"මම බඳිනවනම් බඳින්නෙ ඔයාව විතරමයි.මීට කලින් කාටවත් ආදරෙ කරල වත් නැ. ඕනි තරම් කල් බලන් ඉන්නම්."
අනේ හුකේ. දැන් ලස්සනට මගුල් කාලා ඉන්නවා. හැබැයි බැඳල ඉන්නෙ පට්ට කැත එකෙක්. මට මාර ආසයි ඌත් එක්ක යනකොට ඉස්සරහට සෙට් වෙන්න. චාන්ස් එකක් ආවෙ නැනෙ තාම.
කෙල්ලගෙ බොරු හොයන්න කොල්ලො හරි බෝසත් ද බන්. ඔය ප්රශ්නෙම අනිත් පැත්තටත් අහපන්. කෙල්ලන්ට කිව්ව ලොකුම බොරුව මොකද්ද කියලා
kollo kellonta kiyana boru walata wada kello kollonta kiyana boru wadiy wage.
eaka anith paththata ahuwanam me thread ekata reply labenne nathi wenna wunath puluwan.

udaharanayak widiyata dan yana sindu wala wunath kella , kollawa dala yana ekane thiyenne / nathnam kella marenawa. kolla , kellawa dala yana sinduwak haduwa kiyala wadak wenne naa.

Last edited:




)


