හොරෙක්ව~ඇල්ලුවා_ඒත්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉමේජ් එකකත් ඔරිජිනල් කොලිටි එකට වඩා එඩිටින් වලින් කොලිටි වැඩි කරන්න බැහැ. කරන්න පුලුවන් බ්‍රයිට්නස්, ෂාප්නස් වගේ පොඩි පොඩි දේවල් වැඩි කරන එක විතරයි...:yes::yes:

    රෝ ෆයිල් වලින්නන් පුලුවන් හැබැයි..:yes::yes:

    ස්තුතියි මචන්, විස්තර වලට.

    You must spread some Reputation around before giving it to Kumara456 again.:(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    Image එකක් නම් Photoshop වලින් පොඩ්ඩක් ගොඩ දා ගන්න පුළුවන් වෙයි. ඒත් වීඩියෝ එකක් නම් අමාරුයි මචන්. වීඩියෝ එක Full HD 1080P නම් ටිකක් හරි Zoom කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒත් Object එක තියෙන Range එක අනුව තමයි. වීඩියෝ එකේ ඒ පොර ඉන්නේ ගොඩක් දුරින් නම් කර ගන්නම බැරි වෙයි. මොකක් හරි Video Editing සොෆ්ට්වෙයාර් එකකින් ඒ පොර හොරකම් කරන තැන කෑල්ල විතරක් Zoom කරලා Crop කරලා වීඩියෝ එක Save කරලා බලපන්. තේරුනාද මන්දා :rolleyes:

    Last edited:

    You must spread some Reputation around before giving it to signshop again.:(
    ස්තුතියි මචන් වැඩි විස්තරයක් එකතු කලාට. මම කරලා බලලා හරි ගියාම කියන්නන්.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    u gnnwa tyenwane ae athi, ithuru tika hda lawyer kenek allahan u ae tika balagani. uba panditha wada krnna one na, pahadili madi nm court eken moratuwa yawala eka check krawai, pahadiliwama kwwoth uba puka denne nathuwa inna tyenne dn
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    CCTV Cam එකේ ගන්න විඩියෝ එකේ කොලිටි එක අඩු වුනාම ඒවා වෙනම පැහැදිලි කරලා අරන්, සුම් කරලා වඩා පැහැදිලිව බලා ගන්න පුලුවන්
    මෘදුකාංග තියෙනවා නේ.:oo:

    TV series බලල වැඩි වෙලා :lol: :sorry: X files වල නං ඔහොම කරනව :baffled:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අවුලක් වුනේ නෑ, වැඩේ ගොඩ.
    ඊයේ පොලිසියෙන් ඇවිත් අරුගෙන් ඇහුවාම අරූ නෑම කිව්වා. ඊට පස්සේ කැම් එකේ රෙකෝඩ් එක පෙන්නුවාම අරූට කට උත්තර නෑ,
    ඊට පස්සේ හංගලා තිබ්බ තැනින් අරන් ඇවිත් දීලා තිබ්බා.

    උදව් කරපු හැමෝටම ස්තුතියි මචන් ලා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවුලක් වුනේ නෑ, වැඩේ ගොඩ.
    ඊයේ පොලිසියෙන් ඇවිත් අරුගෙන් ඇහුවාම අරූ නෑම කිව්වා. ඊට පස්සේ කැම් එකේ රෙකෝඩ් එක පෙන්නුවාම අරූට කට උත්තර නෑ,
    ඊට පස්සේ හංගලා තිබ්බ තැනින් අරන් ඇවිත් දීලා තිබ්බා.

    උදව් කරපු හැමෝටම ස්තුතියි මචන් ලා.
    :rofl:honda wekawata u elakiri ena horek newe.netnam u kiyay mama salli newei gaththe kiyaka..