මකබාස් ආර්කිටෙක්ට්ස්

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හොද ලිපියක්. නමුත් ඇත්ත සහ බොරුත් තියෙනවා. මේක ලියපු කෙනා හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න සාම්ප්‍රදායික කෙනෙක් වගේ පේනවා.
    කොහොමත් පළපුරුද්ද සහ හැකියාව තියෙන architect කෙනෙක් ලවා වැඩ කරන්න පුලුවන්නම් හොදයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692

    Oyage experience kiyanna
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Oyage experience kiyanna
    ගොඩක් තියෙනවා. ටික ටික කියන්නම්.

    මගේ වාසනාවට හෝ අවාසනාවට මට වැඩිකාලයක් වැඩ කරන්න ලැබුන architectලා සම්පුර්නයෙනම වෙනස් විදිහට හිතන අය. ලංකාවේ නම ගිය ප්‍රසිද්ද දෙන්නෙක්ම ඒ අතර ඉන්නවා. ඒ අයට & client යට ඕනේ උනේ සාමාන්‍ය ගෙවල් නෙවේ. අනික් අයට වඩා වෙනස් ඒවා. ඒහෙම වෙන්න හේතුව ඒ client ලගේ ජීවන තත්ව වෙනස් නිසා & සාමාන්‍ය කෙනෙක් ගෙයක් හදනකොට තියෙන requirements වලට වඩා වෙනස් නිසා. ඒ නිසා මෙන්න මේක හරියටම හරි, මෙන්න මේක වැරදිමයි කියන්න බෑ. වෙනස් විදිහට හිතන අය නිසා තමා මේ field එක ඉස්සරහට යන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩක් තියෙනවා. ටික ටික කියන්නම්.

    මගේ වාසනාවට හෝ අවාසනාවට මට වැඩිකාලයක් වැඩ කරන්න ලැබුන architectලා සම්පුර්නයෙනම වෙනස් විදිහට හිතන අය. ලංකාවේ නම ගිය ප්‍රසිද්ද දෙන්නෙක්ම ඒ අතර ඉන්නවා. ඒ අයට & client යට ඕනේ උනේ සාමාන්‍ය ගෙවල් නෙවේ. අනික් අයට වඩා වෙනස් ඒවා. ඒහෙම වෙන්න හේතුව ඒ client ලගේ ජීවන තත්ව වෙනස් නිසා & සාමාන්‍ය කෙනෙක් ගෙයක් හදනකොට තියෙන requirements වලට වඩා වෙනස් නිසා. ඒ නිසා මෙන්න මේක හරියටම හරි, මෙන්න මේක වැරදිමයි කියන්න බෑ. වෙනස් විදිහට හිතන අය නිසා තමා මේ field එක ඉස්සරහට යන්නේ.

    :yes::yes::yes:
     
    කියන්නකෝ මෙයා අගේ නොකර :P
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    හොද ලිපියක්. නමුත් ඇත්ත සහ බොරුත් තියෙනවා. මේක ලියපු කෙනා හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න සාම්ප්‍රදායික කෙනෙක් වගේ පේනවා.
    කොහොමත් පළපුරුද්ද සහ හැකියාව තියෙන architect කෙනෙක් ලවා වැඩ කරන්න පුලුවන්නම් හොදයි.

    samahara charted archi yo inna machan meloooo rahaknah..unge kisima art ekak nah.. samaharu athtthatama hondai..samahar practical nah .. art ekata thana denne..

    eth godak draughtsman la andina plan kachal wenne .. wahala gahanna gihama thama.. :D :D

    ona tharama wel reputed archiyo conctruction eka yaddi samahara than wenas karanwa.. owa samanya dewal..

    ey welawata thama ithi structural eng aru ge ata deka kapanna hadanne.. :) minor changes awulak nah..eth samahara major changes nam bah.

    man experince eken kiyanawa nam.. aniwaryen eng and architecture sambanda kara ganna wadak karanna gihama. .poddak ganak yanawa.. eth thamunta kamathi deyak kara ganna puluwan.. dan baka panditha bass la innawa. un 16 kambiya danna ona thanata 12 danawa experince eken kiyala.. ..
     
