එහෙම අයින් කරන්න බැහැ බන්, වෙන එකෙක් තියා කකුල හෙල්ලුවත් රිදෙනවා
kakulata alluwe welawata. oluwa hari bella hari ahu unanan iwarai ne

එහෙම අයින් කරන්න බැහැ බන්, වෙන එකෙක් තියා කකුල හෙල්ලුවත් රිදෙනවා

"ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක් නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා.. මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා.. එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටබයික් වගේ තමයි.. සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වරේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල.. දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි.."
ඔලුවට වැදුනා නම් එතනම මලා තමා, බෙල්ලට වැදිලා නම් බේරුන අය සෑහෙන්න ඉන්නවාkakulata alluwe welawata. oluwa hari bella hari ahu unanan iwarai ne![]()
මාම?ඔය ඇවිත් ඉන්නේ හොර නායකයා මේන්න මුව අරං යන්න පොලිස් මාමේ![]()

පිස්සුද බන් එහෙම නෙමේ ඕක වෙන්නෙ
1% ඉන්නවා පගා මරුවෝ... තව 1%ක් ඉන්නවා ඩිප්‍රෙස් වෙච්ච අය
උන් කරන වැඩ ටීවී වල ලොකුවට පෙන්නනවා, හොඳ වැඩ වලට වඩා නරක වැඩ ප්‍රසිද්ධ කරනවා
එහෙම නැතුව පොලිසියේ සේරටම පිස්සු නැහැ![]()

ඔව් මචන්![]()
මේකේ ඉන්නවා බං හැම ෆීල්ඩ් එකේම අය බං එත් උන් එයාලගේ ඇත්ත ෆීල්ඩ් එක කියන්නේ නෑ බං ගොඩක් අය ගෙස්ලා තවතු අය සයිලන්ට් මෙම්බස්ලා තවත් අය ෆේක් අයිඩින්ටිටි![]()
අද මහත්තයෙක් ගෙ (විශ්‍රාම ගියත් පොලිසියෙම සෙට් වෙන අය ඉන්නවා, එහෙම කෙනෙක් ගෙ) දුවෙක් එන්ගේජ් වෙලා
ඒක ගැන කතා කරද්දි ඕකත් ඇදුනා, පස්සෙ ඉතින් මම ඒක මෙතන හැලුවා
ඔව් බන් සෑහෙන්න ඉන්නවා, ඔය හැම ජොබ් එකම කරන උන් ඉන්නවා වගේ උනුත් මේක අස්සෙ ඉන්නවා
හැබැයි ගොඩක් අය පොලිසියේ කියන්නෙ නැහැ, වෙන ජොබ් කියන්නෙ
ඔව් ඉන්න තරමක් ඉන්නෙ බලු හැත්ත පොලීසියෙ..
සීයට දෙකක් වගේ ඇති හොද උන්..


කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේඕවා කියන්ඩ එපා යකෝ
මේකේ ඉන්න උන් ලීක් වෙන ලින්ක් එක්කවත් ශෙයා කරගන්නේ නැති වෙයි


කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේ
පස්සෙ ශෙයා කරපු උන් අල්ලන්න නම් කාගෙ හරි ලොකු අත්තක් වෙන්න ඕන
අනික අර හෂිනි ගෙ ලීක් උන එක අපිත් බැලුවා බන් පොලිසියෙම ඉඳන්
සනත් ගෙ ලින්ක් එක මමමයි පොලිසියේ සෙට් එකට යැව්වේ
මුලින් ලීක් කරන එක තමා අවුල්, බලන එකේ අවුලක් නැහැ බන්![]()


ඒක හරි.. ඒ උනාට වැඩි පිරිසක් ඉන්නෙ චාටර් උන් බං..
මටත් අවංකවම පොලීසියෙ උන් පේන්න බෑ..
වෙසක් දවසක මට කෙලින්න හැදුවා ඕකුන්..
දන්සැලක් ගාව පොඩි සීන් එකක් වෙලා..
කොල්ලො දුන්නා රෙදි ගැලවෙන්න උන්ගෙ..

ඕවා කියන්ඩ එපා යකෝ
මේකේ ඉන්න උන් ලීක් වෙන ලින්ක් එක්කවත් ශෙයා කරගන්නේ නැති වෙයි

සමහර ඒවා නඩු භාන්ඩ විදිහට ගේන ඒවා නෙ බන්, ඒවා නම් කට්ටියම බලනවාඋබල ඉතින් තනියම බලනවනේ![]()

ඒකනේ බන් මුන් හිතන් ඉන්නෙ ඔක්කොම වැරදී කියලාඑහෙම කියන්න බෑ බං මට හම්බවෙලා තියන පොලිස්සියේ අයගෙන් 50% විතර පට්ට හොද ඩයල් බං මේකයි සමාජය පොලිස්සිය දිහා බලන විදිහ වෙනස් තවත් කියන්න ඔනේ පොලිස්සියේ උන් හොර වංචා එක්ක කටයුතු කරලා පෙම්පරාදු වෙලා ඉන්නේ ඒක නිසා පොඩ්ඩක් කට්ටයි![]()

එකෙක් වැරැද්දක් කලාම වෙන උන්ගේ පිටින් යන්නේ බන්
පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් 98%ක් ඉන්නෙ හොඳ උන්
උතුර දකුණ මාරු වෙච්ච උන්ටද ගැහුවේ?
අපි නම් නීතියට අනුවයි, නීතියට පිටිනුයි දෙවිදියටම කෙළිනවා නහරකාරයන්ට
[/CENTER]
bump
හා ඒකත් ඇත්ත නේ![]()

සමහර ඒවා නඩු භාන්ඩ විදිහට ගේන ඒවා නෙ බන්, ඒවා නම් කට්ටියම බලනවා
මම නම් රූම් එකේ ඉඳන් තමා බලන්නෙ![]()

