මකබාස් ආර්කිටෙක්ට්ස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන් මට ඔෆිස් යන්න පරක්කු වෙනවා... උඹල මේක ඇදගන පලයල්ලා. මම හවසට ඇවිල්ල සෙට් වෙන්නම්.
     
    • Like
    Reactions: jmzsl

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    ඒකනම් කියන්න දන්නෙ නෑ බන්, බැරි වෙන්න හේතුවක් නෑ. හැබැයි ඇතුලෙ තියන cavity එක තමයි ප්‍රශ්නෙ. අර Shaminda Peiris ගෙන් අහල බලපන්. ඌ දන්නවා ඇති.

    @ Shaminda Peiris
    for your kind consideration please! ;)
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ලා මගේ ගෙදර foundation 1යි බේස් වලවල් එහෙම දැම්මට පස්සෙ ටික කාලයක් වැඩ නැවතිල තිබුන.:baffled:...අවුරුද්දකට කිට්ටු කාලයක්...(පොඩි වැඩකට මුදල් යොදවන්න උන නිසා)..දැන් කණු වලට දාපු කම්බි වල ලාවට මලකඩයක් වගේ ඇවිත් තියෙනව.මේක අවුලක් වෙයිද මචන්ලා...

    2w4lcus.jpg

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    මචන්ලා මගේ ගෙදර foundation 1යි බේස් වලවල් එහෙම දැම්මට පස්සෙ ටික කාලයක් වැඩ නැවතිල තිබුන.:baffled:...අවුරුද්දකට කිට්ටු කාලයක්...(පොඩි වැඩකට මුදල් යොදවන්න උන නිසා)..දැන් කණු වලට දාපු කම්බි වල ලාවට මලකඩයක් වගේ ඇවිත් තියෙනව.මේක අවුලක් වෙයිද මචන්ලා...

    2w4lcus.jpg


    danna kenek kiyamu balanna :oo:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මචන්ලා මගේ ගෙදර foundation 1යි බේස් වලවල් එහෙම දැම්මට පස්සෙ ටික කාලයක් වැඩ නැවතිල තිබුන.:baffled:...අවුරුද්දකට කිට්ටු කාලයක්...(පොඩි වැඩකට මුදල් යොදවන්න උන නිසා)..දැන් කණු වලට දාපු කම්බි වල ලාවට මලකඩයක් වගේ ඇවිත් තියෙනව.මේක අවුලක් වෙයිද මචන්ලා...


    Kambi tika hondata wire brush karapan wada patan ganna kalin
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    mama tama geyak hadala na bn. balamu danna deyak awot kyala dennam :yes:

    Ehenan me thread eka adagena yanna umbata tiyenaprasna ahapan. Etakota danna kattiya uttara denna set unama wade wenawa. Kattiya hitala aluthen daanna giyoth wade wenne na
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙදර ටයිල් කරනකොට ටයිල් දෙකක් ඍජුකෝනීයව මුණගැහෙන තැන් වලට සමහර ගෙවල් වල ප්ලාස්ටික් බීඩින් එකක් දාල තියනවා මම දැකල තියනවා. ඒක විතර කැත දෙයක් මට හිතාගන්නවත් බෑ. ඒ වගේ තැන් වලට වෙනම edging ටයිල් තියනවා (පඩි පෙලක්නම් ඒකට පඩියේ සයිස් එකට දාන්න පුළුවන් ස්පෙෂල් තනි ටයිල් ගන්න තියනවා). ලංකාවේ edging ටයිල් හොයාගන්න නැත්නම් ටයිල් බාස් ට කියන්න ටයිල් දෙක angle වෙන්න ග්රයින්ඩ් කරලා මූට්ටු කරන්න කියල. edge එකට වැඩිපුර කොලොප්පු දාල edge එක එන තැන වැඩිපුර ශක්තිමත්ව තියා ගන්න.
    මමනම් කැමති බිම ටයිල් කරලා ස්ක්ර්ටින් එක ලී වලින් කරන්න. ඒ උනාට ලී පෙනුම තියන ටයිල් එකක් උනත් අවුලක් නෑ. හැබැයි ටයිල් වලින් ස්ක්ර්ටින් එක කරනවානම් බිත්තියයි ස්කර්ටින් ටයිල් එකයි අතර කොලොප්පු දාන පරතරේ අවම වෙන්න ඕන. නැත්නම් හරිම කැතයි. අනික තමයි ස්ටෙප් එකක් එන තැන් වල ස්ක්ර්ටින් ටයිල් එක හරි විදිහට රේඛා මූට්ටු වෙන්න ඍජුකෝනීයව අල්ලන්න ඕන.

