ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ප්‍රථම කැසට් පටය "1991 සඳ කුමාරියක්" මේ කැසට් පටය එ යුගයේ වැඩිම අලවියක් තිබුන කැසට් පටයක් බව වාර්තා වෙනවා.මහනුවර බෙල්වුඩ් මියුසික් ඇකඩමියේ ඉන්න කාලයේ නිහාල් ගම්හේවා ගුරුතුමා තමයි ඔහුට මේ ඇල්බම් එක කරන්න ගොඩක් උදව් කරලා තියෙන්නෙ.මේ ඇල්බම් එකේ මේ ගීතත් ආව - පෙම්වතුන් සිනාසී,වෙරළ කොනක,සංගීත සාගරේ,ආදරේ නම්,මා අවන්හලේ,හිනැහෙන්න යළි,සුදු වැලි විසිරුණ,ඔබ හමුවු දිනේ,පිනි වැටෙනා,මලක් තනිව,විජිතයේ ආදරයේ.
මේ එ කැසට් පටයේ ආපු Original සඳ කුමාරියක් ගීතය.
ප්‍රින්ස් ඔබ සසර සැරිසරන තෙක් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා,සැපවත් භවයක් !!!
මේ එ කැසට් පටයේ ආපු Original සඳ කුමාරියක් ගීතය.
ප්‍රින්ස් ඔබ සසර සැරිසරන තෙක් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා,සැපවත් භවයක් !!!