New Arrivals - Wagon R Fz 2016

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,201
    113
    ඇයි බන් 2016 එක ගෙන්නන්නේ, 2017 එකේ බැටරි පවර් එකයි ඉලෙක්ට්‍රික් මෝටරේ පවර් එකයි හෙනට වැඩි කරලනේ තියෙන්නෙ
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඔය වගේ වාහනයක් 40 කට කිට්ටුව විකුණාගන්න අමාරුයි නේ. මේවා 30 ආසන්නයේ දෙන්න පුළුවන්. 2017 අළුත් එකේ මිලත් එක්ක ඒ ගානට වටිනවාද කියන එක ප්‍රශ්නයක්......
     
    Jun 15, 2017
    10
    0
    0
    ඇයි බන් 2016 එක ගෙන්නන්නේ, 2017 එකේ බැටරි පවර් එකයි ඉලෙක්ට්‍රික් මෝටරේ පවර් එකයි හෙනට වැඩි කරලනේ තියෙන්නෙ
    2017 aluth eke motor power ekayi battery capacity ekayi dapanko balanna.:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,201
    113
    ඔය වගේ වාහනයක් 40 කට කිට්ටුව විකුණාගන්න අමාරුයි නේ. මේවා 30 ආසන්නයේ දෙන්න පුළුවන්. 2017 අළුත් එකේ මිලත් එක්ක ඒ ගානට වටිනවාද කියන එක ප්‍රශ්නයක්......

    2016 31.3, 2017 37.5

    වෙනස ලක්ෂ 6.2 නෙහ්, දැන් අළුත් එක ආපු ගමන් 2016 එකේ රීසෙල් වැලියු එකත් බහීවි ප්රියස් අළුත් ජෙනරේෂන් එනකොට වුණා වගේ

    ඉතිං 2017 එකක් ගන්න එක ලාබයි වගේ නේද?

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,201
    113
    2017 aluth eke motor power ekayi battery capacity ekayi dapanko balanna.:eek:

    Motor Power:

    2016 : 1.6kW/1000rpm
    2017 : 2.3kW/1000rpm

    2017 එකේ ක්‍රිපින්ග් ෆන්ක්ෂන් එක පෙට්‍රල් මෝටරේ සහයක් නැතුව ඉලෙක්ට්‍රික් මෝටර් එකට විතරක් පුළුවන්

    Battery Capacity:

    2016 : 3 Ah
    2017 : 10 Ah
     
    මොකද්ද බං ක්‍රිපින්ග් ෆන්ක්ශන් එක කිව්වෙ? වාහනේට full electric මොඩෙ එකක් තියනවද? aqua වගේ?:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,201
    113
    මොකද්ද බං ක්‍රිපින්ග් ෆන්ක්ශන් එක කිව්වෙ? වාහනේට full electric මොඩෙ එකක් තියනවද? aqua වගේ?:eek:

    Accelerator එකයි බ්රේක් එකයි අත ඇරියම ඉස්සරහට යන එක
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මෝටර් එකෙන් 2016 එකට වඩා පවර් එකක් නම් දෙනවා, සෝ පිකප් එක ටිකක් improve වෙලා ඇති

    matnam hitenne wenasa negligible kiyala mcn. blpn ko aqua fit wala motor power eka ewath ekka gatththama meva nothing ne bn. honda parana ima motor ekamth mata mthka hetiyata over 15kW.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,201
    113
    matnam hitenne wenasa negligible kiyala mcn. blpn ko aqua fit wala motor power eka ewath ekka gatththama meva nothing ne bn. honda parana ima motor ekamth mata mthka hetiyata over 15kW.

    තාම Mild hybrid නෙ, ඒත් 2016 එකට වඩා පිකප් කෙසේ වෙතත් ෆුවල් ඉකොනොමි වැඩි වෙන්න එපැයි බැටරිය කලින්ට වඩා තුන් ගුනේකටත් වඩා කැපෑසිටි වැඩිනෙ :yes:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    තාම Mild hybrid නෙ, ඒත් 2016 එකට වඩා පිකප් කෙසේ වෙතත් ෆුවල් ඉකොනොමි වැඩි වෙන්න එපැයි බැටරිය කලින්ට වඩා තුන් ගුනේකටත් වඩා කැපෑසිටි වැඩිනෙ :yes:

    same voltage da? ow bn capacity wedi wenna epai creeping krnne kohomada nethnm. old model eke motor eka assist karanne ekadigata uparima 10 sec withara mcn. aluth eke eta wada puluwan athi. traffic eke nm tikak kalinta wada thel krai wage.
     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Thank you

    One Pearl White 2016 Fz available in Sri Lanka. Price Rs. 3,130,000.00

    2015 Black colour J Style will arrive on 18. 07. 2017. Price Rs. 3,430,000.00

    2016 Brown & Purple Colour Fz will arrive on 28th July 2017. Price Rs. 3,100,000.00