මකබාස් ආර්කිටෙක්ට්ස්

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ ආර්ටිකල් එක දාද්දි මට ඕනේ උනේ ගෙවල් හදද්දී මිනිස්සුන්ට වෙච්ච වැරදීම් අඩුපාඩු කරගන්න බැරි උන දේවල් සාකච්චා කරන්න ත්‍රෙඩ් එකක් හදාගන්නෛ. වැඩේ සාර්තකෛ කියල මන් හිතනවා. :yes: ආර්කිටෙක් ලව හෙලා දකින්නවත් උන්ට උගන්වන්න යන්නවත් මට උවමනාවක් උනේ නැහැ. යමක් ඉගෙන ගන්න අසාවට දැම්මේ. නමුත් සමහරු එක වැරදියට තේරුම් අරන්. :sorry:

    මටනම් පෙනුනේ මුලඉදන්ම පෑන්ට්‍රිකබඩ් වල ඩිමෙන්ශන් අවුලක් සහ අකියෝ හෙලා දැකපු සීන් එකක්. මම මෙහෙම දෙයක් කියන්නම්. මම අමාරුවෙන් හම්බකරපු සතේ දෙක දාලා හදන පැල් කොටේ ඩිසයින් සහ බලන්නේ ආකියෙක්(මොරා) . ඌ ට මගේ බජට් එක සහ රික්වාමන්ට් එක කිව්වාම දෙක අහසට පොලව වගේ .හැබැයි ඌ ඒ ඉක්වාමන්ට් ලගටම ගෙනාවා බජට් එක්සීඩ් වෙන්නේ නැතුව.

    උදාහරනයක් - මගේ යාලුවෙක් ගෙයක් ගහනවා ෆවුන්ඩෙශන් එක දාල ටයි බීම් ලෙවල් එකට ගෙන්න මිනිහට ලක්ශ 15ක් ගිහින්. මම ලක්ශ 15 වෙද්දි පලවෙනි තට්ටුව 60% විතර ඉවරයි නග්ගලා .

    පිලිගන්නවානම් පිලිගනින්.මගේ මුලු ගෙදරටම තියෙන්නේ ජනෙල් 4යි . ඔපන් ස්පේසස් වැඩී.මට එහෙම තමා ඕනා උනේ .:P:P:baffled:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    අත්තිවාරමට යන වියදම ඉඩමේ හැඩය, පිහිටීම , පසේ ස්වභාවය, ගෙදර slab ගාන, යොදාගන්නා අමුද්‍රව්‍ය වගේ දේවල් මත තීරණය වෙනවා.. උදා තද පොළවක් නම් යනවියදමට වඩා බුරුල් පොළවක අත්තිවරමකට යන වියදම වැඩියි .. ඇත්තටම අත්තිවාරම සම්බන්දව නිවැරදි උපදෙස් දෙන්න පුළුවන් Structural Engineer කෙනෙක්ට.. අර්කිටෙක් කෙනෙක්ට වඩා බොහෝ විට එම උපදෙස් නිවැරදි වෙනවා.. :yes::yes: ඒක නිසා අත්තිවාරමට යන වියදම් සංසන්දනය කිරීමේ තේරුමක් නෑ.. ලක්ෂ 15න් පළමු ත්ට්ට්ටුවේ 60%ක් ඉවර කලා කිව්වේ ස්ලැබ් එකත් දාලද ?? :baffled:
    මොරා ආකියෙක් කියල specialize කරපු හින්දම කියන්නම් මගේ ඥාතියෙක් ගේ ගෙදර design කලේ මොරා ආකියෙක්.. කියන්න සන්තෝසයි පින්වතුනි අන්තිමට සාලෙ ඔරලෝසුවක් වත් පින්තුරයක්වත් තියන්න බිත්තියක් නෑ.. ඒ තරමටම ජනෙල් සහ ඕපන් spaces.. පදිංචි උනාට පස්සේ තමයි කට්ටියට තේරුනේ වැඩේ..
    අයෙත් වියදම් කරලා දැල් ගැහුවා මැස්සෝ මදුරුවෝ එන්නේ නැතිවෙන්න.. පසුගිය අවුරුද්ද ඇතුලත අතිසාර්ථකව තුන්පාරක් ගෙට හොරු පැන්නා.. මගුල් මුද්දේ සිට රත්තරන් බඩු සියල්ල අරන් ගිහින් උන්.. :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Design eka optimized nam hondai. Samaharu cost eka adu karanne structural members harima thana dala newei. Structural members walata loba wada karala.

    Archi design eka supirinam, structural design eka optimum nam long term sartaka design ekak. Netnm after 5years.. crack lokayak :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අත්තිවාරමට යන වියදම ඉඩමේ හැඩය, පිහිටීම , පසේ ස්වභාවය, ගෙදර slab ගාන, යොදාගන්නා අමුද්‍රව්‍ය වගේ දේවල් මත තීරණය වෙනවා.. උදා තද පොළවක් නම් යනවියදමට වඩා බුරුල් පොළවක අත්තිවරමකට යන වියදම වැඩියි .. ඇත්තටම අත්තිවාරම සම්බන්දව නිවැරදි උපදෙස් දෙන්න පුළුවන් Structural Engineer කෙනෙක්ට.. අර්කිටෙක් කෙනෙක්ට වඩා බොහෝ විට එම උපදෙස් නිවැරදි වෙනවා.. :yes::yes: ඒක නිසා අත්තිවාරමට යන වියදම් සංසන්දනය කිරීමේ තේරුමක් නෑ.. ලක්ෂ 15න් පළමු ත්ට්ට්ටුවේ 60%ක් ඉවර කලා කිව්වේ ස්ලැබ් එකත් දාලද ?? :baffled:
    මොරා ආකියෙක් කියල specialize කරපු හින්දම කියන්නම් මගේ ඥාතියෙක් ගේ ගෙදර design කලේ මොරා ආකියෙක්.. කියන්න සන්තෝසයි පින්වතුනි අන්තිමට සාලෙ ඔරලෝසුවක් වත් පින්තුරයක්වත් තියන්න බිත්තියක් නෑ.. ඒ තරමටම ජනෙල් සහ ඕපන් spaces.. පදිංචි උනාට පස්සේ තමයි කට්ටියට තේරුනේ වැඩේ..
    අයෙත් වියදම් කරලා දැල් ගැහුවා මැස්සෝ මදුරුවෝ එන්නේ නැතිවෙන්න.. පසුගිය අවුරුද්ද ඇතුලත අතිසාර්ථකව තුන්පාරක් ගෙට හොරු පැන්නා.. මගුල් මුද්දේ සිට රත්තරන් බඩු සියල්ල අරන් ගිහින් උන්.. :frown:

    Samahara archinge open space concept eka kochchara darunuda kiyanawanam, kanu epamai kiyanne :D

    Honda ahak tyena archiyo innawa mara creative. Client ge brain wash karanna dangalanne nea. Client ge uwamanawai thamnge danumai structural design karana kenath ekka collaboration ekai ganata balance karana.kadeem bindeem adu wenne ehema ewaye
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Folks, is it really necessary to have a structural engineer for such a small project? 🤔

    Guys at this point Shehan has submitted his house plan for council approval. So, it would be great if someone can give their second openion/constructive criticism on whether he really needs a structural engineer or not. I know that we all have different views but more the merrier. If I were you I would rather stick with what he can learn from our experiences than criticising the blog content he has found as a thred start.
    😊
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Samahara archinge open space concept eka kochchara darunuda kiyanawanam, kanu epamai kiyanne :D

    Honda ahak tyena archiyo innawa mara creative. Client ge brain wash karanna dangalanne nea. Client ge uwamanawai thamnge danumai structural design karana kenath ekka collaboration ekai ganata balance karana.kadeem bindeem adu wenne ehema ewaye

    වැඩේ ලස්සනයි මචන් පට්ට design එක
    එත් practical නෑ ඒකයි වැඩේ.. කොටින්ම කියනවනම් රෑට වවුලෝ සාලේ මැද්දෙන් පියාඹල යනවලු :baffled::baffled:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    නාසාහි මහාචාර්ය සරත් ගුනපාලයන්ගෙන් ග්‍රහ මාරු , ජෝතිෂ්‍ය කරුණු ඇසු ජනතාවක් සිටින රටක වරලත් වාස්තු විද්‍යාඥයන්ගෙන් වාස්තු දෝෂ නැති කරන්නේ කෙසේදැයි ඇසීම පුදුමයකට කරුණක් නොවේ.

