- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

PuwakBadilla

Banned
Jun 7, 2017
39
7
0
වටිනවා ය.....


දැන් අපි බය නෑ...පොලෝසියෙන් ඉන්නවා...නීතිඥවරු ඉන්නවා....මහේස්ත්‍රාත්වරු ඉන්නවා.....
පාතාලෙ උනුත් ඉන්නවා ලාවට සයිඩ් එකෙන්....

ඇයි උඹ වගේ හොර උපාධි කාරයො.:frown:
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Police uniform eke thiyenava nedha SVASTHIKAYA vage Darmaya sambandha Lanchanayak?

    Police Uniform eke thiyenava DARMA CHAKRAYA lanchanayak.
    උඹ කලින් ඇහුවේ ස්වාස්තිකය තියද කියලා නෙ? එහෙම එකක් නැහැ කොහෙවත්
    ධර්මචක්‍රය නම් සයිඩ් එකේ ගහන් ඉන්නවා, බෙල්ට් එකෙත් ඇතුල් පැත්තෙ තිබ්බා ඉස්සර
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එළ එළ
    අනේ මේකේ දැන් අපිට බයක් නැතුව ඉන්න පුලුවන් රාලහාමිත් ඉන්න නිසා:D
    Tfs
    හම්මේ ඔය ඉන්නෙ තව පොලිසියේ අය
    එළ එළ
    අඩෝ උඹ පොලිසියේද බං. කොහේද වැඩ කරන්නේ මිරිහානෙද? හදිස්සියක් උනොත් උඹව අමතන්නම්. මචං වෙඩි වැදුනම හිරි වැටෙනවද එක පාරම නැත්තම් පට්ට විදියට රිදෙන්න ගන්නවද හිරි වැටෙන්න කලින්.:nerd:

    එක එක වෙලාවට වෙනස් මචන්
    ඔය වතාවෙ නම් මට වැඩිය රිදුනේ නැහැ, හැබැයි හෙල්ලෙන කොට රිදුනා
    ඉක්මනට හිරි වැටෙනවා වැදෙන තැන අනුව


    avatar561907_1.gif
    avatar481122_10.gif


    උබලා දෙන්නම පොලිසියෙන් නේද ...:eek::confused:
    :shocked::eek:

    :):)
    වටිනවා ය.....


    දැන් අපි බය නෑ...පොලෝසියෙන් ඉන්නවා...නීතිඥවරු ඉන්නවා....මහේස්ත්‍රාත්වරු ඉන්නවා.....
    පාතාලෙ උනුත් ඉන්නවා ලාවට සයිඩ් එකෙන්....
    තව තව හෙන ගොඩක් ඉන්නවා
    අවුල කියන්නෙ මිනිස්සු ඒවා හෙලි කරන් නැති එක

    ඇයි වෛද්‍යවරු , :D
    හොර උන් ද? :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොනවා උනත් උබ professionalism එක මෙතනට ගෙනාව එක වැරදියි.. උබට ඕක යාලුවෙක්ට සිද්ධවුනු දෙයක් විදියට කියන්න තිබ්බා..
    ඇයි එහෙම කිව්වෙ? මොකද්ද මචන් ඒකේ වැරැද්ද?

    හැබැයි 119 එකට කථා කරපු කාලයයි උබලා ස්ටේශන් එකට මැසේජ් එක ආව කාලයයි උබලා තේ බීලා වත්ත වටේ ගිහින් ගියපු කාලයයි බැලුවම ටිකක් doubtful ගතියක් දැනුනා (මොකද ඒකට ගතවෙන කාලය පිළිබද සිස්ටම් එක පිළිබද මාත් දැනුවත්)
    වත්ත වටේ යනවා කියලා කොහෙද මචන් තිබ්බෙ? මේ තියෙන්නෙ ගේක රණ්ඩුවක් වෙනවා කිව්වම අපි කරන සාමාන්‍ය පිළිවෙත. ඕක ඉතින් ලස්සනට ත්‍රාස්‍යජනක විදිහට නෙමේ ඇත්ත දේ ඔය ලියලා තියෙන්නෙ. ගතවන කාළය එකිනෙකට වෙනස්.. වෙඩි සද්දයක් ඇහුනා කිව්වම අත බූත කඩන් දිව්වට, රණ්ඩු වලට එහෙම දුවන් නැහැ. 119ට කෝල් කලාම සමහර සීන් වලට පොලිසිය යන්නෙ පැය 5ක් 10ක් ගිහින්

