Airport check in help

Wicky90

Junior member
  • Apr 17, 2017
    58
    1
    8
    mchn man ticket eka gatte findmyfare eken emirates.mata online check in wenna puluwanda?nattan airport ekata gihin da check in wenna one.online check in unata passe airport ekata gihin aye counter ekata yanan oneda mchn?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔන්ලයින් චෙකින් වෙන්න පුළුවන්. ඔන්ලයින් චෙකින් උනත් කවුන්ටරේට යන්න ඕන.
    Economy saver ටිකට් එකක්නම් තියෙන්නෙ ඔනල්යින් චෙකින් උනාට නොමිලේ සීට් එකක් අසයින් කරගන්න බෑ, එහෙම කරන්න ඕනනම් වෙනම ගෙවන්න ඕන. නැත්නම් කවුන්ටරෙන් දෙන සීට් එක බාර ගන්න ඕන.
     
    tanx mchn.Tawa ekak transit ekakadi bag eke card eka witarak aran giyama harida connecting flight ekata?aye bag ganna one nane?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    සීට් කේස් එකනම් මහා වාතයක් වෙලාවට. ඔන්ලයින් ටිකට් කරනකොට මම එක පාරක් සීට් එක අයිල් දාලා ටිකට් එක ප්‍රින්ට් කලා. පස්සේ වයිෆ් ඒක වෙනස් කරලා ඔන්ලයින් වින්ඩො සීට් එකකට. මම කවුන්ටරේට දුන්නේ ඉස්සෙල්ලා ප්‍රින්ට් කරපු එක. මේ යක්කු සීට් නම් එකෙන් බලලා මට කිව්වා බුකින් එක පාස්පොට් එකට මැච් වෙන්නේ නැ කියලා. ඌට බුකින් එක හොයගන්න බැ කියලා. අන්තිමට හෙන රස්තියාදුව. මු සීට් නම්බරෙකෙන් බුකින් බලලා. :sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    tanx mchn.Tawa ekak transit ekakadi bag eke card eka witarak aran giyama harida connecting flight ekata?aye bag ganna one nane?

    ට්‍රාන්සිට් එකේදි ලගේජ් කරන බැග් අරගන ආය දාන්න ඕන නෑ. උඹගේ ෆයිනල් destination එකටම ඉන්ටර් ලයින් කරනවා. සැකනම් කවුන්ටරේදී අහපන් එහෙම නේද කරේ කියල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    tanx mchn.Tawa ekak transit ekakadi bag eke card eka witarak aran giyama harida connecting flight ekata?aye bag ganna one nane?
    එකටම ටිකට් කලානම් ඔනා නැ. ඔස්ට්‍රේලියා නම් කොන්ටාස් කනෙක්ටින් එකට උබව සෙට් වෙයි. පොඩි වෙලාවක් තියෙන්නේ සින්ගාවල. ආයේ බැග් ඔනා නැ. බැහැපු ගමන් ඉන්නවා ගොඩ වෙලාවට කොන්ටාස් එකේ ගැනියෙක් සිඩ්නි මෙලබන් පැසෙන්ජර්ලා ගන්න. කෙලින්ම දකුනට හැරිලා පලයන්.
     
    Wicky90

    Junior member
  • Apr 17, 2017
    58
    1
    8
    ට්‍රාන්සිට් එකේදි ලගේජ් කරන බැග් අරගන ආය දාන්න ඕන නෑ. උඹගේ ෆයිනල් destination එකටම ඉන්ටර් ලයින් කරනවා. සැකනම් කවුන්ටරේදී අහපන් එහෙම නේද කරේ කියල.

    Tanx mchn :cool:
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    mchn man ticket eka gatte findmyfare eken emirates.mata online check in wenna puluwanda?nattan airport ekata gihin da check in wenna one.online check in unata passe airport ekata gihin aye counter ekata yanan oneda mchn?

    ONLINE CHECK-IN

    OKA KARAGANNA MACHAN LESII GODAK WELAWATA POLIMA ADU WENAWA BUT OYA TKT EKE THIYANA KG GANATAMA BAGS OK KARAGANNA ... WEDI PURA GENIYANNA EPA ANITH EKA DETAIL DANAKOTA HARIYATA FILL KARANNA

    AHANNE MECHARAI, PP NUMBER , DATE OF BIRTH, passport expiry date , OYA WAGE DEWAL THERENNE NATHAM KIYANNA SNAP DANNAM :)

    P.S

    ME THIYENNE OYAGE FLIGHT EKA APITA SYSTEM EKEN PENA WIDIHA

    ** WED 14JUN17 COLOMBO-SINGAPORE 14/0001 14/2359 G*EK
    1 EK0348 F4 A3 J7 C7 I7 O7 P6 /CMB SIN 1 1410 2045 E0/77W 04:05 SRC:EK
    Y9 E9 R9 W9 M9 B9 U9 K9 HC Q9 L9 T9 V9 G0 X9
    -----------------------------------------------------------------------------

    EK0348 X 14JUN CMBSIN SS1 1 1410 2045 *EK
     
    Last edited:

    Ohh tanx mchn :cool: Checked in una
     
    Wicky90

    Junior member
  • Apr 17, 2017
    58
    1
    8
    ඔන්ලයින් චෙකින් වෙන්න පුළුවන්. ඔන්ලයින් චෙකින් උනත් කවුන්ටරේට යන්න ඕන.
    Economy saver ටිකට් එකක්නම් තියෙන්නෙ ඔනල්යින් චෙකින් උනාට නොමිලේ සීට් එකක් අසයින් කරගන්න බෑ, එහෙම කරන්න ඕනනම් වෙනම ගෙවන්න ඕන. නැත්නම් කවුන්ටරෙන් දෙන සීට් එක බාර ගන්න ඕන.

    mchn seat select karata passeth sure nedda seat eka counter ekata yanakan?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mchn seat select karata passeth sure nedda seat eka counter ekata yanakan?
    එහෙම නැ. සිලෙක්ට් කලාට පස්සේ උබට ඒ සීට් එක අයිති. ඒක වෙනස් වෙන්නේ නැ. ප්‍රිමියර් සීට් (වැඩි ලෙග් රූම් ) (බේබි බේසින්ට්) වගේ නම් කතා කරලා ගන්න පුලුවන්.
     
    Wicky90

    Junior member
  • Apr 17, 2017
    58
    1
    8
    එහෙම නැ. සිලෙක්ට් කලාට පස්සේ උබට ඒ සීට් එක අයිති. ඒක වෙනස් වෙන්නේ නැ. ප්‍රිමියර් සීට් (වැඩි ලෙග් රූම් ) (බේබි බේසින්ට්) වගේ නම් කතා කරලා ගන්න පුලුවන්.

    ela mchn tanx :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela mchn tanx :cool:
    උබ කොහෙද යන්නේ. කොහේ ගියත් කමක් නැ. ෆ්ලයිට් ඩිටේල් වලට වඩා අදාල රටේ කස්ටම් ලො එක ගැන විපරම් කරලා පලයන්. ගෙනියන්න ඔනා මොනාද? බැරි මොනාද? ඩික්ලෙයාර් කරන්න ඔනා මොනාද කියලා දැනගෙන යමන්. නැත්තම් ලොකු පෙනෙල්ටි කන්න වෙන්නේ.