• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මාත් අවුරුදු 3ක් programming කුකුලෙක් වෙලා හිටියා. ස්ට්‍රෙස් එකේ උපරිම. අන්තිමට සේරම දමල ගහල Online marketing ජොබ් එකකට ආව.
    පැය 8. එදා වැඩේ එදා කරා ගෙදර ගියා නිදා ගත්තා :D
    ඕනෑම වෙලාවක ෆේස්බුක් YouTube ඕන මගුලක්. වැඩිපුර කරන්නෙත් මගේ වැඩ තමා :yes:

    මාර නිදහස් යකෝ

    අල්ලපන් කට බිත්තරයක් දාන්න. :P

    අන්න මචං පොයින්ට් එක. උබට තේරුනා.

    මගෙත් එකම පොයින්ට් එක ඕකම තමයි මචා...

    ආපහු කියනව නම්.

    ඩොකෙක් වේවා, ගුරුවරයෙක් වේවා, සිවිල් ඉලෙක්ට්‍රික් ඉන්ජෙක් වේවා මේ මිනිස්සු ඉගෙන ගෙන ජොබ් එක ගත්තට පස්සේ මහලොකු ස්ට්‍රෙස් එකක් නෑ බන්. එදා ගියා වැඩටික කරා ගෙදර ඇවිල්ල තමන්ගේ ළමයි, නෝන එක්ක සතුටින් හිටිය. නිවාඩු දවසක ඇවිදින්න ගියා. කරදරයක් නෑ.

    යකෝ ඒකට මේ මගුල. ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව ඉවරයක් නෑ බන් :angry::angry::angry: එක එක මගුල් එක එක කාලෙට. ඉතින් පුක ඉරන් ඉගෙන ගන්නව, මාස ගානකින් අලුත් එකක් ඉතින් ටීම් එක ඉන්ඩස්ට්‍රි එකේ ඩිමාන්ඩ් වෙනවනම් ඉගෙන ගන්න වෙනව :angry::angry::angry:

    ඉගෙන ගන්න එක පැත්තකින් තියපන්, වෙන උන් අනපු මගුල් අරන් කරන්න වෙන එක තරම් අප්පිරිය දෙයක් තවත් නෑ :angry::angry: මොන මගුලක්ද බන්. මුල ඉදන් අගට බලල තේරුම් ගන්න ඕන. FRAMEWORK යූස් කරන නිසා ටිකක් හරි ලේසියි දැන්.

    අනිත් එක අම්මට සිරි වෙන ගැටලු ස්ලෝව් කරන්න වෙන්නේ. අම්බානෙ ඉතින් හිතපන්කෝ. ඩෙඩ්ලයින් වලට කලින් ප්‍රොජෙක්ට් එක දෙන්නත් ඕන. ටෙක් ලීඩ්ලටනම් මොකද. උන් අරක කරපන් මේක කරපන්. අපි එපැයි කරන්න. :angry::angry::angry:

    ඒ මදිවට ඩොකුමන්ටේෂන් ලියන්න. ඒක වසම අප්පිරිය පට්ටම බෝරින් මගුලක් :angry::angry: මොකක් හරි චේන් එකක් කෝඩ් එකේ කරල මෙතඩ් වල වෙනසක් උනොත්. අරක ආයිම අප්ඩේට් කරන්න ඕන. :angry::angry:

    සමහර දවස්වල බලෙන්ම රෑත් වැඩ :angry::angry:

    ඒකරලත් පඩි මදි :angry:

    මොන ජීවිතද බන් මේව.

    ඇග මහන්සිවෙන වැඩ කරන උන් මීට වඩා සතුටින් ඉන්නව. බන්. හිතල හිතල මොලේ කුරුවල් වෙලා ගෙදර ගියාම. මෙලෝ රහක් නෑ රෑටත් කෝඩින්මයි පේන්නේ. :angry::angry:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    programming ටික කාලයක් කරල management එකට පනින එක තමයි ගොඩක් එවුන් කරන්න ට්‍රයි කරන්නෙ. හැබැයි ඉගෙන ගන්න වෙනවා ගොඩක් දේවල්.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mehemane ban, Uba programming walata asa naththan mona magula kalath wedak na.

    Godak programming karana un aka karanna asai. asawen karaddi oya ubata thiyena prashna enne na :yes:

    Me loke kisima job ekak lesi na. Ahema hithan ennawa nam aka maha moda kamak. Coffee shop ake coffee hadana wede pawa amarui.

    Man aurudu 6k Software development karanne. Mata family ekak ennawa, Duwek ennawa. Man mage life aka balance karan yanawa work ekath ekka.

