Adath kellek kochchiyata panala

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    Podi Silva - පොඩි සිල්වා;21818404 said:
    ටෞකන්ඩ අලුතෙන් කෝච්චි ටිකක් දන්න නෑ නේ

    මේ අවුරුද්දේ කෝච්චි කේස් වැඩියි වගේ. නොසැලකිල්ල/අසරණකම තමයි මුල
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    Podi Silva - පොඩි සිල්වා;21818480 said:
    ඔව් බන් :( :(
    හවස්ට බලපන් යන්න ඉඩ නෑ ටෞකන්ඩ
    එපා වෙන්වා

    ඔව් ඔව්. සමහර දවස් වලට මම යන්නෙත් අමාරුවෙන් එල්ලිලා. ලංකාවට බුලට් ට්‍රේන් දාපු කාලෙට මිනිසු හෝ ගාලා මැරෙයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow ban math dakka:dull::dull::dull::dull:

    අම්මටසිරි උඹ කොහෙද හිටියේ
    මන්නම් එනකොට නැතිවෙලා ඉවරයි බන්
    මම බලන්න ගියේ නෑ
    මන් එනකොටම වගේ තමා අර ඉන්දියන් ඇම්බියුලන්ස් එකකත් ආවේ
    උන් ටික වෙලවකින් අරන් ගියා
    ලොකු damage පෙන්න තිබ්බේ නෑ
    එත් ඔලුව වහල තිබ්බා
    හැප්පිලා කියල තමා
    ඔලුව වැදුනද දන්නේ නෑ :(:(
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL

    Human head has been known to survive for atleast 10 seconds or even upto a minute before oxygen starvation kills the brain . Chickens and some other animals have been known to survive longer , rest of the body might also react violently (check bestgore.com for all death related videos)