හොද ලිපියක්. නමුත් ඇත්ත සහ බොරුත් තියෙනවා. මේක ලියපු කෙනා හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න සාම්ප්‍රදායික කෙනෙක් වගේ පේනවා.
කොහොමත් පළපුරුද්ද සහ හැකියාව තියෙන architect කෙනෙක් ලවා වැඩ කරන්න පුලුවන්නම් හොදයි.
ගොඩක් තියෙනවා. ටික ටික කියන්නම්.Oyage experience kiyanna
ගොඩක් තියෙනවා. ටික ටික කියන්නම්.
මගේ වාසනාවට හෝ අවාසනාවට මට වැඩිකාලයක් වැඩ කරන්න ලැබුන architectලා සම්පුර්නයෙනම වෙනස් විදිහට හිතන අය. ලංකාවේ නම ගිය ප්‍රසිද්ද දෙන්නෙක්ම ඒ අතර ඉන්නවා. ඒ අයට & client යට ඕනේ උනේ සාමාන්‍ය ගෙවල් නෙවේ. අනික් අයට වඩා වෙනස් ඒවා. ඒහෙම වෙන්න හේතුව ඒ client ලගේ ජීවන තත්ව වෙනස් නිසා & සාමාන්‍ය කෙනෙක් ගෙයක් හදනකොට තියෙන requirements වලට වඩා වෙනස් නිසා. ඒ නිසා මෙන්න මේක හරියටම හරි, මෙන්න මේක වැරදිමයි කියන්න බෑ. වෙනස් විදිහට හිතන අය නිසා තමා මේ field එක ඉස්සරහට යන්නේ.

mama meka kiyewwa. supiri thread eka. niyamai

ගොඩක් තියෙනවා. ටික ටික කියන්නම්.
මගේ වාසනාවට හෝ අවාසනාවට මට වැඩිකාලයක් වැඩ කරන්න ලැබුන architectලා සම්පුර්නයෙනම වෙනස් විදිහට හිතන අය. ලංකාවේ නම ගිය ප්‍රසිද්ද දෙන්නෙක්ම ඒ අතර ඉන්නවා. ඒ අයට & client යට ඕනේ උනේ සාමාන්‍ය ගෙවල් නෙවේ. අනික් අයට වඩා වෙනස් ඒවා. ඒහෙම වෙන්න හේතුව ඒ client ලගේ ජීවන තත්ව වෙනස් නිසා & සාමාන්‍ය කෙනෙක් ගෙයක් හදනකොට තියෙන requirements වලට වඩා වෙනස් නිසා. ඒ නිසා මෙන්න මේක හරියටම හරි, මෙන්න මේක වැරදිමයි කියන්න බෑ. වෙනස් විදිහට හිතන අය නිසා තමා මේ field එක ඉස්සරහට යන්නේ.

හොද ලිපියක්. නමුත් ඇත්ත සහ බොරුත් තියෙනවා. මේක ලියපු කෙනා හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න සාම්ප්‍රදායික කෙනෙක් වගේ පේනවා.
කොහොමත් පළපුරුද්ද සහ හැකියාව තියෙන architect කෙනෙක් ලවා වැඩ කරන්න පුලුවන්නම් හොදයි.
minor changes awulak nah..eth samahara major changes nam bah. අය්යෝ අගේ කරන්න ඇති දෙයක් න බන්.. වැඩ අස්සෙනේ එන්නේ. type කර කර ඉන්න අමාරුයිකියන්නකෝ මෙයා අගේ නොකර![]()
samahara charted archi yo inna machan meloooo rahaknah..unge kisima art ekak nah.. samaharu athtthatama hondai..samahar practical nah .. art ekata thana denne..
eth godak draughtsman la andina plan kachal wenne .. wahala gahanna gihama thama..![]()
![]()
ona tharama wel reputed archiyo conctruction eka yaddi samahara than wenas karanwa.. owa samanya dewal..
ey welawata thama ithi structural eng aru ge ata deka kapanna hadanne..minor changes awulak nah..eth samahara major changes nam bah.
man experince eken kiyanawa nam.. aniwaryen eng and architecture sambanda kara ganna wadak karanna gihama. .poddak ganak yanawa.. eth thamunta kamathi deyak kara ganna puluwan.. dan baka panditha bass la innawa. un 16 kambiya danna ona thanata 12 danawa experince eken kiyala.. ..

තට්ටු දෙකේ ගෙයක්නම් කෝකටත් ගේ හදන්න කලින් Structural Engineer කෙනෙක්ට පෙන්නලා උපදෙස් ගනින් මචන්![]()

Folks, is it really necessary to have a structural engineer for such a small project?![]()
lokkaiya kiyanna oyata wechcha dewal
Why machan blind wall 1k thiyenawanam charted engineer kenk certify karanna oone kiyanne....mokakda reson 1.