    Thamun weda karana company aka anuwa me scene aka wenas wenawa ethin, Anitha thama manager aul nam thawath case

    Ekata api dagananna ona hari company ekakata wedata yanna. Man weda karana company eka sahenna hodai.
    Habai kalin weda karapu thana nam poddak aul. Ekata hethuwa aka offshore development company ekak nemei.

    Aluthn ena dewal egena ganna eka achchara amaru na uba karana wede asawen karanawa nam. Anikan oline ona tharan free resources thiyenawa.

    End of the day machan mokak hari aluthin deyak hadala aka minissu use karanawa balana aka wage satisfaction ekak ganna puluwna uba karana wede asawen kaloth witharai.

    Anika thama Company ekatara adare karanna apa. programming walata adare karapan.

    :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    software devolopping ෆීල්ඩ් එකට අලුතෙන් එන්න ආසාවෙන් ඉන්න අපේ මෝටිවේශන් නැති කරන අඩු කුලේ පර හැත්ත:P:P

    ඩිග්‍රී එකක් සයිඩ් එකෙන් කරපන් යකෝ

    අනේ නෑ බන්. මට සිරාවටම හිතුන දෙයක් බන් කිව්වේ. මම විතරක් නෙමේ බන් අපිට වඩා සීනියර් උන් ගොඩක් කියන්නෙත් මේකම තමයි. උන් කියන්නෙත් වයසට ගියාම අඩුම QA පැත්තටවත් පනිනව කියල. :shocked:

    Math hithan inne labana awurudda dihata kukul kotuwak patan ganna.

    :oo::baffled:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    මාත් අවුරුදු 3ක් programming කුකුලෙක් වෙලා හිටියා. ස්ට්‍රෙස් එකේ උපරිම. අන්තිමට සේරම දමල ගහල Online marketing ජොබ් එකකට ආව.
    පැය 8. එදා වැඩේ එදා කරා ගෙදර ගියා නිදා ගත්තා :D
    ඕනෑම වෙලාවක ෆේස්බුක් YouTube ඕන මගුලක්. වැඩිපුර කරන්නෙත් මගේ වැඩ තමා :yes:

    මාර නිදහස් යකෝ

    income kohomai ? :rolleyes:
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    "developer කියන්නේ මචන් තනිකඩ ගෙදට්ට වෙලා ඉන්න virgin type එකේ කොල්ලෙක්ට කියාපු ජොබ් එක" according to one of my senior SE
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    I love JS >> fuck you JS unada? mokada une macho?

    epa wela thamai ban dan balapan vue.js magulak awilla.. react halenawa tika tika.. ohoma igenagannawa kiyala kochchara igenagannada ban.. e asse components magulak awilla.

    igenaganille iwarayak naa.. kaalayak yaddi igenagaththa ewagen wadakuth nathi wela yanawa.

    JS epa une unge syntax walata class's awata passe ban.. arrow function kiyayi arakai mekai okkoma epa wenawa.
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    මාත් අවුරුදු 3ක් programming කුකුලෙක් වෙලා හිටියා. ස්ට්‍රෙස් එකේ උපරිම. අන්තිමට සේරම දමල ගහල Online marketing ජොබ් එකකට ආව.
    පැය 8. එදා වැඩේ එදා කරා ගෙදර ගියා නිදා ගත්තා :D
    ඕනෑම වෙලාවක ෆේස්බුක් YouTube ඕන මගුලක්. වැඩිපුර කරන්නෙත් මගේ වැඩ තමා :yes:

    මාර නිදහස් යකෝ

    Monada ban online marketing jobs kiyanne
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Mehemane ban, Uba programming walata asa naththan mona magula kalath wedak na.

    Godak programming karana un aka karanna asai. asawen karaddi oya ubata thiyena prashna enne na :yes:

    Me loke kisima job ekak lesi na. Ahema hithan ennawa nam aka maha moda kamak. Coffee shop ake coffee hadana wede pawa amarui.

    Man aurudu 6k Software development karanne. Mata family ekak ennawa, Duwek ennawa. Man mage life aka balance karan yanawa work ekath ekka.

    Thamun weda karana company aka anuwa me scene aka wenas wenawa ethin, Anitha thama manager aul nam thawath case

    Ekata api dagananna ona hari company ekakata wedata yanna. Man weda karana company eka sahenna hodai.
    Habai kalin weda karapu thana nam poddak aul. Ekata hethuwa aka offshore development company ekak nemei.

    Aluthn ena dewal egena ganna eka achchara amaru na uba karana wede asawen karanawa nam. Anikan oline ona tharan free resources thiyenawa.

    End of the day machan mokak hari aluthin deyak hadala aka minissu use karanawa balana aka wage satisfaction ekak ganna puluwna uba karana wede asawen kaloth witharai.

    Anika thama Company ekatara adare karanna apa. programming walata adare karapan.