    අස්සයා නෙරන්ජනාවෙන් පැනීමත් පාද 4 කලින් ගෙන පසුව කඳ ගැනීමටත් බුරුවෙකුගේ වියදම දරා අස්සෙයෙකුගේ ප්‍රයෝජන ගැනීමටත් බොහෝ දෙනා උත්සුක වෙති. ඇත්තම අවශ්‍යතාවය හරකෙකු උවත් පෙනුම කැත නිසා අස්සයෙකු ගන්නීමටත් වෙහෙසෙන නමුත් අස්සයට කවන්නට කෑම සොයන්නේ කෙසේදැයි අවබෝධයට නොගනී. පැහැදිලි කරන්නට උත්සහ කලද අස්සයගෙන් වසරකට දෙකකට වරක් ලැබෙන ප්‍රයෝජන පමණක් කල්පනා කොට ජිවිත කාලයම අස්සයෙකුවත් ගොනේකුවත් තිය බුරුවෙකුවත් ලබා නොගන්නා බුද්ධිමත් ජනතාවක් සිටින රටකි සිරි ලංකාව.

    ලොක්කා මොකෝ මේ මල පැනලා? :shocked:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අත්තිවාරමට යන වියදම ඉඩමේ හැඩය, පිහිටීම , පසේ ස්වභාවය, ගෙදර slab ගාන, යොදාගන්නා අමුද්‍රව්‍ය වගේ දේවල් මත තීරණය වෙනවා.. උදා තද පොළවක් නම් යනවියදමට වඩා බුරුල් පොළවක අත්තිවරමකට යන වියදම වැඩියි .. ඇත්තටම අත්තිවාරම සම්බන්දව නිවැරදි උපදෙස් දෙන්න පුළුවන් Structural Engineer කෙනෙක්ට.. අර්කිටෙක් කෙනෙක්ට වඩා බොහෝ විට එම උපදෙස් නිවැරදි වෙනවා.. :yes::yes: ඒක නිසා අත්තිවාරමට යන වියදම් සංසන්දනය කිරීමේ තේරුමක් නෑ.. ලක්ෂ 15න් පළමු ත්ට්ට්ටුවේ 60%ක් ඉවර කලා කිව්වේ ස්ලැබ් එකත් දාලද ?? :baffled:
    මොරා ආකියෙක් කියල specialize කරපු හින්දම කියන්නම් මගේ ඥාතියෙක් ගේ ගෙදර design කලේ මොරා ආකියෙක්.. කියන්න සන්තෝසයි පින්වතුනි අන්තිමට සාලෙ ඔරලෝසුවක් වත් පින්තුරයක්වත් තියන්න බිත්තියක් නෑ.. ඒ තරමටම ජනෙල් සහ ඕපන් spaces.. පදිංචි උනාට පස්සේ තමයි කට්ටියට තේරුනේ වැඩේ..
    අයෙත් වියදම් කරලා දැල් ගැහුවා මැස්සෝ මදුරුවෝ එන්නේ නැතිවෙන්න.. පසුගිය අවුරුද්ද ඇතුලත අතිසාර්ථකව තුන්පාරක් ගෙට හොරු පැන්නා.. මගුල් මුද්දේ සිට රත්තරන් බඩු සියල්ල අරන් ගිහින් උන්.. :frown:

    Noted 👏
     
    පව් වැඩේ ගෙදර මිනිස්සු :baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Samahara archinge open space concept eka kochchara darunuda kiyanawanam, kanu epamai kiyanne :D

    Honda ahak tyena archiyo innawa mara creative. Client ge brain wash karanna dangalanne nea. Client ge uwamanawai thamnge danumai structural design karana kenath ekka collaboration ekai ganata balance karana.kadeem bindeem adu wenne ehema ewaye

    Way to go UpulPDN, carry on mate! 👌
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Guys at this point Shehan has submitted his house plan for council approval. So, it would be great if someone can give their second openion/constructive criticism on whether he really needs a structural engineer or not. I know that we all have different views but more the merrier. If I were you I would rather stick with what he can learn from our experiences than criticising the blog content he has found as a thred start.
    😊

