Black Panther Teaser Trailer

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    1. ඇන්ටාක්ටිකාවෙත් Vibranium තියෙනවා.
    ඇන්ටාක්ටිකාවෙ කිව්වෙ Marvel කොමික් වලට අනුව ඇන්ටාක්ටිකාවෙනෙ?
    ඇත්තටම ඇන්ටාක්ටිකාවෙ නෙමෙයිනේද?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇන්ටාක්ටිකාවෙ කිව්වෙ Marvel කොමික් වලට අනුව ඇන්ටාක්ටිකාවෙනෙ?
    ඇත්තටම ඇන්ටාක්ටිකාවෙ නෙමෙයිනේද?
    ඔව් ඔව් Marvel Universe එකේ ඇන්ටාක්ටික් වල. ඇත්තටම නෙවෙයි.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Black Panther worth some Trilions of dollars since he has all the vibranium in the world. Tony only has few billion dollars
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    එතකොට මචං පොරගෙ සල්ලි වල හැටියට උගෙ සූට් එකෙත් විශේෂ ගැජට් තියෙනවද ටෝනි අයියට වගේම.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    නෑ. Tony Stark ගෙ වත්කම $80 billion. Black Panther ගෙ $500 billion. Wakanda කියන්නනේ පැරණි රාජධානියක්. උන්ට Vibranium නිධි තියෙනවා. ගොඩක් advanced technology එකක් තියෙනවා. $500 billion කියන්නේ Vibranium නිධි වල වටිනාකම නැතුව. ඒවත් ගණන් ගත්තොත් වත්කම ට්‍රිලියන 100ට කිට්ටු වෙනවා.

    වෑකන්ද වලව්වත් උන්ගේද :lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එතකොට මචං පොරගෙ සල්ලි වල හැටියට උගෙ සූට් එකෙත් විශේෂ ගැජට් තියෙනවද ටෝනි අයියට වගේම.
    තියෙනවා. සල්ලි විතරක් නෙවෙයි නෙ තාක්ෂනෙත් දියුණුයි නෙ. Night vision, infrared වගේ එව්වා, anti-metal claws, තව සපත්තු අඩියේ තියෙන ගැජෙට් හින්දා වේගෙන් දුවන්ඩ, බිත්ති දිගේ යන්ඩ, වතුර උඩ දුවන්ඩ, උඩවල් වලින් බිමට පනින්ඩ පුළුවන්. තව cloaking abilities තියෙනවා. energy weapons, shields එහෙම තියෙනවා.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Vibranium ප්‍රභේද දෙකක් තියෙනවා.
    1. Antarctic Vibranium - මේවා anti-metal කියලා කියන්නේ. මේවට වෙන ඕනෑම ලෝහයක් පරමාණුක මට්ටමෙන් විනාශ කරන්ඩ පුළුවන්. ඒ හින්දා වෙන ඕනෑම ලෝහයක් කපන්ඩ, හිල් කරන්ඩ පුළුවන්.
    2 Wakanda Vibranium - මේවට ශක්තීන් හා කම්පන උරාගන්ඩ පුළුවන්. ඒ හින්දා ගොඩක් ලොකු පාරවල් දරාගන්ඩ පුළුවන්.

    Adamantium කියන්නේ, Captain Americaගෙ Shield එක හදපු Vibranium මිශ්‍රත ලෝහය (ඒකෙ formula එක කව්රුත් දන්නේ නෑ) reverse engineer කරන්ඩ හදද්දී හොයාගත්ත ලෝහයක්. ඒක ගොඩක් ශක්තිමත්.

    මේ දෙකෙන් ශක්තිමත්ම කෝකද කියන එක ගැන එක එක මත තියෙනවා.ඒ හින්ද ඔව්ව වැඩිය හිතන්ඩ යන්ඩ එපා.:lol:
    ඊගාවට හිතෙන්ඩ පුළුවන් ප්‍රශ්නෙකට උත්තරේ තමයි Wolverineගෙ Adamantium Claws වලට Captain Americaගෙ Shield එක කපන්ඩ බෑ.

    mewa me normal world eke thiyana ewada neththnam only comic da ban :shocked:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මේකේ ට්‍රේලර් එකේ තියන සින්දුවේ නම මොකක්ද බන්.පට්ට එකක තියෙන්නේ.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    තියෙනවා. සල්ලි විතරක් නෙවෙයි නෙ තාක්ෂනෙත් දියුණුයි නෙ. Night vision, infrared වගේ එව්වා, anti-metal claws, තව සපත්තු අඩියේ තියෙන ගැජෙට් හින්දා වේගෙන් දුවන්ඩ, බිත්ති දිගේ යන්ඩ, වතුර උඩ දුවන්ඩ, උඩවල් වලින් බිමට පනින්ඩ පුළුවන්. තව cloaking abilities තියෙනවා. energy weapons, shields එහෙම තියෙනවා.
    එහෙනං හොදවෙයි ෆිල්ම් එක.
    මටනම් දැනට මාවල් එකෙන් හොදටම තිබ්බෙ ඩෙඩ්පූල් ෆිල්ම් එක තමා.
    ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එකත් සුපිරියට තිබ්බ ෆිල්ම් එකේ මුල් භාගෙ.
    මේකත් ඒවගේ හොඳවුනොත් එල.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    mewa me normal world eke thiyana ewada neththnam only comic da ban :shocked:
    කොමික් වල විතරයි බං.
    ඇඩමැන්ටියම්, වයිබ්‍රේනියම, වකන්ඩා රාජ්‍ය වගේ ඔක්කොම ස්ටැන් ලී සීයගෙ වැඩ තමා.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    1. ඇන්ටාක්ටිකාවෙත් Vibranium තියෙනවා.
    2. Tony Stark දෙවනිය නෙවෙයි. Doctor Doom (Fantastic Four එකේ ඉන්න හාදය) , Kingpin (Dare Devil එකේ පාතාල ගෝඩ් ෆාදර්) වගේ අය ඊට වඩා ධනවත්.
    3. මිලියන නෙවේ බිලියන.

    Richest-Superheroes.jpg
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Tony Starkගෙ net Worth එක $12.4 billion කියල කියන්නේ. උගේ company එකේ වාර්ෂික ආදායම Bruce Wayne ගෙ company එකේ ආදායමටත් වඩා අඩුයි.
    කොහොමත් 2nd richest කියල හිතන්ඩ නම් අමාරුයි.
    කොයි විදියට ගණන් හැදුවත් ධනවත්ම black panther කියන එක විතරයි ස්ථිරව කියන්ඩ පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Don Udugama