Burger එකේ පනුවෝ

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අනේ මන්ද, එක කාලෙකට කියනව ඔය බර්ගර් මාස ගාණක් එලියෙ තිබ්බත් මුකුත් වෙන්නෙ නෑ ඒ තරමට කෙමිකල් අනම් මනම් දාල කියල. දැන් පණුවො ඉන්නවලු.

    ae burgur bun ekai patty ekai ne.. oya tomato ehema fresh ewa. eke thamai panuwo inna atthe. fresh kiwwata ithn parana athi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thawa pahadili karapan ko. uba gema adda da nattham ara mokak da adkiyariyata complain kara da? mokak da hotel eka. monawada thiibbe plate eke.. :nerd:
    ගොඩක් පරන සීන් එකක්, එක අහවල් හොටලේ තියෙන කාලෙ. බිස්නස් වැඩකට කොලඹ ආපු වෙලාවේ.. කැම එකේ හූනෙක් හිටියා. වේටර් කොලුවා ගෙන්නලා පෙන්නුවහම ඌ මැනේජර්ට කිව්වා. මේ පොස්ට් එකේ වගේම මැනේජරයා රිෆන්ඩ් කරලා සොරි කියන්න ගියේ. ඒත් එ වෙලාවේ ඩයිනින් වලට් සැහෙන සෙට් එකක් හිටියා ටේබල්වල. වැඩේ චොර වේගෙන ගිය නිසා මැනේජරයා මාව එක්ක ගියා කිචන් එකට. කිචන් එකේ හෙඩ් චෙෆ්කාරය වැන්දේ නැති ටික විතරයි. ඌට ජොබ් එක ලොස්ට් වෙන්නමයි ගියෙ. මොකද මාත් එක්ක එකට හිටපු බොසා අහවල් හොටලේ එකේ ඩේලි කස්ටමර් කෙනෙක්. ඒ කාලේ යුඇස් එම්බසියට මීල්ස් ඩිලිව කලෙත් අහවල් හොටලේ එක. වැඩේ චාටර් උන නිස මැනේජරයා එදා තිබ්බ බෙස්ට්ම මීල් එක මටයි බොසාටයි ෆ්‍රී දුන්නා. ඊට පස්සේ මාසයක් යනකන් අපෙන් සල්ලි ගත්තේ නැ කැමවලට. පස්සේ අපි යන එක නැවැත්තුවා.

    හොටේල් ඒකේ නම බොට පීඇම් කලා.. දැන් ඒක වෙන නමකින් තියෙන්නේ. වෙන කම්පනි එකක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,176
    113
    Gotland

    කුරුඳු වත්තේ ද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,560
    113
    යකෝ ඔය පනුවො නෙවෙයි. පනුවන්ගෙ හැඩේට චීස් වලින් හදපු ජාතියක්. ඕවා ටිකක් රබර් එක වගේ හැපෙද්දි කිරි රහයි :yes: උබලා වගේ ගොඩයො බරගර කින් ගියාම ඔහොම වෙනවා :yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගොඩක් පරන සීන් එකක්, එක අහවල් හොටලේ තියෙන කාලෙ. බිස්නස් වැඩකට කොලඹ ආපු වෙලාවේ.. කැම එකේ හූනෙක් හිටියා. වේටර් කොලුවා ගෙන්නලා පෙන්නුවහම ඌ මැනේජර්ට කිව්වා. මේ පොස්ට් එකේ වගේම මැනේජරයා රිෆන්ඩ් කරලා සොරි කියන්න ගියේ. ඒත් එ වෙලාවේ ඩයිනින් වලට් සැහෙන සෙට් එකක් හිටියා ටේබල්වල. වැඩේ චොර වේගෙන ගිය නිසා මැනේජරයා මාව එක්ක ගියා කිචන් එකට. කිචන් එකේ හෙඩ් චෙෆ්කාරය වැන්දේ නැති ටික විතරයි. ඌට ජොබ් එක ලොස්ට් වෙන්නමයි ගියෙ. මොකද මාත් එක්ක එකට හිටපු බොසා අහවල් හොටලේ එකේ ඩේලි කස්ටමර් කෙනෙක්. ඒ කාලේ යුඇස් එම්බසියට මීල්ස් ඩිලිව කලෙත් අහවල් හොටලේ එක. වැඩේ චාටර් උන නිස මැනේජරයා එදා තිබ්බ බෙස්ට්ම මීල් එක මටයි බොසාටයි ෆ්‍රී දුන්නා. ඊට පස්සේ මාසයක් යනකන් අපෙන් සල්ලි ගත්තේ නැ කැමවලට. පස්සේ අපි යන එක නැවැත්තුවා.

