Prince Udaya Priyantha's 1991 First Album

Lantin Singho

Member
Jun 9, 2017
30
4
0
සිංඤ්ඤෝගම
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ප්‍රථම කැසට් පටය "1991 සඳ කුමාරියක්" මේ කැසට් පටය එ යුගයේ වැඩිම අලවියක් තිබුන කැසට් පටයක් බව වාර්තා වෙනවා.මහනුවර බෙල්වුඩ් මියුසික් ඇකඩමියේ ඉන්න කාලයේ නිහාල් ගම්හේවා ගුරුතුමා තමයි ඔහුට මේ ඇල්බම් එක කරන්න ගොඩක් උදව් කරලා තියෙන්නෙ.මේ ඇල්බම් එකේ මේ ගීතත් ආව - පෙම්වතුන් සිනාසී,වෙරළ කොනක,සංගීත සාගරේ,ආදරේ නම්,මා අවන්හලේ,හිනැහෙන්න යළි,සුදු වැලි විසිරුණ,ඔබ හමුවු දිනේ,පිනි වැටෙනා,මලක් තනිව,විජිතයේ ආදරයේ.

මේ එ කැසට් පටයේ ආපු Original සඳ කුමාරියක් ගීතය.




ප්‍රින්ස් ඔබ සසර සැරිසරන තෙක් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා,සැපවත් භවයක් !!!
 
  • Like
Reactions: Rockstar Athelete

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,798
    9,498
    113
    FB_IMG_1497278010884.jpg
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මොකද්ද බන් මෙ ..."තරුණ සේවා සභවේ යොවුන් ගායක" කියන්නෙ..මම දැකලා තියෙනවා පරණ ගායකයන්ගෙ ඔක ගහලා තියෙනවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,798
    9,498
    113
    අඩෝ උඹ ගාවද මේ ඔක්කොම තියෙන්නේ? අනේ මචො පුළුවන්නම් PC එකට Convert කරලා අප්ලෝඩ් කරපන් වස්තුවේ

    මන්‍ ළග නෑ බං.FB ඵකේ ඵකෙක් දාල තිබ්බා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,537
    113
    46
    Buttala
    මොකද්ද බන් මෙ ..."තරුණ සේවා සභවේ යොවුන් ගායක" කියන්නෙ..මම දැකලා තියෙනවා පරණ ගායකයන්ගෙ ඔක ගහලා තියෙනවා

    ඉස්සර ගොඩක් ගායකයෝ බිහි උනේ තරුණසේවා සභාවෙන්. රූකාන්ත, චන්ද්‍රෙල්ඛා...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    ඉස්සර ගොඩක් ගායකයෝ බිහි උනේ තරුණසේවා සභාවෙන්. රූකාන්ත, චන්ද්‍රෙල්ඛා...

    රූකාන්ත නෑ බං.
    චන්ද්‍රලේඛා, අසංග පුතී, චන්දන ලියනාරච්චි, ඉන්ද්‍රජිත් දොළමුල්ල
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මොකද්ද බන් මෙ ..."තරුණ සේවා සභවේ යොවුන් ගායක" කියන්නෙ..මම දැකලා තියෙනවා පරණ ගායකයන්ගෙ ඔක ගහලා තියෙනවා

    ඉස්සර තරුණ සේවා සභාවෙන් තරුණ පරපුර වෙනුවෙන් සෑහෙන්න දෙයක් කරා මචන්. ඒ කාලේ තරුණ සේවා සභාවෙන් සෞන්දර්‍ය පාඨමාලා තිබුනා. සංගීතය, නැටුම්, වගේ තිබුන සෞන්දර්‍ය නිකේතනයක්. ඒ වගේම තරුණ සේවා සභාවෙන්ම සංගීත කණ්ඩායමකුත් තිබුනා. මේ නිකේතනයෙන් සංගීතය හදාරලා ඉවර උන අය ගොඩක් තරුණ සේවා සභාවෙන්ම නිකුත් කරා මේ විදියේ ඇල්බම්ස්. ප්‍රින්ස්, ෂර්ලි, සොමසිරි මැදගෙදර, රෝයි පීරිස්, චන්ද්‍රලේකා පෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්දන ලියනාරච්චි, ධම්මිකා බණ්ඩාර වගේ ගොඩක් ජනප්‍රිය ගායක ගායිකාවෝ බිහි උනේ මේ බෙල්වුඩ් සෞන්දර්‍ය නිකේතනයෙන්. සංගීතය කියන්නේ මොකක්ද කියලා මුල ඉදලම ඉගෙන ගෙන කලාවට ආව නිසා අදටත් හෙටටත් මේ අයගේ සින්දු එක වගේ ජනප්‍රියයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    රූකාන්ත නෑ බං.
    චන්ද්‍රලේඛා, අසංග පුතී, චන්දන ලියනාරච්චි, ඉන්ද්‍රජිත් දොළමුල්ල

    අසංග පුතී, ඉන්ද්‍රජිත් දොළමුල්ල
    මේ දෙන්නා තරුණ සේවා සහාවෙන් නෙවෙයි ආවේ

    :no:
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    මොකද්ද බන් මෙ ..."තරුණ සේවා සභවේ යොවුන් ගායක" කියන්නෙ..මම දැකලා තියෙනවා පරණ ගායකයන්ගෙ ඔක ගහලා තියෙනවා

    malli 1990 wen passe ipadunu kenek neda?
     

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    රූකාන්ත නෑ බං.
    චන්ද්‍රලේඛා, අසංග පුතී, චන්දන ලියනාරච්චි, ඉන්ද්‍රජිත් දොළමුල්ල
    subhani harshani,shashika nisansala
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    අසංග පුතී, ඉන්ද්‍රජිත් දොළමුල්ල
    මේ දෙන්නා තරුණ සේවා සහාවෙන් නෙවෙයි ආවේ

    :no:

    tx
    මම මෙච්චර කල් හිතාගන හිටියේ උන්දෙන්නත් තරුණ සේවා සභා කියලා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    subhani harshani,shashika nisansala

    ඔව් උං පසුකාලීනවනේ මචං. ඒ තරුණු සේවා එකෙන් කරපු තුරුණු ෂක්ති එකෙන්නේ.