වස්ති

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    නිකමට අර වස්ති කියන එවුන්ගේ වීඩියෝ එකක් බැලුවා (ඊට කලින් කවදාවත් බලලා නෑ) ඒවට හිනා යනවද බන්??? ජනප්‍රිය වෙන්න මොනවා හරි කටට එන දෙයක් කියනවා වගේ මට නම් තේරුණේ?????
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    නිකමට අර වස්ති කියන එවුන්ගේ වීඩියෝ එකක් බැලුවා (ඊට කලින් කවදාවත් බලලා නෑ) ඒවට හිනා යනවද බන්??? ජනප්‍රිය වෙන්න මොනවා හරි කටට එන දෙයක් කියනවා වගේ මට නම් තේරුණේ?????

    ube awulak ehenan :P ubata monawatada ehenan hina yanne? :rolleyes::D
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    patta ooi... puka palenna hina ynwa..

    tumblr_m4qtvvvjA21qhs2gxo1_400.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිකමට අර වස්ති කියන එවුන්ගේ වීඩියෝ එකක් බැලුවා (ඊට කලින් කවදාවත් බලලා නෑ) ඒවට හිනා යනවද බන්??? ජනප්‍රිය වෙන්න මොනවා හරි කටට එන දෙයක් කියනවා වගේ මට නම් තේරුණේ?????

    එහෙනම් උබට ලෙඩක්. යකෝ උන් විතරයි ඕක හරියට කරන උන් ටිකකට ඉන්නේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    JokerFan:21802696 said:
    නිකමට අර වස්ති කියන එවුන්ගේ වීඩියෝ එකක් බැලුවා (ඊට කලින් කවදාවත් බලලා නෑ) ඒවට හිනා යනවද බන්??? ජනප්‍රිය වෙන්න මොනවා හරි කටට එන දෙයක් කියනවා වගේ මට නම් තේරුණේ?????

    ube awulak ehenan :P ubata monawatada ehenan hina yanne? :rolleyes::D

    අනේ මන්දා මට නම් හිනා යන්නේ අර අපි නොදන්න ලයිව් වගේ ඒවට මේවා නිකන් ගොං ජෝක්ස් වගේ නේ බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    HAneo:21802708 said:
    නිකමට අර වස්ති කියන එවුන්ගේ වීඩියෝ එකක් බැලුවා (ඊට කලින් කවදාවත් බලලා නෑ) ඒවට හිනා යනවද බන්??? ජනප්‍රිය වෙන්න මොනවා හරි කටට එන දෙයක් කියනවා වගේ මට නම් තේරුණේ?????

    එහෙනම් උබට ලෙඩක්. යකෝ උන් විතරයි ඕක හරියට කරන උන් ටිකකට ඉන්නේ.

    මොකද්ද බන් උන් කරන්නේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිකමට අර වස්ති කියන එවුන්ගේ වීඩියෝ එකක් බැලුවා (ඊට කලින් කවදාවත් බලලා නෑ) ඒවට හිනා යනවද බන්??? ජනප්‍රිය වෙන්න මොනවා හරි කටට එන දෙයක් කියනවා වගේ මට නම් තේරුණේ?????

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    අඩු කුලේ පර හැත්තට කොහොම ෆීල් වෙනවද කියන්න දන්නේ නෑ.
    අපිට නම් තද තමා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකද්ද බන් උන් කරන්නේ?

    කොල්ලන්ටත් නැති කෙල්ලන්ටත් නැති දේවල් යකෝ
    ඔය වටේ යන 2.50 කන්සෙප්ට් වලට වඩා නැචුරල් ගතියක් තියනවා බං
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙලෝඕ රහක් නැ අලුත් ඒවා නම්

    එහෙනම් නවරන්ගේ ඒවා බලපන්
    ඕවට පට්ට කියලා දාන උන්ගේ බෙල්ල කන්න හිතෙනවනෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙලෝඕ රහක් නැ අලුත් ඒවා නම්

    එහෙනම් නවරන්ගේ ඒවා බලපන්
    ඕවට පට්ට කියලා දාන උන්ගේ බෙල්ල කන්න හිතෙනවනෙ

    අඩු කුලේ පර හැත්ත
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    නිකමට අර වස්ති කියන එවුන්ගේ වීඩියෝ එකක් බැලුවා (ඊට කලින් කවදාවත් බලලා නෑ) ඒවට හිනා යනවද බන්??? ජනප්‍රිය වෙන්න මොනවා හරි කටට එන දෙයක් කියනවා වගේ මට නම් තේරුණේ?????

    matath okama hithuna