mata giya sathiye haduna dawas 5k idala awe . ochara amaru une nam na. tama rest karanawa

ඔව් රෙස්ට් එකේ ඉදහන් 
ඇත්තටම ඩෙංගු වලට බෙහෙත් නැද්ද?

හපොයි තව ටිකෙන් සුදු කොඩි දාන්න වෙනව නෙ

ඔව් බොල, කටුස්සත් පරිස්සන් වෙයන් ඔය පැත්තෙත් ඇති 

mamath dengu haduna kenek..
dengu kyanne maranthika ledak,blood group eka fight karoth meren nethuwa inna puluwan..
man jayawardanapura hitiye..mage ehapeththe hitiya malli nathi una dengu walin![]()

හප්පා එහෙමද බන් Oya kathawa oya widiyatama matath una ban..hadilama balanna oni oke thathwe![]()



මටත් හදුනා. රක්තපාත එකම තමයි හැදුනේ. පෙට්ලට් බැස්සා 3000 ට. urine ගන්න තියා කිසිම දෙකට මට ඇඳෙන්ම බහින්නවත්ට ඉන්දගන්නවත්න දුන්නේ නෑ. කොහොමත් urine යන එක අඩු උනාම මටත් කැතිටර් එක සෙට් කළා. එක දවසක් නම් රෑ මට හිතුන අදනම් බඩු හරි තමයි කියලා. ලඟ හිටපු අය්යටත් ඩොක්ටර්ස්ලා කියලා තිබ්බලු අදනම් ෂුවර් නෑ කියලා.
එපා උනා ඒ දවස් ටිකේනම්. මැරෙන්න යනවා කියල තේරුනාම ගොඩක් දේවල් මතක් උනා. දුව, වයිෆ් මතක් උනාම, ඇඩේන්න අවා බන්.![]()

උබටත් සුපිරියටම අමාරු වෙලා එහෙනම් 





මමත් පහු ගිය මාසේ අපේ මස්සිනා ගාව දවස් 3 ක් හිටියා මීගමුව හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ ඉන්න ලෙඩ්ඩු විදින දුක දැක්කහම පිස්සු හැදෙනවා මචං.... ගොඩක් අය තරැණ අය මචං....
උබත් දන්නවා එහෙනම් එකේ කට්ට 