• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට විතරද බන් මෙහෙම හිතිල තියෙන්නේ? මම මේ නිකන් ඉන්න වෙලාවක බන් කල්පනා කරේ.

    හිතපන් programming කියන්නේ පට්ට පජාත ජොබක් එකක් නෙමේද කියල? විශේෂයෙන් ලංකාවේ ඇතුලෙදි.

    හා හා ඉතින් දැන් මම මේ කතා කරන්නේ ලක්ෂ ගනන් පඩි ගන්න උපාධි පට්ටම් ගහපු ඩයල් ගැන නෙමේ මම වගේ උපාධි නැතිව ඔය වෙබ් ඩිවලොපර් කෙනෙන් විදියට කම්පනි එකක වැඩ කරන උන් ගැන.

    දැන් උබල අහයි මම ඇයි එහෙම කියන්නේ කියල? :rolleyes::P

    01 මේකේ බන් ඉගෙන ගන්නව ඉවරයක් නෑනේ :angry: ඒත් වෙන ජොබ් වල උන්ට එහෙම කේස් එකක් නෑ.

    02 හැමදාම එකිනෙකට වනෙස් ලොජික්ස් slove කරන්න තියෙන්නේ. ඉතින් හිතපන් මොලේ පොටහනකන්. වෙන උන්ට එහෙමද? උදා ඩොකෙක්ට ඉතින් ඔච්චර හිතන්න දෙයක් නෑනේ ලෙඩේ බැලුව ලිව්ව.

    03 වෙන උන් බාගෙන කරපු මගුල් එතන ඉදනි කරන්න වෙන එක :angry::angry: මේව හෙන සංක්‍රීර්ණයි බන් ඔය වාහනයක් බාගෙට හදාපු ඒව වගේ නෙමේ.

    04 සමහර දවස් වල රෑටත් වැඩ :angry::angry::angry:

    05 ඩොකුමන්ටේෂන් ලියන්න වෙන එක සමහර වෙලාවල් වලදි. :sorry:

    මේ මගුල තනිකර කොටියගෙ වලිගෙ අල්ල ගත්ත වගේ බන්.

    වෙන ජොබ්වල උන්ට මේ තරම් ස්ට්‍රෙස් එකක් නෑ බන්.

    මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ ඉදන් මේ ෆීල්ඩ් එකට සමු දීල Hr පැත්තේ ජොබකට යන්න.
    :sorry::sorry::sorry:

    හාහා දැන් මේකේ ඉන්න ප්‍රෝග්‍රැමින් අලුතෙන් කරනන ගත්ත උන් කියන්න එපා උබ ඕකට කැමති නෑ ඒකයි ඔය බ්ලා බ්ලා බ්ලා... නෑ යකූ......... මමත් පටන් ගත්ත කාලෙ පට්ට ආසයි. ඒත් දැන් වයසයිනේ. දැන් නිකන් මොලේ කර වෙලා වගේ බන්. :angry::angry::angry:
     
    • Like
    Reactions: mashh

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    HR wage nethiwa Software Industry ekema dev widiyata hitapu ayata move wenna pethi thiyei neda? puluwannam kenek hoda thread ekak daannako ewagena wistara ,salary range ekkama.. dev idan move weddi thiyena issues :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,358
    8,492
    113
    ekata godakma weda karana thenath balapanawa mcn.. supportive set ekak ennawanm achcharama awulak ne..
    anith eka uba developerma enne nethuwa athanin udata yanna try kranna oni.. bossage sapaththu lewakala newei, weda pennala.. a gamana freelance wageth adapan.
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    මාත් අවුරුදු 3ක් programming කුකුලෙක් වෙලා හිටියා. ස්ට්‍රෙස් එකේ උපරිම. අන්තිමට සේරම දමල ගහල Online marketing ජොබ් එකකට ආව.
    පැය 8. එදා වැඩේ එදා කරා ගෙදර ගියා නිදා ගත්තා :D
    ඕනෑම වෙලාවක ෆේස්බුක් YouTube ඕන මගුලක්. වැඩිපුර කරන්නෙත් මගේ වැඩ තමා :yes:

    මාර නිදහස් යකෝ
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    කවුරු මොනවා කිව්වත් . උබ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත
    නිකන් නෙමෙයිනේ වර්චුසා එකට ගාමන්ට් එක කියන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,714
    113
    software devolopping ෆීල්ඩ් එකට අලුතෙන් එන්න ආසාවෙන් ඉන්න අපේ මෝටිවේශන් නැති කරන අඩු කුලේ පර හැත්ත:P:P

    ඩිග්‍රී එකක් සයිඩ් එකෙන් කරපන් යකෝ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    HR wage nethiwa Software Industry ekema dev widiyata hitapu ayata move wenna pethi thiyei neda? puluwannam kenek hoda thread ekak daannako ewagena wistara ,salary range ekkama.. dev idan move weddi thiyena issues :yes:

    QA උනත් මම වැඩකරන මට්ටමේ දැන් වල අඩුයි බන්. ඒවත් කරන්නේ අපිම තමයි :rofl::baffled:
    හැබැයි වෙලාවකට එකත් ලොකු දෙයක් :D

    තව පැති නම් තියෙනව බන් ඒත් ඒවට ඒ ඒ අංශයෙන් ඉගෙන ගෙන තියෙන්න ඕන.

