Ape SLT 4G signal nehe. Dialog 4G signel Kanu 3k haveUn kiwwa Connection Data iwara unama unlimited 3G signel waling net yanna puluwanlu.
eka nam boruwak
Ape SLT 4G signal nehe. Dialog 4G signel Kanu 3k haveUn kiwwa Connection Data iwara unama unlimited 3G signel waling net yanna puluwanlu.
SLT awla ban NIkan Call gannewath nethuwa Rs.800k Phone line ekata kepenwa.![]()

අද ඩයලොග් එකෙන් ආවා 4G ඉන්ටර්නෙට් දෙන්න මාසෙට රු1800 ( with tax ) 50GB ( peak 25/ off peak 25 ) මම් දැනට SLT home 60 GB ( 30GB / 30GB ) අවුලක් නැතුව use කරනවා. peo TV එක්ක මාසෙට 3500ක් විතර ගෙවනවා. මම් බැලුවේ Peo TV අයින් කරලා Rs.1800 ඉන්ටර්නෙට් දාගන්න ඩ්‍යලොග් වුන්ගේ. අනික SLT වයර් කැඩුනම හදන්න එන්නෙත් නෑ සතියක් විතර. ගත්ත වුන් ඉන්නවානම් කියාන්කෝ මේකට මාරු වෙන්නද ?
ඩයලොග් කනෙක්ශන් එකට Rs.2,500ක් ගන්නවා කිව්වා promotion එකක් නිසා. Arcade එකෙන් ගන්න ගියොත් 7500ක් වෙනවලු.
Ape SLT 4G signal nehe. Dialog 4G signel Kanu 3k haveUn kiwwa Connection Data iwara unama unlimited 3G signel waling net yanna puluwanlu.

Ape SLT 4G signal nehe. Dialog 4G signel Kanu 3k haveUn kiwwa Connection Data iwara unama unlimited 3G signel waling net yanna puluwanlu.
3G signal walin.. 64kpbs adaha gatha nohaki wegayenmamath dialog eken slt ekata maru una , dan dialog eken kathakarala ahanawa aye 4g eka aine kale kiyala , mama kiwwa data kepenawa wediye kiyala , un eka piligatha

Mamath ain kala keeyakwath gewanna ne kiwwa router
Eka return karaddi onna billak awilla 1200 gaanka
Kawuda ban owa gewanne
math gewan ne ban
SLT වයර් කැඩුනම හදා ගන්න පොඩි තියරියක් තියෙනවා. වයර් කැඩුනම complain එක දාල ඉවසගෙන හිටපන් හදන්න එනකන්. ආපු technician ගෙ නම්බර් එක ඉල්ල ගනින් ( ඌට තේ ටිකක්, පොඩි ටොකක් එහෙම දීලා) . Next time SLT complain දාල අරුට call කරල කියහන්. 1-2 hours වෙද්දි ඇවිත් හදනව. මම නම් එහෙමයි කරන්නෙ.
SLT monaa unath quaity hondai machan, niyameta throttle karanawa traffic eka. Dialog control nea ne. Quality th awul
Ape SLT 4G signal nehe. Dialog 4G signel Kanu 3k haveUn kiwwa Connection Data iwara unama unlimited 3G signel waling net yanna puluwanlu.