ගොඩක් පරන සීන් එකක්, එක අහවල් හොටලේ තියෙන කාලෙ. බිස්නස් වැඩකට කොලඹ ආපු වෙලාවේ.. කැම එකේ හූනෙක් හිටියා. වේටර් කොලුවා ගෙන්නලා පෙන්නුවහම ඌ මැනේජර්ට කිව්වා. මේ පොස්ට් එකේ වගේම මැනේජරයා රිෆන්ඩ් කරලා සොරි කියන්න ගියේ. ඒත් එ වෙලාවේ ඩයිනින් වලට් සැහෙන සෙට් එකක් හිටියා ටේබල්වල. වැඩේ චොර වේගෙන ගිය නිසා මැනේජරයා මාව එක්ක ගියා කිචන් එකට. කිචන් එකේ හෙඩ් චෙෆ්කාරය වැන්දේ නැති ටික විතරයි. ඌට ජොබ් එක ලොස්ට් වෙන්නමයි ගියෙ. මොකද මාත් එක්ක එකට හිටපු බොසා අහවල් හොටලේ එකේ ඩේලි කස්ටමර් කෙනෙක්. ඒ කාලේ යුඇස් එම්බසියට මීල්ස් ඩිලිව කලෙත් අහවල් හොටලේ එක. වැඩේ චාටර් උන නිස මැනේජරයා එදා තිබ්බ බෙස්ට්ම මීල් එක මටයි බොසාටයි ෆ්‍රී දුන්නා. ඊට පස්සේ මාසයක් යනකන් අපෙන් සල්ලි ගත්තේ නැ කැමවලට. පස්සේ අපි යන එක නැවැත්තුවා.
හොටේල් ඒකේ නම බොට පීඇම් කලා.. දැන් ඒක වෙන නමකින් තියෙන්නේ. වෙන කම්පනි එකක්.