ShAaNiG has shut down permanently

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    ටොරන්ට් වලින් ෆිල්ම් බාලා හමාරයි වගේ.. VPPV, ETRG, MkvCage විතරයිනේ බං ඉතුරු..:rofl:

    ETRG එකටත් කෙලියනෙ බං MkvCage එකයි 1337x එකයි විතරයි බං තව ඉතුරු. හැමිනෙනවා හොදම එකෙන් මෙහෙම ගියොත්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ETRG එකටත් කෙලියනෙ බං MkvCage එකයි 1337x එකයි විතරයි බං තව ඉතුරු. හැමිනෙනවා හොදම එකෙන් මෙහෙම ගියොත්.
    අම්මටසිරි.. ඌත් ඉවරද.. මං මේ VPPV ගෙන් බං ගන්නෙ.. YIFY එකේ ඌ අප්ඩේට් කරනවනේ..:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    meka gov nemei neda shut down karanne....

    munmai neda shut down karanne...

    මට පේන්නේ මුන්ට හෙන ලොකු දොළ පිදේනි දෙනවද කොහෙද ෂට් ඩවුන් වෙනවට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට පේන්නේ මුන්ට හෙන ලොකු දොළ පිදේනි දෙනවද කොහෙද ෂට් ඩවුන් වෙනවට

    ow. ekko site eka wahapan natthan hire yaman kiyala privately kiyala athi :(

    IPT, TL walata aulak nadda bn ?
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    ow. ekko site eka wahapan natthan hire yaman kiyala privately kiyala athi :(

    IPT, TL walata aulak nadda bn ?

    මට තියෙන අවුල බන් මේ එක පාරටම Shutdown වෙන සීන් එකනේ....:oo:
    සමහර Private ඒවත් දැන් Shutdown වෙනවා :( eg:-Freshon,What.cd...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට තියෙන අවුල බන් මේ එක පාරටම Shutdown වෙන සීන් එකනේ....:oo:
    සමහර Private ඒවත් දැන් Shutdown වෙනවා :( eg:-Freshon,What.cd...

    :(:( ටහුකන්ඩ
    owaye owners la wa expose karan athi godak kaaleka idan. one by one wahgena yana widiyata warning karanawa athi. torrents ehema nathi unoth SLT Dialog wage companies walata unath padu wei, mokada loku download quota ona nane ban download karanna dewal nathnam
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ETRG එකටත් කෙලියනෙ බං MkvCage එකයි 1337x එකයි විතරයි බං තව ඉතුරු. හැමිනෙනවා හොදම එකෙන් මෙහෙම ගියොත්.

    1337x ekata eka parak keliya..2015-16 wage dan un immunitycool kiyala dagena enne.. :(:(