කෙල්ල

Oct 3, 2008
1,723
437
0
"මම බඳිනවනම් බඳින්නෙ ඔයාව විතරමයි.මීට කලින් කාටවත් ආදරෙ කරල වත් නැ. ඕනි තරම් කල් බලන් ඉන්නම්."
අනේ හුකේ. දැන් ලස්සනට මගුල් කාලා ඉන්නවා. හැබැයි බැඳල ඉන්නෙ පට්ට කැත එකෙක්. මට මාර ආසයි ඌත් එක්ක යනකොට ඉස්සරහට සෙට් වෙන්න. චාන්ස් එකක් ආවෙ නැනෙ තාම. :cool:

කෙල්ලගෙ බොරු හොයන්න කොල්ලො හරි බෝසත් ද බන්. ඔය ප්‍රශ්නෙම අනිත් පැත්තටත් අහපන්. කෙල්ලන්ට කිව්ව ලොකුම බොරුව මොකද්ද කියලා

kollo kellonta kiyana boru walata wada kello kollonta kiyana boru wadiy wage.
eaka anith paththata ahuwanam me thread ekata reply labenne nathi wenna wunath puluwan. :D
udaharanayak widiyata dan yana sindu wala wunath kella , kollawa dala yana ekane thiyenne / nathnam kella marenawa. kolla , kellawa dala yana sinduwak haduwa kiyala wadak wenne naa. :P
 
Last edited:

Eros_Greek

Member
Jun 15, 2017
2
1
0
මම එයට කැමති නැ.සල්ලි නෙමෙ ජිවිතය.ගෙදරින් එයව මට බලෙන් බැන්දුවත්.මම ඔයටායි හැමදාම අදරෙ.අපි හොරෙන් අදරෙ කරමු.

පිස්සුද අනේ.. එයාට සල්ලි තිබුනාට මම එයාට කැමැති වෙන්නේ නෑ. ගෙදර අයට ඕන විදිහට මාව බලෙන් බන්ඳලා දෙන්න බෑ. එහෙම වුනොත් අපි පැනලා යමු.

මම ඔය අනිත් කෙල්ලො වගේ නෙමේ අයියේ. මම සල්ලි වලට අදරේකරන කෙල්ලෙක් නේමේ. මම අදරේ ඔයගේ ඔය අහින්සක හිතට. කවදවත් දලා යන් නෑ...

අවසානෙදි """සල්ලී නිසා නෙමෙයි මං ඔයාව දාල යන්නේ""" ඔන්න ඔහොමයි කිව්වේ.
 
  • Like
Reactions: dilshan KASUNJITH

Grand Warden

Member
Aug 9, 2016
151
38
0
මම එයට කැමති නැ.සල්ලි නෙමෙ ජිවිතය.ගෙදරින් එයව මට බලෙන් බැන්දුවත්.මම ඔයටායි හැමදාම අදරෙ.අපි හොරෙන් අදරෙ කරමු.

පිස්සුද අනේ.. එයාට සල්ලි තිබුනාට මම එයාට කැමැති වෙන්නේ නෑ. ගෙදර අයට ඕන විදිහට මාව බලෙන් බන්ඳලා දෙන්න බෑ. එහෙම වුනොත් අපි පැනලා යමු.

මම ඔය අනිත් කෙල්ලො වගේ නෙමේ අයියේ. මම සල්ලි වලට අදරේකරන කෙල්ලෙක් නේමේ. මම අදරේ ඔයගේ ඔය අහින්සක හිතට. කවදවත් දලා යන් නෑ...

අවසානෙදි """සල්ලී නිසා නෙමෙයි මං ඔයාව දාල යන්නේ""" ඔන්න ඔහොමයි කිව්වේ.

:rofl::rofl::rofl::(:(:(:(:(
 

janish05656

Well-known member
  • මම අර චිට් එකේ "මං ඔයාට අදරේයි කියල ලියුවේ ඔයාට, ඔයගේ යාලුවා අතේ එව්වේ ඔයට දෙන්න කියලා"

    පඳුරු වේසිත් නෑ යලුවත් නෑ:angry::angry::angry:




    මැස්සේක් වත් වහපු නැතැයි කියන උන්ව තමයි බොල අලිත් පාගලා තියෙන්නේ..
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,477
    113
    Panadura
    13417674_1038223046273573_5821802941574436172_n.jpg

    :shocked: :shocked: :baffled:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔයා තමයි මගේ පලවෙනි ආදරය.
    මට කලින් ලව් එකක් තිබිලා මාට්ටු උනා. පස්සේ කිව්වේ
    ඒ අයියා මාත් එක්ක යාළුවෙලා හිටියට මගේ අතින්වත් අල්ලලා නෑ.
    තුන්වෙනි බොරුව කියන්න කලින් මම ම බුට් එක තිබ්බා. එහෙම උනේ නැත්නම් කියන්නේ
    අනේ සොරි අයියේ. මම අර අයියත් එක්ක එක පාරක් එකට ඉදලා තියෙනවා. මම ඔයාට ඇත්ත කියන්න හිටියේ. එත් ඔයා නැතිවෙයි කියල බයට කිව්වේ නැත්තේ.. :lol::lol:

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    *%$%$ ඔයාට මොනවහරි කිව්වද අයියේ
    ඒගොල්ලෝ මන් ගැන බොරු කියනවා ඔයා ඒවා අහන්න එපා
    අයියේ ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි :yes::yes:

    මල්ලි ඔයා එක්ක එදා කාමරේ හිටපු එක අපේ නැද වෙන මල්ලි කෙනෙක් දැකලා අම්මල මට බයිනවා හොඳටම අපි මේක අමතක කරලා දාමු please...:sorry::sorry:

    බය වෙන්න එපා කොල්ලෝ මහත්තයා එන්නේ හෙට රෑ වෙලා එයා එනකන් ඔයා ඉන්න:love::love:
    after 2.5Hrs
    අනේ දෙයියනේ පැට්ටෝ ඉක්මනට නැගිටපන් අර ජනේලෙන් කොහොමහරි යන්න මහත්තයා ඇවිල්ල දෙයියනේ ඔයා යන්න ඉක්මනට අනේ :baffled::baffled: