ආවා_ද_Missed_Call?

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සල්ලි කපා ගන්න කලින් මේක කියවන්න- විදේශ රටක නාදුනන අංකයකින් මිස් කොල් ආවද? මෙන්න විස්තරය




    1767 න් පටන් ගන්නා අංකයකින් ලංකාවේ බොහෝ දෙනෙකුගේ දුරකථන වලට නාඳුනන විදෙස් රටක දුරකථන අංකයකින් Missed Call එකක් ලැබී තිබුණු බව වාර්තා වෙයි.මෙය හුදෙක් සිදුකරන වංචාවක් බවට මේ වන විට වාර්තා පළවෙයි.


    මෙම අංකය අයත් වන්නේ ඩොමිනිකා රාජ්‍යයට වන අතර කැරිබියානු මුහුදේ පිහිටි රටවල් වල දුරකථන අංක යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකරන බවට දැනගන්නට ලැබෙනවා.මෙම ජාවාරම බොහෝ කලකට පෙර ආරම්භ වුවක් වන අතර “One Ring Scam” යනුවෙන් මෙම ජාවාරම හඳුන්වයි.


    මෙහිදී රොබෝ පද්ධතියක් මගින් විවිධ රටවල දුරකථන වලට Missed Calls ලබාදීම සිදු වේ. යම් කිසි දුරකථනයකට Ring වූ සැනින් රොබෝ පද්ධතිය විසින් එය විසන්ධි කරනු ලබයි. දුරකථන ඇමතුම ලැබූ පුද්ගලයා නැවත එම අංකයට ලබා ගැනීමට පෙලඹවීම මෙම වංචාවේ මූලික අරමුණ වන බව දැනගන්නට ලැබෙනවා.


    එසේ එම මගහැරුණු ඇමතුමට දුරකථන ඇමතුමක් ගතහොත් “වැඩිහිටියන්ට පමණක් වූ සේවාවකට” ඔබව ස්වයන්ක්‍රීයව ඇතුලත් කරගන්නා අතර එයට $20 – $30 ත් අතර මුදලක් අය කරගනී. එය ඔබෙහි බිල්පතෙහි “Premium Service” යනුවෙන් පෙන්වනු ඇත.


    එහෙයින් ඔබත් විදෙස් රටකින් මගහැරුණු ඇමතුමක් ලැබුනොත් එම අංකයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට ප්‍රථම සැලකිලිමත් වන්න.


    ---------


    Source

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අපිනම් ගයි missed calls වලට calls....:lol:
    මටත් අවා උදේම...
    +17675021986 no එක
    Roseau, Dominica තමා truecaller එකේ පෙන්නන්නේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපේ service provider හරහා option එකක් තින්න ඕන අනිවා එක disable කරන්න බිල් එන mobile තීන උන් customer service call කරලා අනිවා එක disable කරලා reference number එකක් ඉල්ලගෙන එක ළඟ තිය ගනින් .
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,171
    928
    113
    අපේ service provider හරහා option එකක් තින්න ඕන අනිවා එක disable කරන්න බිල් එන mobile තීන උන් customer service call කරලා අනිවා එක disable කරලා reference number එකක් ඉල්ලගෙන එක ළඟ තිය ගනින් .

    ehema wena ratawal wala ewata apiwa automatic subscribe karanna ba. mewata bayawenna deyak na call ekak apahu gathoth call ekata salli kapena ekata arenna :P
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    ehema wena ratawal wala ewata apiwa automatic subscribe karanna ba. mewata bayawenna deyak na call ekak apahu gathoth call ekata salli kapena ekata arenna :P

    machan subscribe wenawa. mama personally dannawa. kisima doubt ekak thiyaganna epa e gana.
    mekata ape service providersla karanna ona apen verify karana option ekak hadana eka. eth ehema karanne na. unta wadak nathi nisa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,754
    40,389
    113
    ලේසියෙන් පෝන් එකට කෝල් එකක් එන්නේ නෑ බන්:(