    එතකන් යකො උන් ගල්කටස් තියාගෙන පත්තරෙ බැලුවද උබලා එනකල්...
    උන් පත්තරේ බැලුවද නැද්ද දන්නෙ නැහැ අපි. උන් රණ්ඩු වෙවීමයි ඉන්න ඇත්තෙ සම්පූර්ණ කාලෙම. අපි යද්දිත් වලියනෙ ඉතින්

    හරි ... නිර්මාණය අගේ කරනවා ...
    ලියපු එක අගය කරපන්, ඒත් මේක ඇත්ත කතාවක්
    උඹට සුවර් නැත්තම් කරන්න දෙයක් නැහැ :)

    ඒත් සැබෑ ජිවිතෙත් වීරයො හම්බවෙනවා .. උදාහරනෙකට මේ ගන්වතුරෙන් ජිවිත 8ක් බේරලා අන්තිමට දියේ ගිලිච්ච කොල්ලා වගේ.. තව... අම්මව කිබුලගෙන් බේරගත්ත කොල්ලා... ඕවා ප්‍රසිද්ධ උදාහරන විතරයි ..මේ සමාජේ එවැනි අප්‍රක්‍රට දේවල් ඕනතරම් ඇති... අදහසක් ප්‍රකාශ කලා විතරයි හිත රිදුනනම් සමාවෙයන් dude :)
    ත්‍රේඩ් එකේ ටයිටල් එක කියෝපන් මචන්, මේක මට වෙඩි වැදුන එක ගැන.. එහෙම නැතුව ටයිටල් එක "මම වීරයෙක්" කියන එක නෙමෙයි

    වෙඩි වැදුනම කියන පොයින්ට් එක අදාල කරගත්තෙ නැතිවටත් සමාවෙයන්.. ඒත් වෙඩි වැදිලත් කකුල් අතපය නැතුන් කකුල් පුපුරලා ඒවා අස්සේ පස්.. තණකොළ කෑලි ..තියන් කිසිම කනගාටුවක් දුකක් නැතුන් වීරයො වගේ උන්නු එවුන්වත් මන් මගේ ඇස්දෙකට දැකලා තියෙනවා... උණ්ඩෙකට දෙකට නවන්න බැරි පෞරුෂ තියෙන ආත්ම මන් දැකලා තියෙනවා ...:)
    එකෙක්ට වෙඩි වැදුනම ඉන්න එක තව එකෙක්ට සමාන කරන්න බැහැ බන්. උඹ ඇස් දෙකට දැක්කෙ ෆිල්ම් එකකද? උබගේ ජොබ් එක කියපන් කෝ මචන් පෞර්ෂයක් ඇතුව. උබ උඹට වෙඩි තියන් බලපන් උඹගෙ හැසිරීම ගැන
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    47යි 56යි දෙකම තියෙනවා මචන්, බයිනෙත්තුවත් තියෙනවා දෙකටම
    පොලිස් බැරට් එකයි ටී 56යි ඒකේ 47යි විතරයි ට්‍රේන් කරන්නේ
    අනිත් ඒවා එක එක ඩිවිෂන් වලට තියෙන වෙපන්ස්

    ලංකාවෙ පාතාලේ උන්ට හොඳ හොඳ වෙපන්ස් ලැබෙනවා මචන් ඉන්දියාවෙන්
    උන් එහෙන් බෝට්ටුවෙන් එනවා, මෙහෙන් බෝට්ටුවෙන් යනවා
    කට්ටිය සල්ලි දීලා වෙපන්ස් අරන් එනවා
    ඉස්සර නම් කොටි දෙනවා අඩුවට... නිකනුත් දෙනවා උන්ගේ කන්ට්‍රැක්ට් කලාම

    a kiyanne AK 47 ekath train karanawa kiyanne.....

    original AK 47 Made in russia ekada train karanne.....

    -------------------------------------------------------------------

    ethakota pathale unta indian walin weapons labenawa kiyamuko.....

    unta bullets ganneth indian black market walinda?....

    reply ekata thnakx ...:):):):)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තව පොඩි ප්‍රශ්නයක්.....

    ඇයි ලංකාවට guns ඉම්පෝර්ට් කරන්නේ forces වලට...ලංකාවේ legal විදියට manufacture කරන්න බැරි ඇයි?....

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    a kiyanne AK 47 ekath train karanawa kiyanne.....

    original AK 47 Made in russia ekada train karanne.....

