SLT waling Maru wenna

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    YAKU UBA DAN SLT Peo Tv + ADSL Line(60GB) EKAK USE karanawa neh.

    ETHAKOTA TAX EKA WADINNE A DEKEMA BILL WALA EKATHUWATA :yes:

    EKATA KARANNA THIYENNE UBA ADSL Line EKA AIN KARALA SLT 4G Router EKAK GANNA EKA :)

    ETHAKOTA UBATA BILL EKA ENNE Peo TV WALATA WENAMAI 4G WALATA WENAMAI. :yes:
    :yes:

    TAX WENA WENAMA WADINA NISA ETHAKOTA BILL EKA ADUI :cool:
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    අද ඩයලොග් එකෙන් ආවා 4G ඉන්ටර්නෙට් දෙන්න මාසෙට රු1800 ( with tax ) 50GB ( peak 25/ off peak 25 ) මම් දැනට SLT home 60 GB ( 30GB / 30GB ) අවුලක් නැතුව use කරනවා. peo TV එක්ක මාසෙට 3500ක් විතර ගෙවනවා. මම් බැලුවේ Peo TV අයින් කරලා Rs.1800 ඉන්ටර්නෙට් දාගන්න ඩ්‍යලොග් වුන්ගේ. අනික SLT වයර් කැඩුනම හදන්න එන්නෙත් නෑ සතියක් විතර. ගත්ත වුන් ඉන්නවානම් කියාන්කෝ මේකට මාරු වෙන්නද ?

    ඩයලොග් කනෙක්ශන් එකට Rs.2,500ක් ගන්නවා කිව්වා promotion එකක් නිසා. Arcade එකෙන් ගන්න ගියොත් 7500ක් වෙනවලු. :yes:



    SLT වයර් කැඩුනම හදා ගන්න පොඩි තියරියක් තියෙනවා. වයර් කැඩුනම complain එක දාල ඉවසගෙන හිටපන් හදන්න එනකන්. ආපු technician ගෙ නම්බර් එක ඉල්ල ගනින් ( ඌට තේ ටිකක්, පොඩි ටොකක් එහෙම දීලා) . Next time SLT complain දාල අරුට call කරල කියහන්. 1-2 hours වෙද්දි ඇවිත් හදනව. මම නම් එහෙමයි කරන්නෙ.

    SLT monaa unath quaity hondai machan, niyameta throttle karanawa traffic eka. Dialog control nea ne. Quality th awul
     
    • Like
    Reactions: chethana kalan

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    රවට්ටනවා බං කියන තරම් ෂෝ එකක් නැහැ ගත්තම....මම ඩයලොග් වලින් එස්.එල්.ටි වලට මාරු උනා....slt ෆ්‍රී ඩේටා ටිකක් හරි දෙනවා...ඩයලොග් ඩේටා වලට මොනාද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ..
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    SLT වයර් කැඩුනම හදා ගන්න පොඩි තියරියක් තියෙනවා. වයර් කැඩුනම complain එක දාල ඉවසගෙන හිටපන් හදන්න එනකන්. ආපු technician ගෙ නම්බර් එක ඉල්ල ගනින් ( ඌට තේ ටිකක්, පොඩි ටොකක් එහෙම දීලා) . Next time SLT complain දාල අරුට call කරල කියහන්. 1-2 hours වෙද්දි ඇවිත් හදනව. මම නම් එහෙමයි කරන්නෙ.

    SLT monaa unath quaity hondai machan, niyameta throttle karanawa traffic eka. Dialog control nea ne. Quality th awul


    Ei ban aththa kiwwaman -rep denne ?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Ape SLT 4G signal nehe. Dialog 4G signel Kanu 3k have :yes: Un kiwwa Connection Data iwara unama unlimited 3G signel waling net yanna puluwanlu. :confused:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    3G speed eka 64kpbs da ahapan ungen. :P
    Dialog horata data kapanawa kiyala thread 10 kata wada athi hoyala balanna. SLT 4G ganna , dialog 50 package eke milata SLT eken denne 60GB package eka.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඇයි SLT බන් එක අයින් කරන්නේ? මගේ ගෙදරත් පාවිච්චි කරන්නේ ඩයලොග් Lite පැකේජ් එක. උඹ SLT එකේම 4G එකට මාරු වෙයන්. ඩයලොග් එකට වඩා SLT එක හොදයිනේ. මමත් ලගදිම SLT එකට මාරු වෙන්න ඉන්නේ