..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Leda hadila amaru wechcha welawata thamayi doctorslage nurses lage age therenne...godak ayata lede Honda unaata passe e gollo pennannawath n.a.....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    mamath dengu haduna kenek..

    dengu kyanne maranthika ledak,blood group eka fight karoth meren nethuwa inna puluwan..

    man jayawardanapura hitiye..mage ehapeththe hitiya malli nathi una dengu walin:(

    :sorry::sorry: හප්පා එහෙමද බන්
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මටත් හදුනා. රක්තපාත එකම තමයි හැදුනේ. පෙට්ලට් බැස්සා 3000 ට. urine ගන්න තියා කිසිම දෙකට මට ඇඳෙන්ම බහින්නවත්ට ඉන්දගන්නවත්න දුන්නේ නෑ. කොහොමත් urine යන එක අඩු උනාම මටත් කැතිටර් එක සෙට් කළා. එක දවසක් නම් රෑ මට හිතුන අදනම් බඩු හරි තමයි කියලා. ලඟ හිටපු අය්යටත් ඩොක්ටර්ස්ලා කියලා තිබ්බලු අදනම් ෂුවර් නෑ කියලා.

    එපා උනා ඒ දවස් ටිකේනම්. මැරෙන්න යනවා කියල තේරුනාම ගොඩක් දේවල් මතක් උනා. දුව, වයිෆ් මතක් උනාම, ඇඩේන්න අවා බන්.:sorry::sorry:
     
    • Like
    Reactions: netsurfer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මටත් හදුනා. රක්තපාත එකම තමයි හැදුනේ. පෙට්ලට් බැස්සා 3000 ට. urine ගන්න තියා කිසිම දෙකට මට ඇඳෙන්ම බහින්නවත්ට ඉන්දගන්නවත්න දුන්නේ නෑ. කොහොමත් urine යන එක අඩු උනාම මටත් කැතිටර් එක සෙට් කළා. එක දවසක් නම් රෑ මට හිතුන අදනම් බඩු හරි තමයි කියලා. ලඟ හිටපු අය්යටත් ඩොක්ටර්ස්ලා කියලා තිබ්බලු අදනම් ෂුවර් නෑ කියලා.

    එපා උනා ඒ දවස් ටිකේනම්. මැරෙන්න යනවා කියල තේරුනාම ගොඩක් දේවල් මතක් උනා. දුව, වයිෆ් මතක් උනාම, ඇඩේන්න අවා බන්.:sorry::sorry:

    :sorry::sorry: උබටත් සුපිරියටම අමාරු වෙලා එහෙනම් :yes::yes:

    ඇත්ත බන් මටත් හිතුන හරි තමයි කියල ඇගෙන් අදිනවා වගේ තේරෙද්දී :sorry::sorry:

    ඔව් බන් ෆුල් මානසිකව වැටෙනවා ඔහොම උනාම ඇයි කර කියාගන්න දෙයක් නෑනේ, කාටවත් බෑ නේද අපිව බේරගන්න කියල හිතෙද්දි :sorry::(
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මමත් පහු ගිය මාසේ අපේ මස්සිනා ගාව දවස් 3 ක් හිටියා මීගමුව හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ ඉන්න ලෙඩ්ඩු විදින දුක දැක්කහම පිස්සු හැදෙනවා මචං.... ගොඩක් අය තරැණ අය මචං....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මමත් පහු ගිය මාසේ අපේ මස්සිනා ගාව දවස් 3 ක් හිටියා මීගමුව හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ ඉන්න ලෙඩ්ඩු විදින දුක දැක්කහම පිස්සු හැදෙනවා මචං.... ගොඩක් අය තරැණ අය මචං....

    :sorry: උබත් දන්නවා එහෙනම් එකේ කට්ට

    ඔව් බන් ගොඩක් තරුණ අය, අපිම පරිස්සන් වෙන්න ඕනේ, කිරියේ එකෙක් හරි මේක දැකල ටිකක් පරිස්සන් වෙයි නේ :)
     
    • Like
    Reactions: ObeliX