මේ ආර්ටිකල් එක දාද්දි මට ඕනේ උනේ ගෙවල් හදද්දී මිනිස්සුන්ට වෙච්ච වැරදීම් අඩුපාඩු කරගන්න බැරි උන දේවල් සාකච්චා කරන්න ත්රෙඩ් එකක් හදාගන්නෛ. වැඩේ සාර්තකෛ කියල මන් හිතනවා.ආර්කිටෙක් ලව හෙලා දකින්නවත් උන්ට උගන්වන්න යන්නවත් මට උවමනාවක් උනේ නැහැ. යමක් ඉගෙන ගන්න අසාවට දැම්මේ. නමුත් සමහරු එක වැරදියට තේරුම් අරන්.
![]()
මටනම් පෙනුනේ මුලඉදන්ම පෑන්ට්රිකබඩ් වල ඩිමෙන්ශන් අවුලක් සහ අකියෝ හෙලා දැකපු සීන් එකක්. මම මෙහෙම දෙයක් කියන්නම්. මම අමාරුවෙන් හම්බකරපු සතේ දෙක දාලා හදන පැල් කොටේ ඩිසයින් සහ බලන්නේ ආකියෙක්(මොරා) . ඌ ට මගේ බජට් එක සහ රික්වාමන්ට් එක කිව්වාම දෙක අහසට පොලව වගේ .හැබැයි ඌ ඒ ඉක්වාමන්ට් ලගටම ගෙනාවා බජට් එක්සීඩ් වෙන්නේ නැතුව.
උදාහරනයක් - මගේ යාලුවෙක් ගෙයක් ගහනවා ෆවුන්ඩෙශන් එක දාල ටයි බීම් ලෙවල් එකට ගෙන්න මිනිහට ලක්ශ 15ක් ගිහින්. මම ලක්ශ 15 වෙද්දි පලවෙනි තට්ටුව 60% විතර ඉවරයි නග්ගලා .
පිලිගන්නවානම් පිලිගනින්.මගේ මුලු ගෙදරටම තියෙන්නේ ජනෙල් 4යි . ඔපන් ස්පේසස් වැඩී.මට එහෙම තමා ඕනා උනේ .



ආර්කිටෙක් ලව හෙලා දකින්නවත් උන්ට උගන්වන්න යන්නවත් මට උවමනාවක් උනේ නැහැ. යමක් ඉගෙන ගන්න අසාවට දැම්මේ. නමුත් සමහරු එක වැරදියට තේරුම් අරන්.



ඒ වගේම කරන දේ ගැන අපිටත් යම්කිසි අවබෝදයක් තිබීම වැදගත්. මොකද එහෙම නොවුනොත් අන්තිමේදී ගේ හදල ඉවරවෙලා අඩුපාඩු දැක්කම ඒකෙ 