එදා දැනුනේ මාව නිකන් ඇදේ තියල ගැට ගහල වගේ හෙල්ලෙන්න බෑඇගෙන් එලියට මොකක්ද යන්න හදනවා වගේ තේරුනා
ඒක ගැන වැඩිය කියන්න යන්නේ නෑ




ආත්මේ යන්ඩයි හදලා තියෙන්නේ.
එදා දැනුනේ මාව නිකන් ඇදේ තියල ගැට ගහල වගේ හෙල්ලෙන්න බෑඇගෙන් එලියට මොකක්ද යන්න හදනවා වගේ තේරුනා
ඒක ගැන වැඩිය කියන්න යන්නේ නෑ




මාත් ප්‍රර්ථනා කරන්නේ එහෙමයි බන්, මේක කෙටුවෙත් ඒකටමයි මොකද ගොඩක් අය හිතන්නේ නෑනේ මෙච්චර දරුණුයි කියල ඩෙංගු![]()
thanks for sharing bro.
theruwan saranai
තෙරුවන් සරණයි මචං මදුරුව නිකන්ම කෑවට හැදෙන්නෙ නෑනේද?
ඉන්ෆෙක්ට් උනොත් අනිවා හැදෙනවද නැත්නම් ඉම්මියූන් සිස්ටම් එකෙන් ඩිෆෙන්ඩ් කරන්න පුලුවන් පොසිබිලිටි එකක් තියෙනවද?



මෝකක් හරි වෙන හේතුවක් නිසා ඇග weak උන ගමන් අරක උඩට එනවා.uba yaantam berila.
Thanx meka share karata bro.
REP++



Bump,,,,, matath heduna bn 2014 august

එහෙමද බන් උබටත් ගොඩක් අමාරු උනාද 
ithin wd wele doctors le nursers le ubewe haritete baluwe nethdde?m
නැත්තන් මෙලහකට වලේ යකු 
පුදුම කැපකිරීමක් ඒ අය කරන්නේ 