    ලී පෙනුම තියෙන ටයිල් එකනම් මට අල්ලන්නේ නෑ.ඒක දැම්මම හෙන ආර්ටිෆිශල් ගතියක් එනවා.ඊට වඩා හොඳයි ඇත්ත ලී හරි පොලවට දාපු වගේ ටයිල් එකකින් ස්කර්ටින් කරන එක.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලී පෙනුම තියෙන ටයිල් එකනම් මට අල්ලන්නේ නෑ.ඒක දැම්මම හෙන ආර්ටිෆිශල් ගතියක් එනවා.ඊට වඩා හොඳයි ඇත්ත ලී හරි පොලවට දාපු වගේ ටයිල් එකකින් ස්කර්ටින් කරන එක.

    6ea4325ca4c3f8d279e99e7b3ea8d992.jpg


    මේ වගේ පොළව වැඩ දාලා දැන් මොකක්ද විදියකට හදනවා නේද? ඒ මොකක්ද මචන්? ඒකේ කල්පැවැත්ම කොහොමද?

     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය දස්සයා සහෝ :yes:
    එත් විහිලුවට වගේ එක නෙට්වොර්ක් කේබලුත් දාමුද? :P
    මේ එක නෙමේ 13Amp සම්මත ක්‍රමයක් ගෙන්න යන සීන් එක මොකක්ද? :rolleyes:

    එහෙම කේස් එකක් තියෙනවා.කෙරෙයිද නොකෙරෙයිද දන්නෑ.
    කොහොමත් 13A වලින් වයරින් එක කරන එක හොඳයි.ඒකේ සේෆ්ටි එක වැඩියි.මම මට ගෙයක් හදනවනම් පාවිච්චි කරන්නේ 13A.
    අනික 5A වලින් වයර් ඇදලා 13A සොකට් අවුට්ලට් එක දාන්න එපා.තේරුමක් නැති බොරු වැඩක්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලිවින්ග් රූම් එක ඩිසඉන් කරද්දී මොනාද සැලකිලිමත් වෙන්න ඕනේ? ෆර්නිචර් මොනාද මොඩන් විදියට දාන්නේ? ගොඩක් බඩු පුරවා ගන්න මන් අස නැහැ. :no:
    හබෛ මට L සෝෆා එකක් ඔනෙමෛ :P

    මාසෙකට කී දෙනෙක් ඔය ලිවින් රූම් එකට එනවද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බිත්ති බ්ලොක් ගල් වලින් බන්දිනවනන් බිත්ති ඇතුලට ඔයා කිව්වා විදියේ light දාගන්න පුළුවන් වෙඉද?
    9x6x4 ගඩොලෙන් බැන්දොත් කොහොමද?

    ලයිට් එක කොච්චරක් බිත්තිය ඇතුලට යනවද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    6ea4325ca4c3f8d279e99e7b3ea8d992.jpg


    මේ වගේ පොළව වැඩ දාලා දැන් මොකක්ද විදියකට හදනවා නේද? ඒ මොකක්ද මචන්? ඒකේ කල්පැවැත්ම කොහොමද?


    ඕක ගැනනම් දන්නෑ මචන්.පේන විදිටය උඩ ෆොටෝ එකේ තියෙන්නේ ටෙරාසෝ එකක්.ටෙරාසෝ වලනම් කල්පැවැත්ම ගොඩාක් වැඩියි.වීඩියෝ එකේ තියෙන එක නම් මම දන්නේ නෑ