    :yes:

    .NET වගේ නෙමේ බන් මේ OPEN සෝස් මගුල් වල. විශේෂයෙන් FRONT-END උන්ට නම් සුබ කාලයක් නෙමේ UI ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙන විල්ලයි ටූස්සෙට් ටිකයි විකාරයි. :angry:

    බැක් එන්ඩ් ඒ අතින් හොදයි බන්. ඒත් මම වගේ පොඩි තැන්වල වැඩ කරන කුකුලන්ට front-end, back-end, qa ඔය මගුල් හැම එකම කරන්න වෙනව. :sorry::sorry::sorry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    epa wela thamai ban dan balapan vue.js magulak awilla.. react halenawa tika tika.. ohoma igenagannawa kiyala kochchara igenagannada ban.. e asse components magulak awilla.

    igenaganille iwarayak naa.. kaalayak yaddi igenagaththa ewagen wadakuth nathi wela yanawa.

    JS epa une unge syntax walata class's awata passe ban.. arrow function kiyayi arakai mekai okkoma epa wenawa.

    Adow mannan JS walata pattama asai :cool: mata ikmanta allaganna bari unath asama language eka JS thama, thama hariyata gemata bahinna une na me labba project wageyak godagahila thiyana nisa :sorry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Adow mannan JS walata pattama asai :cool: mata ikmanta allaganna bari unath asama language eka JS thama, thama hariyata gemata bahinna une na me labba project wageyak godagahila thiyana nisa :sorry:

    pure js hodai ban... eth pure walin karanna mahaloku wadak na.. hama magulatama liblary n frameworks .. math asawen igenagaththe ban.. man js arenna wena language ekak use karalath na.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Adoo tikak mahansi welaa promote weyan .. Kisima stress ekak nee ethakota ..
    Promote වෙනවා කියල කොහෙට promote වෙන්ඩද බන්? Title එක වෙනස් උනාට පඩි වැඩි උනාට එකම බෝට්ටුවේ තමයි. අනික උඩට යන්ඩ අමාරුයි උඩ ඉන්න උන් ලේසියට job එක දාලා යන්නේ නෑ. ඔය field එකේ උඩ ඉඳන්ම stress එක වැඩියි මොකද software වල success rate එක ගොඩක් අඩු හින්ද.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    "developer කියන්නේ මචන් තනිකඩ ගෙදට්ට වෙලා ඉන්න virgin type එකේ කොල්ලෙක්ට කියාපු ජොබ් එක" according to one of my senior SE

    sahenna riduna :sorry:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    කඩ්ඩ බැරි එකා;21801878 said:
    .NET වගේ නෙමේ බන් මේ OPEN සෝස් මගුල් වල. විශේෂයෙන් FRONT-END උන්ට නම් සුබ කාලයක් නෙමේ UI ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙන විල්ලයි ටූස්සෙට් ටිකයි විකාරයි. :angry:

    බැක් එන්ඩ් ඒ අතින් හොදයි බන්. ඒත් මම වගේ පොඩි තැන්වල වැඩ කරන කුකුලන්ට front-end, back-end, qa ඔය මගුල් හැම එකම කරන්න වෙනව. :sorry::sorry::sorry:

    How much your earn monthly?

    we had vacancy last month...But salary 42000/= :baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    IT ෆීල්ඩ් එකේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියන හොදට තෙම්පරාදු වෙච්ච පොරක් මේක කියහන්කො...programmer කෙනෙක් කියන්නෙයි software devoloper/software engineer කියන්නෙ පොසිශන් 2ක්නෙ?? degree එකක් අරන් software engineer වගේ පොසිශන් වලට යන එවුන්ටත් මේ වගේම ටික කාලෙකින් ස්ට්‍රෙස් හින්දා,හැමදාම අලුත් දේවල් ඉගෙනගන්න ඕන හින්දා ජොබ් එක එපා වෙනවද 100k+ සැලරි එකක් ලැබුනත්??? මොකක්ද IT ෆීල්ඩ් එකේ තියන ස්ට්‍රෙස් අඩුම, 8-5 වැඩ කරන්න තියන 5න් පස්සෙ මොන මගුලකටවත් තියාගන්නැති,හැමදාම අලුත් දේවල් ඉගෙනගෙන අප්ඩේට් වෙන්නැතුව පාඩුවෙ එකම දේ කරගෙන අයිස් පාරකුත් ගහගෙන ඉන්න පුලුවන්,60000+ වත් මාසෙකට හම්බෙන IT ජොබ් මොනවද කියලා???මේකෙ උන් කියන කතා අහලා බය හිතුනා සිංහල්ලු programming එපා උනොත් පැනගන්න ප්ලෑන් B එකක් තියාගන්න එක වටිනවනෙ:yes:රෙප් දෙනු ලැබේ:P
     
    Last edited: