සැදුණු කල්ලි කිහිපයක් වෙති. උදේ පාන්දරම කාඩ් සෙල්ලමෙන් දවස අරඹන ඔවුන් සේම තම පෙම්වතා හෝ පෙම්වතිය දුම්රියට ගොඩ වනතුරු ජනෙල් කවුළුවෙන් බලා සිටින්නවුන්ද බොහෝමයක් එහි එති යති.

    එහි යනෙන කමල්සිරි යනු රජයේ සේවයේ නියුතු තරමක් පෘථුල ශරීරයක් ඇත්තෙකි. මැදිවියත් ඉක්මවීමට ආසන්නයේ සිටින ඔහු සමඟ එලෙස මැදි වියේ පසුවන කාන්තාවක්ද විය. ඔවුන් දෙදෙනාම විවාහකයින් බවට ඔහුන්ගේ අත් දුටු විට අපට හඳුනාගත හැකි විය. නාකි කෝලම් දමමින් කථා බස් කරගෙන යන අතර එම කාන්තාවගේ දුරකථනය හදිසියේ නාද විය. එයට සාමාන්‍ය ලෙස පිළිතුරු දුන් ඇය නවතත් කමල්සිරි හා සංවාදයට වැටුණි. “කවුද කථා කළේ” යයි කමල්සිරි ඇසූ පැනයට “ලොකු පුතා අනේ” කියා ඇය පිළිතුරු දුණි. පසුව ඔවුන් නැවතත් කථා බස් කරමින් පෙම් සිනහ මැද ගමන් කළෝය.

    මෙම දුම්රියෙන් බම්බලපිටියට යන උසස් අධ්‍යාපනය කරන තරුණියකි. ඇය කිටි කිටියේ පිරිමින් රංචු පිටින් සිටිනා පෙට්ටිවලට වුව රිංගමින් උනත් සැමට අනියත උද්දීපනයක් දෙමින් ගමන් කරයි. මීට දින කිහිපයකට පෙර තනිවම ගමන් කළ ඇයට දැන් කෙනකු හසු වී හමාරය. ඇයව දුම්රියට ගෙනැවිත් බස්සන්නේ ඇගේ පෙම්වතා විසින් බව අප කිහිපවරක් දුටුවෙමු. නමුත් දැන් සිදුවී ඇත්තේ වෙනම දෙයකි. වෙනත් කඩවසම් තරුණයෙකු එම දඟකාර තරුණියට හසු වී ඇත.

    දුම්රිය බම්බලපිටියට යෑමට පරක්කු වුණු දින දෙකකදී එම තරුණයා විසින් ඇයව දුම්රිය ස්ථානයේ සිට අදාළ අධ්‍යාපන ආයතනයට ඇරලුවේ ත්‍රිරෝද රථයෙනි. ඒ සඳහා මුල්‍ය අනුග්‍රාහකයා වී ඇත්තේ අර තරුණයයි. මෙම පෙමෙහි මූලික අරමුණ නම් “කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල” සංකල්පයයි.

    මෙලෙස නෙක විධි උපක්‍රම මඟින් දෙපාර්ශ්වය විසින් කෙසේ හෝ දුම්රිය පෙමක් ගොඩනගා ගනියි. එලෙසම වැසි දිනවලදී කාන්තාවන්ට විඳීමට වන හිරි හැරද අධිකය. තෙරපීම නිසා ඔවුන්ට වුව කිසිවක් කර කියා ගත නොහැක. උස, මහත, ලස්සන, කැත මෙම තදබදයේදී නොතකන පිරිමින් බොහෝමයක් මෙවනි අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත්නෝ වෙති.

    අපිත් සමඟ අදහස් දැක්වූයේ පහළොස් වසරක් මුළුල්ලේ එකම දුම්රියේ ගමන් ගන්නා 45 වියැති මහත්මයෙකි. නිතිපතාම දුම්රියේ අසුන්ගෙන පැමි​ෙණන ඔහු සතුව දුම්රිය අත්දැකීම් සමුදායක් තිබුණි. එහි රසබර මතකයන් ඔහු මෙලෙස බෙදා ගත්තේය.

    “මං අවුරුදු 15ක් තිස්සේ මේ දුම්රියේමයි එන්නේ. එදා මෙදා තුර මගේ හොඳම වාහනය මේක තමයි. මට මතකයි මහත්තයෝ, දවසක් වාද්දුවෙන් කෝච්චියට නැග්ගා ඔසරියක් ඇඳගත්ත නෝනා කෙනෙක්. කෝච්චියත් සෙනගින් පිරිලා නිසා එයා බොහොම අමාරුවෙන් උඩ තිබුණු යකඩ පොල්ල අල්ලාගෙන හිටියේ. ඒත් ඒ නිසා ඒ ඇත්තිගේ අඟපසඟ පෙනුණා වැඩියි. එයාගේ පිටිපස්සේ හිටිය කොල්ලෙක් මං දැක්කා නිකං අමුතු වැඩකට එනවා. කොහොම හරි අර නෝනා ඒ කොල්ලට බැන්නා විතරක්. ​ෙනමෙයි කනෙන් අල්ලලා අපි හිටපු සීට් පේළියට තල්ලු කළා. පස්සේ එ් කොල්ලා ඊළඟ ස්ටේෂමෙන් නවත්තපු ගමන් බැහැලා ගියා. ඒ සිද්ධිය වෙලා දවස් කිහිපයකට පස්සේ මං ආයෙත් ඒ කෝච්චියේ ගියා.

    හැබැයි එදානම් අන්තිම පෙට්ටිය තමයි හම්බවුණේ මට. මෙන්න බොලේ අර එදා ගුටිකාපු කොල්ලයි අර නෝනයි උකුළු මුකුළු පපා ඉන්නවානේ. මට නං හිතාගන්නත් බැරි වුණා. ඒ නෝනා බැඳපු කෙනෙක්. අතේ මුදු දාලා තිබ්බා. කොහොම හරි මේ දෙන්නගේ වෙන පළහිලව්වක් වග නම් මට තේරුණා. මේ වගේ කොච්චර අනියම් පෙම්පතුන් ඉන්නවද මහත්තයො, මේ කෝච්චියේ. ගෙවල්වල ඉඳන් ඔෆිස් යන මහත්වරු, නෝනාවරු ගැන විශ්වාස කරන් ඉන්න අයට පව් ඉතිං.

    සැබවින්ම මිනිසා විරුද්ධ ලිංගිකයන්ට ඇති ආකර්ශනය සමහර විට ඔවුන් නොදැනීම සීමාව ඉක්මවා යන අවස්ථා රාශියකි. මේ අතර වසර ගණනක් මුළුල්ලේ පවා තමන්ගේ පාඩුවේ දුම්රියේ ගමන් කරන ගෑනු පිරිමි උදවියද වෙති. සමහර පිරිමි උදවිය පාපුවරුව තමන්​ෙග් නිත්‍ය වාසස්ථානය කරගෙන පාඩුවේ ගමන් කරයි.

    සමහර දුම්රියවල විවේක පෙට්ටිය උඩ පවා මිනිස්සු නැඟ එති. කඩිමුඩියේ කොළඹ එන මෙවන් මගීන්ගේ පොකැට්ටු අතගාන පිරිසක්ද වෙති. නමුත් දැන් ඒ තත්ත්වය බොහෝ දුරට අඩු වී ඇති බව අපට දැනගන්නට ලැබුණි.

    එ​ෙලසම මෙම දුම්රිවල ප්‍රවේශපත්‍ර නොගෙන ගමන් කරණ බොහෝ පිරිසක්ද වෙති. ඔවුන් රංචු පිටින් සමහර දිනවලදී පරීක්ෂකවරුන්ට අසුවෙති.

    දුම්රිය යනු ට්‍රැෆික් හෝ නැවතුම් නැති කාලෝචිත ප්‍රවාහන සේවයකි. එම නිසා එහි යනෙන සැමට ගෞරවාන්විතව ගමන් කිරිමට හැකි පරිසරයක් උදා කර දීම දුම්රිය මගීන්ගේම යුතුකමකි.

    (නම් ගම් මනඃකල්පිතය) සටහන ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
     
    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura

    සැබවින්ම මිනිසා විරුද්ධ ලිංගිකයන්ට ඇති ආකර්ශනය සමහර විට ඔවුන් නොදැනීම සීමාව ඉක්මවා යන අවස්ථා රාශියකි. මේ අතර වසර ගණනක් මුළුල්ලේ පවා තමන්ගේ පාඩුවේ දුම්රියේ ගමන් කරන ගෑනු පිරිමි උදවියද වෙති. සමහර පිරිමි උදවිය පාපුවරුව තමන්​ෙග් නිත්‍ය වාසස්ථානය කරගෙන පාඩුවේ ගමන් කරයි.

    Mat Hamadama foot board eke tamai yanne machan,pettiya atule wena seen dakkama ellila yana eka sapai kiyala hitenawa :yes::yes::yes:
     
    :yes:
     
    මේ සැරේ ලංකාදීප පත්තරේ නේ
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Menna kota bus wala karana weda
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.xyz/2017/06/19/6451
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අපි යන කාලෙ නම් රඹුක්කන- කොටුව එක්ස්ප්‍රස් එකේ දෙවනි සෙට් එකේ දෙවනි පෙට්ටියෙ පලවෙනි දොර තමා අපේ ගෙදර. රඹුක්කන දාන්න කලින්,රඹුක්ක්කන - මොරටුව මික්ස්ඩ් එකේ දෙවනි සෙට් එකේ දෙවනි පෙට්ටියෙ දෙවනි දොරේ ගියෙ. ගැනු නම් එන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.