    you-are-correct.jpg
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ප්‍රදානම දේ වෙන්නේ මම හිතන විදියට ඕනෑම දෙයක් කතා කරලා කරගන්න පුළුවන් කෙනෙක්ව සෙට් කරගන්න එක.. එතකොට කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ. මමත් මේ දවස්වල ගේ හදන්න වැඩ පටන් අරන් තියෙන්නේ. තාම අත්තිවාරමේ වැඩ යන්නේ. මමත් අකියෙක්ව සෙට් කරගත්ත (මට ඕන විදියට මගේ ආකල්පවලට හරියන්න) මම ඩිසයින් එක කරගත්ත. අනික ඕනෑම දෙයකට ඇහුම්කන් දෙන්න පුළුවන් පුද්ගලයෙක් උනාම එක ගොඩක් ලේසියි.:) ඒ වගේම කරන දේ ගැන අපිටත් යම්කිසි අවබෝදයක් තිබීම වැදගත්. මොකද එහෙම නොවුනොත් අන්තිමේදී ගේ හදල ඉවරවෙලා අඩුපාඩු දැක්කම ඒකෙ
    වැරැද්ද අකියගේ පිට දාල වැඩක් වෙන්නේ නෑ.
     
    :yes::yes::yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලොක්කා මොකෝ මේ මල පැනලා? :shocked:

    ඇත්ත කතාව කිව්වේ මලේ. සමහර දේවල් අදිනකොට කිව්වට තේරුම්ගන්නේ නැහැ, හදනකන් සේවය ගන්නේ නැහැ ගණන් වැඩි කියල. බසුන්නේහෙගේ උපදෙස් වටිනවා අපි දෙන දෙයට වඩා( මෙතන වැටිලා තියෙන පොස්ට් වලිනුත් එක තේරෙනවා). තමන්ගේ අවශ්‍යතාවයට වැඩ වැඩි දේවල් කරන්න ගිහින් අනාගන්නව.

    ඒ අතර අපේ ආකිටෙක්චර් මහත්තය ප්ලැන පාස් කරලත් දෙනවා (ආකිටෙක්චර් මහත්තය වගේ සිටින කෙනා ගැන අදහසක් ඇති වේයැයි සිතමි) කියලත් කියනවා.

    අර උඩ කියල තියෙනවනේ -

    සාමාන්‍යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ.
    - ලංකාවේ ඇත්තටම ඊටත් කුජීතයි. ආකියෙක් ඇදපු ප්ලෑනක් අනුමත කරන්නේ PHI & TO ( මහජන සවුක්ය පරීක්ෂක සහ තාක්ෂණික නිලදාරී)

    හරියට දොස්තර හරියට බෙහෙත් දෙනවද කියල ඇටෙන්ඩන්ට්ට කියල චෙක් කරනවා වගේ

    මගේ නම් දැන් ඉන්න මතය තමයි සියලුම වාස්තුවිද්‍යා උපාධි ආයතන වසාදමිය යුතුයි කියන එක. මොකද කියනවා නම් ලංකාවේ ජනතාවට ඔවුන්ගේ සේවයෙන් පලක් නැති බව. PHI, TO ජෝතිෂ ගුරුන්නාන්සේ ප්ලැන ඇදල පාස් කරලා දෙනවා, බාසුන්නහෙට ඕන තැන්වල ජනෙල දොරවල් ඉදන් කොලම්, ස්ලැබ් එකට කම්බි අරව මේවා සේරම දානවා, ඔය මහත්තුරුන්ගේ ප්ලෑන් වලට අපිට වැඩ කරන්න තේරෙන්නේ නැහැ කියනවා.....

    ඉතින් මොකටද මිනිස්සුන්ගේ බදු මුදල් වලින් අවුරුදු 7ක් තිස්සේ උගන්වන්නේ...
     
    ඕක තමා ලංකාවේ පාලන ක්‍රමේ ලංකාවේ පාලන ක්‍රමයේ තිත්ත ඇත්ත :baffled:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මචන් ගෙයක් හදද්දී Engineer, Architect, Electrical (ඉතුරු ටික දන්නේ නැත:baffled:), බාස්ලා & etc. මේ ඔක්කොම කට්ටිය ඕනේ වෙනවනේ, කව්ද මේගොල්ලෝ අතර එන මතභේද, ප්‍රයෝගික ප්‍රශ්න handle කරන පුද්ගලයා. එහෙම නැත්තම් Project manager role එක කරන්නේ කවුද? Client ම ද?:confused:

    P.S. : මේ වගේ තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න එකට ස්තුතියි:D. මම නම් මේ ගැන කිසි දෙයක් නොදනිමි.:sorry::baffled:
     
