කෙල්ල

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Baba kawadakwath mawa dala yana epa man mareai oya thama mage jeewithe mona prashne awath api denna ekata inna one man marry karanne oyawama witharai.
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    මිනිස්සුන්ගේ හිත් මාර විදිහට වෙනස් වෙනවා බන්.කෙල්ලො කියලා වෙනසක් නෑ.

    13417674_1038223046273573_5821802941574436172_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: same here machan :lol:

    මිනිස්සු විස්වාස කරන්න නරක ඒක තමයි පමණට වඩා..
    මොකද අපි අවංකව ලව් කරන නිසා අපිත් හිතනවා අනිත් එකත් එහෙමම ඇති කියලා..
    ඔය කාලෙ නිකමටවත් හිතුනෙ නෑ ඒකි බොරු කියන්නෙ කියලා..
    මට කැ# වැඩක් කරන්න ලෑස්ති වෙන්නෙ කියල..
    :(

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මිනිස්සු විස්වාස කරන්න නරක ඒක තමයි පමණට වඩා..
    මොකද අපි අවංකව ලව් කරන නිසා අපිත් හිතනවා අනිත් එකත් එහෙමම ඇති කියලා..
    ඔය කාලෙ නිකමටවත් හිතුනෙ නෑ ඒකි බොරු කියන්නෙ කියලා..
    මට කැ# වැඩක් කරන්න ලෑස්ති වෙන්නෙ කියල..
    :(

    :yes:ඒක නම් සිරා කථාව, වෙන එකෙක් ඇත්ත පෙන්නලා දෙන්න හැදුවත් ඌත් එක්කත් කොක්කක් දාගෙන නවතින්නේ :sorry:
    ඒ කාලේ මට එහෙම පෙන්නලා මම අවුල් ගිය උන් අද කින්ඩිය දානවා :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයා කොහොම කිව්වත් මහින්ද මේ පාරත් ජනාධිපති වෙනව :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes:ඒක නම් සිරා කථාව, වෙන එකෙක් ඇත්ත පෙන්නලා දෙන්න හැදුවත් ඌත් එක්කත් කොක්කක් දාගෙන නවතින්නේ :sorry:
    ඒ කාලේ මට එහෙම පෙන්නලා මම අවුල් ගිය උන් අද කින්ඩිය දානවා :dull:
    :(:(:(
    ඒ කාලෙ කවුරු හරි මොකක් හරි කිව්වම හිතන්නෙ ඉරිසියාවට, තරහට කියනවයි කියලනේ බං..

    ඔයා කොහොම කිව්වත් මහින්ද මේ පාරත් ජනාධිපති වෙනව :baffled:
    :yes::yes:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    boru

    මැසේජ් අඩු වුණාට කවදාවත් ආදරේ අඩු වෙන්නෙ නෑ...:sorry: