machan aduwatama thiyenne " Air Asiya " lage thamayi 21000/= pahugiya dawas wala thibuna , poddak site ekata gihin balanna.
habayi putho Airasia flight eka echchara sapa ne honde, private Bus wage thamayi
August 36000 විතර වෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඔෆර්ස් වැටෙනවාdan Maldives kiyak wage wenawada ban?
ඒත් ඒ ගනන්ම තමයි, ඔෆර්ස් වැටෙනවා, ක්‍රෙඩිට් කාඩ් අනම් මනම් අර ෆයින්ඩ් මයි ෆෙයාර් වගේ සයිට් වල එහෙම. ඒ වෙලාවට ගනින්. 50% ත් ඩිස්කවුන්ට් එනවා (බේස් වැලිව් එකෙන්)November ona machan
ඒත් ඒ ගනන්ම තමයි, ඔෆර්ස් වැටෙනවා, ක්‍රෙඩිට් කාඩ් අනම් මනම් අර ෆයින්ඩ් මයි ෆෙයාර් වගේ සයිට් වල එහෙම. ඒ වෙලාවට ගනින්. 50% ත් ඩිස්කවුන්ට් එනවා (බේස් වැලිව් එකෙන්)
දවස් ෆික්ස් කරං හිටපං, වීසා ඕන නැති නිසා අවුලකුත් නෑනෙ