    :yes: In Sri Lanka, it's the client who has to intervene with all the disagreements! That's a quite big issue. 😏
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇත්ත කතාව කිව්වේ මලේ. සමහර දේවල් අදිනකොට කිව්වට තේරුම්ගන්නේ නැහැ, හදනකන් සේවය ගන්නේ නැහැ ගණන් වැඩි කියල. බසුන්නේහෙගේ උපදෙස් වටිනවා අපි දෙන දෙයට වඩා( මෙතන වැටිලා තියෙන පොස්ට් වලිනුත් එක තේරෙනවා). තමන්ගේ අවශ්‍යතාවයට වැඩ වැඩි දේවල් කරන්න ගිහින් අනාගන්නව.

    ඒ අතර අපේ ආකිටෙක්චර් මහත්තය ප්ලැන පාස් කරලත් දෙනවා (ආකිටෙක්චර් මහත්තය වගේ සිටින කෙනා ගැන අදහසක් ඇති වේයැයි සිතමි) කියලත් කියනවා.

    අර උඩ කියල තියෙනවනේ -

    සාමාන්‍යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ.
    - ලංකාවේ ඇත්තටම ඊටත් කුජීතයි. ආකියෙක් ඇදපු ප්ලෑනක් අනුමත කරන්නේ PHI & TO ( මහජන සවුක්ය පරීක්ෂක සහ තාක්ෂණික නිලදාරී)

    හරියට දොස්තර හරියට බෙහෙත් දෙනවද කියල ඇටෙන්ඩන්ට්ට කියල චෙක් කරනවා වගේ

    මගේ නම් දැන් ඉන්න මතය තමයි සියලුම වාස්තුවිද්‍යා උපාධි ආයතන වසාදමිය යුතුයි කියන එක. මොකද කියනවා නම් ලංකාවේ ජනතාවට ඔවුන්ගේ සේවයෙන් පලක් නැති බව. PHI, TO ජෝතිෂ ගුරුන්නාන්සේ ප්ලැන ඇදල පාස් කරලා දෙනවා, බාසුන්නහෙට ඕන තැන්වල ජනෙල දොරවල් ඉදන් කොලම්, ස්ලැබ් එකට කම්බි අරව මේවා සේරම දානවා, ඔය මහත්තුරුන්ගේ ප්ලෑන් වලට අපිට වැඩ කරන්න තේරෙන්නේ නැහැ කියනවා.....

    ඉතින් මොකටද මිනිස්සුන්ගේ බදු මුදල් වලින් අවුරුදු 7ක් තිස්සේ උගන්වන්නේ...

    මෙත කියන්නෙ මචන් ආකියො එපා උන් මෙලෝ රහක් නෑ කියල නෙවී, ආකියොන්ටත් මිස්ටේක් වෙන වෙලාවල් තියෙනව, ඒක නිසා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියන එක. ඒකට අවශය දැනුමයි එක එක්කෙනාගෙ අත්දැකීම් වලින් බෙදා ගන්නේ. ඒවගෙ හරි වැරදි විවේචනය කරන්නත් පුලුවන්.
    දැන් මේකෙම, වාහන ගැනයි ලෙඩ ගැනයි ම කොච්චර කතා වෙනවද, මිකෑනික් ල දොස්තරල කියන දේවල් අයෙ අයෙත් කතා කරල බලනව. මොකද ඕනි කෙනෙක් ට වරදින්න පුලුවන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචන් ගෙයක් හදද්දී Engineer, Architect, Electrical (ඉතුරු ටික දන්නේ නැත:baffled:), බාස්ලා & etc. මේ ඔක්කොම කට්ටිය ඕනේ වෙනවනේ, කව්ද මේගොල්ලෝ අතර එන මතභේද, ප්‍රයෝගික ප්‍රශ්න handle කරන පුද්ගලයා. එහෙම නැත්තම් Project manager role එක කරන්නේ කවුද? Client ම ද?:confused:

    P.S. : මේ වගේ තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න එකට ස්තුතියි:D. මම නම් මේ ගැන කිසි දෙයක් නොදනිමි.:sorry::baffled:

    ආකිටෙක්ට් තමා ප්‍රොජෙක්ට් මැනේජර්, හැබයි ඒක කරන්න නම් පොරට ගෙවන්න ඕනි.