මම් භාවිතා කරන්නේ Web Family Package එක.
ෆෝන් එකෙන් කෝල් ගන්නේ නෑ නිකන් බොරුවට බිල ගෙවනවා.
ඉන්ටර්නෙට් නම් හොදයි. speed එකත් හොදයි. ඩේටත් 90GB ද කොහෙද තියෙයි.
නමුත් ,
12 වෙනිදා ඉදන් ෆෝන් ලයින් එක වැඩ නෑ. ගිය අවුරුද්දෙත් ඕකම වුනා හදන්න සති 2ක් ගියා. ඉතින් peo TV අයින් කරලා ඩයලොග් TV දැම්මා.
තාමත් SLT වුන් ෆෝන් එක හදන්න කියා කෝල් එකක්වත් දැම්මේ නෑ. මම් බැලුවේ SLT connection එක අයින් කරන්න. SLT 4G signal අපිට නෑ. ඉතින් උබලා හිතන විදියට මෙහෙම මාරු වුන එවුන් කියන්න බලන්න හොද internet connection එකක්.. දැනට බිල Rs.3000ක් එනවා.

Last edited: