පුතා බැදපු ගෑනි christian වෙන්න ඇති. උබලත් මිනිස්සුන්ගේ ආගමක් හරි අල්ලගෙන ප්‍රශ්නයක් ඇති කරන්න තියනව නම් ඊට වඩා දෙයක් නෑ

මිනිහා ගැන මොනා හොයන්නද? ඔය දෙකයි පනහේ වැඩ නැ මිනිහා ලග. ශිරන්ති නොනා ක්‍රිස්තියන් උනාට බලහන්කො ලමයි සින්හල බෞද්දනේ..ඒක ඇත්ත අනුර ගැන හොයන්න එපා.රාජපක්ස පවුල ගැන විතරක් හොයපන්.![]()
මිනිහා ගැන මොනා හොයන්නද? ඔය දෙකයි පනහේ වැඩ නැ මිනිහා ලග. ශිරන්ති නොනා ක්‍රිස්තියන් උනාට බලහන්කො ලමයි සින්හල බෞද්දනේ..
අනික් පැත්තෙන් රනිල් මහත්තය.. තාත්තා ක්‍රිස්තියන් උනාට අමු බෞද්දනේ.


ජේවිපිකරයො ඔහොම තමා. තමන් සැප විදින ගමන් ගොලයන්ට කියනවා රට හදන්න දුක් විදපල්ලා කියලා. දැකැත්තයි මිටියයි කොල්ලන්ට දීලා විජෙවීර රත්තරන් ගැරුප්පුවයි හැන්දයි අතට අරගෙන බත් කැ හැටි නොදන්න ජාතියක් නෙව අපි.මටත් ආගම ගැන නම් කිසි අවුලක් නැහැ.ඒත් දුක එයාගේ පුතාව SLIT යවලා උගන්නලා airline එකක ජොබ් එකක් කරන කොට මෙයා කැම්පස් කොල්ලෝ කෙල්ලොන්ව පාරේ අවලමේ යවන එකට.![]()
ජේවිපිකරයො ඔහොම තමා. තමන් සැප විදින ගමන් ගොලයන්ට කියනවා රට හදන්න දුක් විදපල්ලා කියලා. දැකැත්තයි මිටියයි කොල්ලන්ට දීලා විජෙවීර රත්තරන් ගැරුප්පුවයි හැන්දයි අතට අරගෙන බත් කැ හැටි නොදන්න ජාතියක් නෙව අපි.


පුතා බැදපු ගෑනි christian වෙන්න ඇති. උබලත් මිනිස්සුන්ගේ ආගමක් හරි අල්ලගෙන ප්‍රශ්නයක් ඇති කරන්න තියනව නම් ඊට වඩා දෙයක් නෑ
ජේවිපිකරයො ඔහොම තමා. තමන් සැප විදින ගමන් ගොලයන්ට කියනවා රට හදන්න දුක් විදපල්ලා කියලා. දැකැත්තයි මිටියයි කොල්ලන්ට දීලා විජෙවීර රත්තරන් ගැරුප්පුවයි හැන්දයි අතට අරගෙන බත් කැ හැටි නොදන්න ජාතියක් නෙව අපි.


රජයෙ කැම්පස්වල පාරවල් බ්ලොක් කරන පොන්නයො ජේවීපී කියල හිතන ගොබ්බයො ටිකක් තාම ලංකාවෙ ඉන්නවනෙ. ඔය කැම්පස් අන්තරේ පොන්නයො ජේවීපී නෙමේ. උන් පෙරටුගාමී මොකද්ද ලබ්බක්. ජේවීපී උන් ඔය වගේ මෝඩ වැඩ කරන්නෙ නෑ.agame prashnayak naha
eth thamge lamaya sliit ekata yawala
campus lamayi pare yawanawa private campus epo kiyala
mara samajawade ban
anika mihin lanka hora guha kiyala eliyata kiyala
mahindage,namalge latter nattam mihin lanka yanna baha kiya kiya
thamage ekawa ekatama yawanawa
![]()
ඔව් ඔව්. උන් ඒ වගේ මොඩ වැඩ කරන්නේ නැ.. උන් කරන්නේ උගත් වැඩ. හරියට අයිඩෙන්ටි ටික එකතු කරන් ගිහින් චන්දේ දාන වගේ උගත් වැඩ. සමාජෙට වැඩදායි වැඩ.රජයෙ කැම්පස්වල පාරවල් බ්ලොක් කරන පොන්නයො ජේවීපී කියල හිතන ගොබ්බයො ටිකක් තාම ලංකාවෙ ඉන්නවනෙ. ඔය කැම්පස් අන්තරේ පොන්නයො ජේවීපී නෙමේ. උන් පෙරටුගාමී මොකද්ද ලබ්බක්. ජේවීපී උන් ඔය වගේ මෝඩ වැඩ කරන්නෙ නෑ.