ඇන්ටාක්ටිකාවෙ කිව්වෙ Marvel කොමික් වලට අනුව ඇන්ටාක්ටිකාවෙනෙ?1. ඇන්ටාක්ටිකාවෙත් Vibranium තියෙනවා.
ඇත්තටම ඇන්ටාක්ටිකාවෙ නෙමෙයිනේද?
ඇන්ටාක්ටිකාවෙ කිව්වෙ Marvel කොමික් වලට අනුව ඇන්ටාක්ටිකාවෙනෙ?1. ඇන්ටාක්ටිකාවෙත් Vibranium තියෙනවා.
ඔව් ඔව් Marvel Universe එකේ ඇන්ටාක්ටික් වල. ඇත්තටම නෙවෙයි.ඇන්ටාක්ටිකාවෙ කිව්වෙ Marvel කොමික් වලට අනුව ඇන්ටාක්ටිකාවෙනෙ?
ඇත්තටම ඇන්ටාක්ටිකාවෙ නෙමෙයිනේද?
නෑ. Tony Stark ගෙ වත්කම $80 billion. Black Panther ගෙ $500 billion. Wakanda කියන්නනේ පැරණි රාජධානියක්. උන්ට Vibranium නිධි තියෙනවා. ගොඩක් advanced technology එකක් තියෙනවා. $500 billion කියන්නේ Vibranium නිධි වල වටිනාකම නැතුව. ඒවත් ගණන් ගත්තොත් වත්කම ට්‍රිලියන 100ට කිට්ටු වෙනවා.

තියෙනවා. සල්ලි විතරක් නෙවෙයි නෙ තාක්ෂනෙත් දියුණුයි නෙ. Night vision, infrared වගේ එව්වා, anti-metal claws, තව සපත්තු අඩියේ තියෙන ගැජෙට් හින්දා වේගෙන් දුවන්ඩ, බිත්ති දිගේ යන්ඩ, වතුර උඩ දුවන්ඩ, උඩවල් වලින් බිමට පනින්ඩ පුළුවන්. තව cloaking abilities තියෙනවා. energy weapons, shields එහෙම තියෙනවා.එතකොට මචං පොරගෙ සල්ලි වල හැටියට උගෙ සූට් එකෙත් විශේෂ ගැජට් තියෙනවද ටෝනි අයියට වගේම.
Vibranium ප්‍රභේද දෙකක් තියෙනවා.
1. Antarctic Vibranium - මේවා anti-metal කියලා කියන්නේ. මේවට වෙන ඕනෑම ලෝහයක් පරමාණුක මට්ටමෙන් විනාශ කරන්ඩ පුළුවන්. ඒ හින්දා වෙන ඕනෑම ලෝහයක් කපන්ඩ, හිල් කරන්ඩ පුළුවන්.
2 Wakanda Vibranium - මේවට ශක්තීන් හා කම්පන උරාගන්ඩ පුළුවන්. ඒ හින්දා ගොඩක් ලොකු පාරවල් දරාගන්ඩ පුළුවන්.
Adamantium කියන්නේ, Captain Americaගෙ Shield එක හදපු Vibranium මිශ්රත ලෝහය (ඒකෙ formula එක කව්රුත් දන්නේ නෑ) reverse engineer කරන්ඩ හදද්දී හොයාගත්ත ලෝහයක්. ඒක ගොඩක් ශක්තිමත්.
මේ දෙකෙන් ශක්තිමත්ම කෝකද කියන එක ගැන එක එක මත තියෙනවා.ඒ හින්ද ඔව්ව වැඩිය හිතන්ඩ යන්ඩ එපා.
ඊගාවට හිතෙන්ඩ පුළුවන් ප්‍රශ්නෙකට උත්තරේ තමයි Wolverineගෙ Adamantium Claws වලට Captain Americaගෙ Shield එක කපන්ඩ බෑ.

එහෙනං හොදවෙයි ෆිල්ම් එක.තියෙනවා. සල්ලි විතරක් නෙවෙයි නෙ තාක්ෂනෙත් දියුණුයි නෙ. Night vision, infrared වගේ එව්වා, anti-metal claws, තව සපත්තු අඩියේ තියෙන ගැජෙට් හින්දා වේගෙන් දුවන්ඩ, බිත්ති දිගේ යන්ඩ, වතුර උඩ දුවන්ඩ, උඩවල් වලින් බිමට පනින්ඩ පුළුවන්. තව cloaking abilities තියෙනවා. energy weapons, shields එහෙම තියෙනවා.
කොමික් වල විතරයි බං.mewa me normal world eke thiyana ewada neththnam only comic da ban![]()
1. ඇන්ටාක්ටිකාවෙත් Vibranium තියෙනවා.
2. Tony Stark දෙවනිය නෙවෙයි. Doctor Doom (Fantastic Four එකේ ඉන්න හාදය) , Kingpin (Dare Devil එකේ පාතාල ගෝඩ් ෆාදර්) වගේ අය ඊට වඩා ධනවත්.
3. මිලියන නෙවේ බිලියන.
Tony Starkගෙ net Worth එක $12.4 billion කියල කියන්නේ. උගේ company එකේ වාර්ෂික ආදායම Bruce Wayne ගෙ company එකේ ආදායමටත් වඩා අඩුයි.