    ඇත්ත, කොච්චර ලොකු වැඩ්ඩො උනත් වැඩේ කරගෙන යද්දී වෙනස් කරන්න වෙනවා. සමහවිට clientලාම තමා එහෙම කරගන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    samahara charted archi yo inna machan meloooo rahaknah..unge kisima art ekak nah.. samaharu athtthatama hondai..samahar practical nah .. art ekata thana denne..

    eth godak draughtsman la andina plan kachal wenne .. wahala gahanna gihama thama.. :D :D

    ona tharama wel reputed archiyo conctruction eka yaddi samahara than wenas karanwa.. owa samanya dewal..

    ey welawata thama ithi structural eng aru ge ata deka kapanna hadanne.. :) minor changes awulak nah..eth samahara major changes nam bah.

    man experince eken kiyanawa nam.. aniwaryen eng and architecture sambanda kara ganna wadak karanna gihama. .poddak ganak yanawa.. eth thamunta kamathi deyak kara ganna puluwan.. dan baka panditha bass la innawa. un 16 kambiya danna ona thanata 12 danawa experince eken kiyala.. ..

    lokkaiya kiyanna oyata wechcha dewal
     
    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    තට්ටු දෙකේ ගෙයක්නම් කෝකටත් ගේ හදන්න කලින් Structural Engineer කෙනෙක්ට පෙන්නලා උපදෙස් ගනින් මචන් :yes:

    ou ban eka hodai
    mata kiriyema yaluwek kiwa unge gedara uda tattuwa hadanakota
    beam ekak crack wela. sale maddema ban, epawenawa. :frown:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Why machan blind wall 1k thiyenawanam charted engineer kenk certify karanna oone kiyanne....mokakda reson 1.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    lokkaiya kiyanna oyata wechcha dewal

    ekak kiyala nah machan.. oya government projects karaddi mehema scene ekak wela thiyanawa.. .. archiya andina drawing walta structrual details denne godak welawata eeta samana wenaa parana design karapu buidling wala details.. godak welawata over design.. aparadey kambi.. apita awulak nah ithin .. :D :D

    thawa loku project eheka gedaraka.. archiya basement ekak dala.. kalwarai.. kohen wath eliyak nah.. eka rooms hadala thiyenne servent latai drivers latai.. . .. habai ventilation nam tikak thibba.. dawaltath dark wadi kiwwama.. suda thibbama hari yai kiyala kiyanawa.. hahaha puka thama ithin..

    thawa wel reputted archi ganiyek design ekak kara .. puduma wadey kiyanne client ehemath kamathi.. eth mata nam pravi koodu wage.. eeta passe man shape eke wena archi kenek dala design eka chutak wenas karala.. ey widhata finishing eka kala.. structure eka same thiya gena.. :D :D

    apey athinuth waradi wenawa. hamoma 100% nah ithin.. drawing details warudanama inna supervisor ta podi danumak thiyanna ona.. nathnam thiyana widihatama kela la ariyoth awul..

    api geyak hada gena eddi.. practically awul wage nam archy gen podi changes karala ey widhata hadanne....owa pita inna aya danne nah.. ey unata wada karaddi . .archi eng contractor serama ekathu wela gema gahanne..

    archy samahra place walata kanu danna denne nah.. eng ethana kanuwak ona mai kiyanawa.. owa . thama ithin..

    eka eke nage taste eka wenas.. eka hinda meka hari meka waradi kiyanna bah.. godak welawata archy andinne client ta ona dey.. godak archy ta freedom eka dunnoth thama athtama lasana nirmanayak ganna pulwan..

    location ekath drawing ekak karaddi bala panawa.. ey locatin ekata gala penna nirmanayak karanna puluwan nam wadath hondai.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Why machan blind wall 1k thiyenawanam charted engineer kenk certify karanna oone kiyanne....mokakda reson 1.

    blind wall yaddi.. columns walata L footing thama danna wenne.. ekata ithin structural poraka gen details ganna eka thama hondama dey.. :)