    -------------------------------------------------------------------

    ethakota pathale unta indian walin weapons labenawa kiyamuko.....

    unta bullets ganneth indian black market walinda?....

    reply ekata thnakx ...:):):):)
    ට්‍රේනින් එකට දෙන්නෙ බැරල් එක ඇතුලේ හිලක් නැති වෙපන් එකක් මචන්
    ඒක ක්ලීන් කරන්න, කෑලි ගලවන්න, කොමන් ලෙඩ වලට විසඳුම් තමා කරන්නේ
    වෙඩි තියන පුහුණුව දෙන්නෙ ඒවා වලට පස්සෙ
    හදපු රට නම් දන්නෙ නැහැ මචන්

    කොටි නම් ලංකාවෙම බුලට් හැදුවලු, ඉන්දියාවෙනුත් දුන්නලු
    දැනට ලංකාවෙ ඉන්න උන් නම් බුලට් ගන්නෙත් ඉන්දියාවෙන්
    සමහර වෙපන් තියෙනවා මැගසින් 5ක් ගනන් වෙපන් එකට වඩා :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තව පොඩි ප්‍රශ්නයක්.....

    ඇයි ලංකාවට guns ඉම්පෝර්ට් කරන්නේ forces වලට...ලංකාවේ legal විදියට manufacture කරන්න බැරි ඇයි?....

    ලංකාවෙ එහෙම නීති හදන්න ඕන එහෙම නම්
    වෙන එකක් තියා ලොකු ලොකු පාතාලෙ උන් ගෙ ගාව තිබිලා අල්ලන තුවක්කුත් විනාශ කරනවා :lol:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ට්‍රේනින් එකට දෙන්නෙ බැරල් එක ඇතුලේ හිලක් නැති වෙපන් එකක් මචන්
    ඒක ක්ලීන් කරන්න, කෑලි ගලවන්න, කොමන් ලෙඩ වලට විසඳුම් තමා කරන්නේ
    වෙඩි තියන පුහුණුව දෙන්නෙ ඒවා වලට පස්සෙ
    හදපු රට නම් දන්නෙ නැහැ මචන්

    කොටි නම් ලංකාවෙම බුලට් හැදුවලු, ඉන්දියාවෙනුත් දුන්නලු
    දැනට ලංකාවෙ ඉන්න උන් නම් බුලට් ගන්නෙත් ඉන්දියාවෙන්
    සමහර වෙපන් තියෙනවා මැගසින් 5ක් ගනන් වෙපන් එකට වඩා :P

    ඔව් gun එකට වැඩ බුල්ලෙට්ස් වලට නම් cost එක වැඩයි....:):):)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලංකාවෙ එහෙම නීති හදන්න ඕන එහෙම නම්
    වෙන එකක් තියා ලොකු ලොකු පාතාලෙ උන් ගෙ ගාව තිබිලා අල්ලන තුවක්කුත් විනාශ කරනවා :lol:

    ඇයි...ඒවා අරගෙන police වලටම use කරන්න දෙන්න බැරිද?......

    මහා මොට්ට වැඩක්නේ...බන්....

    එතකොට war එක කාලේ LTTE එකෙන් හොයා ගත්ත guns ...launcher වගේ දේවලුත් විනාශ කලද?....​
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඇයි...ඒවා අරගෙන police වලටම use කරන්න දෙන්න බැරිද?......

    මහා මොට්ට වැඩක්නේ...බන්....

    එතකොට war එක කාලේ LTTE එකෙන් හොයා ගත්ත guns ...launcher වගේ දේවලුත් විනාශ කලද?....​
    1.jpg
    4.jpg


    ටෙන්ඩර් දාලා විනාශ කරනවා ඒවා සේරම :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ai ehema winasa karanne? Kochchara nasthiyakda? :growl::growl::growl:

    අපරාදේ බන්.....හෙන ගහනවා....මේවා rebuilt කරනම් මිලියන ගානක් ඉතුරුයි ...:dull::dull:
    දත් කිඹුලා දොස්තර නෙ? උගෙන් ටිකක් අහපන් ආයුරුවේද බෙහෙත් වලට ගංජා ගෙන්වන්න යන වියදම
    මෙහෙ ගංජා හේන් ගිනි තියලා... රටින් ගේනවා අස්ප ගනන් වලට
    ඒ වගේ තමා තුවක්කුත්, මෙහෙ අහු වෙන ඒවා විනාස කරලා රටින් ගේනවා අස්ප ගනන් වලට :lol: