හැමදාම බැංකු පොතේ තියල පොතේ balance එක බලල සතුටු උනාට වැඩක් නෑ බන්. හදිසියේ වලකජ්ජ ගැහුවොත් හෙම ඕක අරන් යන්ඩයැ.oya salli waling fd dapan
Direct Booking Danna. Ehe tours yanna ehenma set karaganna. mehe ewunta boruwata gewala therumak na.අඩෝ ලබන අවුරුද්දේ මාර්තු වල Malaysia or Thailand යන්ඩ හිතන් ඉන්නවා.අඩුවට air ticket ගන්ඩ සහ එහෙ ගිහින් tour එක organize කරගන්ඩ හොද travel agent කෙනෙක් කියපල්ලකො. ඒ රටේ travel agent ල online book කරොත් ගනන් අඩුද මෙහෙට වඩා.
Ehe tour eka online organize karaganda site nadda banDirect Booking Danna. Ehe tours yanna ehenma set karaganna. mehe ewunta boruwata gewala therumak na.
හැමදාම බැංකු පොතේ තියල පොතේ balance එක බලල සතුටු උනාට වැඩක් නෑ බන්. හදිසියේ වලකජ්ජ ගැහුවොත් හෙම ඕක අරන් යන්ඩයැ.
අනික මෙචරකල් ඉතුරු කරපුවගෙන් වැඩක් තියේද කියල හිතල බලපන්. ඉස්සර car එකේ වැඩට නොයා bike එකේ ගියා අපරාදෙනෙ කියල දැන් ඒ කාලෙ කාර් එකේ යනවට වඩා ගානක් වියදම් කරල bike එකේම යනව. අන්තිමට බලද්දී ඒ කාලෙ සැප විදලත් නෑ මේ කාලෙ සැප විදලත් නෑ![]()
Family eka yakoඔයිල් මාරු කරන්නද යන්නෙ මචන්
Poddak yana palaweni dawase walk ekak dala balapan. nathnan trip advisor eken honda reviews thiyena ewun wa insta eken dm karala set karaganna. or use the whatsapp no they provided. Reviews kiyewwama dannawa whom to select.Direct Booking Danna. Ehe tours yanna ehenma set karaganna. mehe ewunta boruwata gewala therumak na.
Agent kenekgen book karana eke wasiya LKR walin wade karaganna puluwandirect book karapan. Singapore airline/air asia
හැමදාම බැංකු පොතේ තියල පොතේ balance එක බලල සතුටු උනාට වැඩක් නෑ බන්. හදිසියේ වලකජ්ජ ගැහුවොත් හෙම ඕක අරන් යන්ඩයැ.
අනික මෙචරකල් ඉතුරු කරපුවගෙන් වැඩක් තියේද කියල හිතල බලපන්. ඉස්සර car එකේ වැඩට නොයා bike එකේ ගියා අපරාදෙනෙ කියල දැන් ඒ කාලෙ කාර් එකේ යනවට වඩා ගානක් වියදම් කරල bike එකේම යනව. අන්තිමට බලද්දී ඒ කාලෙ සැප විදලත් නෑ මේ කාලෙ සැප විදලත් නෑ![]()
Travel agent through yanawanam e yakama oyata ticket book karanawa machanඅඩෝ ලබන අවුරුද්දේ මාර්තු වල Malaysia or Thailand යන්ඩ හිතන් ඉන්නවා.අඩුවට air ticket ගන්ඩ සහ එහෙ ගිහින් tour එක organize කරගන්ඩ හොද travel agent කෙනෙක් කියපල්ලකො. ඒ රටේ travel agent ල online book කරොත් ගනන් අඩුද මෙහෙට වඩා.