    මම නම් හදන්නේ මේ පැත්තෙන් සහමුලින්ම ගැලවිලා යන්න බන්. බැඳල ළමයි ඉන්න කාලෙක, වයසට ගියාම බැහැ බන් මේ මගුල් එක්ක ඔට්ටු වෙවී ඉන්න. ටෙක් ලීඩ්ල ඇවිත් අරක කරපන් මේක කරපන් කියනව මොන මගුලක්ද බන්.

    හිතපන් වඩුවෙක් කියල. පොරට අරක හදපන් මේක හදපන් කිව්වට පොරට ස්ට්‍රෙස් නෑ. ඇගේ මහන්සිය විතරයි. මොකද ඌට අලුතනෙන් ඉගෙන ගන්න දෙයක් නෑ වැඩ කරන්න විතරයි තියෙන්නේ.

    ඒත් මේ මගුලේ. හැමදාම එක එක මගුල් ඉගෙන ගන්න වෙනව. විශේෂයෙන් FRONT-END SIDE එකේදි. මේදවස්වල බුකින් එන්ජින් එකක් ගහන්න ඇවිල්ල කලින් කරපු එකා ඒක අනල මම ඔන්න මුල ඉදන් ගහනව ඒ මගුලට රියැක්ට් යස් කරන්න වෙනව. මට ඒක වැඩිය බෑත් එක්ක. :baffled:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    math asawen karagena awa ban.. dan nam epa wela thamai sirawata.. man nam side project ekak karanawa ban.. asawen...eka witharai itin wena projects epa wenawa..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කඩ්ඩ බැරි එකා;21801655 said:
    මට විතරද බන් මෙහෙම හිතිල තියෙන්නේ? මම මේ නිකන් ඉන්න වෙලාවක බන් කල්පනා කරේ.

    හිතපන් programming කියන්නේ පට්ට පජාත ජොබක් එකක් නෙමේද කියල? විශේෂයෙන් ලංකාවේ ඇතුලෙදි.

    හා හා ඉතින් දැන් මම මේ කතා කරන්නේ ලක්ෂ ගනන් පඩි ගන්න උපාධි පට්ටම් ගහපු ඩයල් ගැන නෙමේ මම වගේ උපාධි නැතිව ඔය වෙබ් ඩිවලොපර් කෙනෙන් විදියට කම්පනි එකක වැඩ කරන උන් ගැන.

    දැන් උබල අහයි මම ඇයි එහෙම කියන්නේ කියල? :rolleyes::P

    01 මේකේ බන් ඉගෙන ගන්නව ඉවරයක් නෑනේ :angry: ඒත් වෙන ජොබ් වල උන්ට එහෙම කේස් එකක් නෑ.

    02 හැමදාම එකිනෙකට වනෙස් ලොජික්ස් slove කරන්න තියෙන්නේ. ඉතින් හිතපන් මොලේ පොටහනකන්. වෙන උන්ට එහෙමද? උදා ඩොකෙක්ට ඉතින් ඔච්චර හිතන්න දෙයක් නෑනේ ලෙඩේ බැලුව ලිව්ව.

    03 වෙන උන් බාගෙන කරපු මගුල් එතන ඉදනි කරන්න වෙන එක :angry::angry: මේව හෙන සංක්‍රීර්ණයි බන් ඔය වාහනයක් බාගෙට හදාපු ඒව වගේ නෙමේ.

    04 සමහර දවස් වල රෑටත් වැඩ :angry::angry::angry:

    05 ඩොකුමන්ටේෂන් ලියන්න වෙන එක සමහර වෙලාවල් වලදි. :sorry:

    මේ මගුල තනිකර කොටියගෙ වලිගෙ අල්ල ගත්ත වගේ බන්.

    වෙන ජොබ්වල උන්ට මේ තරම් ස්ට්‍රෙස් එකක් නෑ බන්.

    මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ ඉදන් මේ ෆීල්ඩ් එකට සමු දීල Hr පැත්තේ ජොබකට යන්න.
    :sorry::sorry::sorry:

    හාහා දැන් මේකේ ඉන්න ප්‍රෝග්‍රැමින් අලුතෙන් කරනන ගත්ත උන් කියන්න එපා උබ ඕකට කැමති නෑ ඒකයි ඔය බ්ලා බ්ලා බ්ලා... නෑ යකූ......... මමත් පටන් ගත්ත කාලෙ පට්ට ආසයි. ඒත් දැන් වයසයිනේ. දැන් නිකන් මොලේ කර වෙලා වගේ බන්. :angry::angry::angry:

    අඩෝ මට මෙහෙම හිතුනේ දැනට අවුරුදු 25 කට කලින්. :oo::oo::baffled::baffled:
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    අඩෝ ! උබත් මගේ බෝට්ටුවේද ?

    මටත් ඔය සිදිදිය තමය් මචන්. ඔය accounting වගේ කාරයො chartered කරාම එච්චරය් , එතනින් එහාට ඉගෙන ගැනීමක් නැ , එත් අපි හැමදාම ඉගෙන ගන්න ඕනේ,

    අනික මචන් වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ පජාතම ෆීල්ඩ් එකක්, අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා, experience එක බල්ලට යනවා .

    java වගේ නම් පට්ට ඕන.

    උඹ මොනාද බන් කරන්නේ? වයස කීයද ?
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    I'm Lab assistant..take care 30 fucking computers :rofl:

    free internet/have lot of free time/no stress :P

    only issue salary 42000/= :baffled:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඒක හොඳයිනේ. හැමදාම එක තැන පල් වෙන්නේ නැතුව අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙන එක.