    හොටේල් ඒකේ නම බොට පීඇම් කලා.. දැන් ඒක වෙන නමකින් තියෙන්නේ. වෙන කම්පනි එකක්.

    happa.. safety standards thiyeddi occhara kohomada bung hoonek inne. wamane daala marenna wenne. :shocked::sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔකේ ෆොටො ගහලා ඇෆ්බී දාලා වැඩක් නැ. සාක්ශි ඇතුව ඔප්පු කලොත් පාරිබොගික අදිකාරියෙන් ඔකට සීල් තියයි. අනිත් එක උබට මනි රිෆන්ඩ් කරලා නම් උන්ට බේරෙන්න බැ. මට අහු උනානම් දනී කොරන වැඩේ. එක්තරා සුපිරි හොටලයකදි ඔක වෙලා මාසයක් එක දිගට කැවා ෆ්‍රී.

    එහම මාසයක් කන්න සෙට් වුණාම බුෆේ වලින් බෙදන් විතරක් කාපන් නැත්නම් කෑමත් එක්ක සුක්රානු, ගූ එහෙමත් කන්න වෙනවා. දන්නා එකෙක් phi එකෙක්ට එහෙම කාලයක් කැවුව. :sorry::eek:
     
    May 10, 2012
    466
    122
    0
    255
    [/SIZE]
    එහම මාසයක් කන්න සෙට් වුණාම බුෆේ වලින් බෙදන් විතරක් කාපන් නැත්නම් කෑමත් එක්ක සුක්රානු, ගූ එහෙමත් කන්න වෙනවා. දන්නා එකෙක් phi එකෙක්ට එහෙම කාලයක් කැවුව. :sorry::eek:

    මෙකනම් සිරාවටම වෙනව. මන් දන්න
    හොටෙල් එකකට මන්ති්‍ර යෙකුත්එක්ක කන්න ඇවිත් වැඩකරන එකෙක්ට සද්දෙ දාල. පස්සෙ වතුර එකක් ගෙනත් දුන්න ග්ලාස් එකට පයිය ඔබල. අරු දන්නැතුව බීව. ( ⁣manthree saha hotel eka uthuru meda palathe)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    මචන් තරහ නැතුව කියන්න පාරිබොගික අදිකාරියට complain කරපු විදිහ , මොකද මේ වගේ දේවල් හරි වැදගත්, හරියට complain කරන විදිහ දැනගන්න.

    ඔකේ ෆොටො ගහලා ඇෆ්බී දාලා වැඩක් නැ. සාක්ශි ඇතුව ඔප්පු කලොත් පාරිබොගික අදිකාරියෙන් ඔකට සීල් තියයි. අනිත් එක උබට මනි රිෆන්ඩ් කරලා නම් උන්ට බේරෙන්න බැ. මට අහු උනානම් දනී කොරන වැඩේ. එක්තරා සුපිරි හොටලයකදි ඔක වෙලා මාසයක් එක දිගට කැවා ෆ්‍රී.
     
    • Like
    Reactions: Randima3000

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් තරහ නැතුව කියන්න පාරිබොගික අදිකාරියට complain කරපු විදිහ , මොකද මේ වගේ දේවල් හරි වැදගත්, හරියට complain කරන විදිහ දැනගන්න.
    කම්ප්ලේන් කලේ නැ බන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔකේ ෆොටො ගහලා ඇෆ්බී දාලා වැඩක් නැ. සාක්ශි ඇතුව ඔප්පු කලොත් පාරිබොගික අදිකාරියෙන් ඔකට සීල් තියයි. අනිත් එක උබට මනි රිෆන්ඩ් කරලා නම් උන්ට බේරෙන්න බැ. මට අහු උනානම් දනී කොරන වැඩේ. එක්තරා සුපිරි හොටලයකදි ඔක වෙලා මාසයක් එක දිගට කැවා ෆ්‍රී.

    උන්ගේ කටවල් වල කෙළ ඉවර වෙන්න ඇති කාර කාර ගහලම :lol::shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉරිසියාව. ඉරිසියාව.

    සිරාවට එහෙම උනාද දන්නේ නැ බන්. :sorry::sorry:
    කෙළ ගහලා තමා දෙන්නෙ කඩවල් වල ගේම ඉල්ලුවම, අතේ පාරක් ගහලා දාලා අනලා දෙන්න ඇති උඹලටත් :lol: