..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113


    එදා දැනුනේ මාව නිකන් ඇදේ තියල ගැට ගහල වගේ හෙල්ලෙන්න බෑ :no: ඇගෙන් එලියට මොකක්ද යන්න හදනවා වගේ තේරුනා :yes::yes: ඒක ගැන වැඩිය කියන්න යන්නේ නෑ :baffled::baffled:

    :shocked::shocked::shocked::shocked:
    ආත්මේ යන්ඩයි හදලා තියෙන්නේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙන්න මේකක් ඇඳගෙන හිටපන් එතකොට හරි :P

    bugmenotstandingolive.jpg

    :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මදුරුව නිකන්ම කෑවට හැදෙන්නෙ නෑනේද?
    ඉන්ෆෙක්ට් උනොත් අනිවා හැදෙනවද නැත්නම් ඉම්මියූන් සිස්ටම් එකෙන් ඩිෆෙන්ඩ් කරන්න පුලුවන් පොසිබිලිටි එකක් තියෙනවද?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මදුරුව නිකන්ම කෑවට හැදෙන්නෙ නෑනේද?
    ඉන්ෆෙක්ට් උනොත් අනිවා හැදෙනවද නැත්නම් ඉම්මියූන් සිස්ටම් එකෙන් ඩිෆෙන්ඩ් කරන්න පුලුවන් පොසිබිලිටි එකක් තියෙනවද?

    virus එක නිකන්ම ඇගට ගියාට හැදෙන්නේ නැද්ද කොහෙද බන් :oo::oo:

    හැබැයි virus එක ඇග ඇතුලේ තියනවා ලේසියෙන් නැති වෙන්නේ නෑ :no::no: මෝකක් හරි වෙන හේතුවක් නිසා ඇග weak උන ගමන් අරක උඩට එනවා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ත්‍රෙඩ් එක දැක්කේ දැන් බන්.. අම්මෝ උබ මට ගොඩක් උදව් කලා තමන්ගේ අත් දැකීමෙන්ම... පන බයේ හිටියේ මන්. තමන්ට හරි තමන්ගේ ලගම කෙනෙකුට හැදුනම හරි තමයි සසර දුක තේරෙන්නේ.. ඒ කාලේ යුද්දෙන් මිනිස්සු මරුන වගේ අද ඩෙංගු වලින් මිනිස්සු මැරෙනවා.. ඒ කාලේ ත්‍රස්තවාදියාට එරහිව රජය මිනිස්සු එකතු උනා වගේ දැන් ඩෙංගු නැති කරන්න හැමෝම එකතු වෙන්න ඕනේ
     
    • Like
    Reactions: Executer