සනී අක්කිගේ ඒවා බලලා ඇතිවෙලා තියෙන්නේ.


කොටා ශමියගේ ෆේක් එකක්ද මන්දා ?? 


mama awa
mama 1930 ta awa. ada natuwa ati kiyala giya. balinnan 2000 tane patan aran tiyenne
දවස් 7ම තිබ්බද![]()


ඔව් බං.
මට මතක විදිහට මුල් කාලේ
සදුදා 8 - 10 කැන්ඩියන් අයියා සිහින නිම්නය ගැහුවා
අගහරුවාදා හෂානයා 8 - 10 ගැහුවා
බදාදා රන්දිකයයි තරිදුයි 8 - 10 හිංදි ෂෝ එක ගැහුවා
බ්රහස්පතින්දා ස්ටයිලා රික්වෙස්ට් ෂෝ එක ගැහුවා
සිකුරාදා දත් කිඹුලා අයියයි සසායි සුපිරි ෂෝ ගැහුවා
සෙනසුරාදා කූල් පාකිංලොට් ඩීජේ පාරක් ගැහුවා.
ඉරිදා 8 - 10 (10 කිව්වට 12 වෙනකං ගහන්න සිද්ද වෙනවා හැමෝටම) මම හොට් හිට්ස් ගැහුවා
මීට අමතරම ඩිල්රසාන්, රොකට්90, යූ නෝ මී සහ නම් නොකිව්ව හෙන සෙට් එකක් ෂෝ ගැහුවා
එක ෂෝ එකකට වලතරයය සජීවීව සම්බන්ධ කරගත්තා සසා අයියා![]()







