හිතේ දුකක් ද?? මානව හිමිකම් උල්ලංගනය කිරීම&#34

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හිතේ දුකක් ද?? මානව හිමිකම් උල්ලංගනය කිරීම&quo

    වර්ෂය 2014 දෙසැම්බර් සිට 2015 නොවම්බර්දක්වා...:dull:
    මගේ ජිවිතයේ එක සිහිනයක් සැබෑ කරගන්න මාන බලපු කාලයක්..:yes:
    ඒ වෙන දෙයක් නෙමෙයි ... වාහනයක්..:yes:
    පාසැල් කාලයේ සිට තිබ්බ හීනයක් තමා පොඩි buddy van එකක්..:love:
    හීනේ සැබෑ කරගන්න කියලා හිතනකොට මට වයස 26ක්...2014 දී..
    හා හා පුරා කියල ඒ වකවානුවේ තිබ්බ ගණන් හිලව් බැලුවා මේකේ.:rolleyes:
    අවුලක් නෑ hijet එක ලක්ෂ 16යි ,every එක 17ක් වගේ , recondition ....:yes:
    ඒ කාලේ 100% lease එකක් දුන්නා..
    ආයතන කිහිපයකින්ම අහලා බැලුවා..
    අවුලක් නෑ full lease කරමු sir කියලා කිව්වා..
    මාසෙට මගේ පඩියම මේකට යට කරන්න කැමති නැති නිසා..
    මන් ලක්ෂ 5ක් අතින් දීලා ඉතුරු 12 lease කරන්න සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕන කියලා හිතුනා...
    ලක්ෂ 5ක් ඉතුරු කරගත්තා මාස 10ක් වගේ යනකොට...
    අහ.. මාස දහයකින් වාහන වල ගණන් බැලුවා... every එක 24 ලක්ෂ...
    ඒ මොකද ඒ?? ආණ්ඩුවෙන් tax එකක් ගැහුවනෙ sir කියලා sale එකේ මහත්තයා කියනවා මට ..:dull::baffled::baffled::baffled::angry:
    මට කරන්නම දෙයක් නැති උනා ....
    හීනය වෙන මාර්ගේකින් හරි සබැ කරගන්න ඕන කියල හිතුවා..

    ඒ කාලේ බලපු නැති ඉන්දියානු වාහන දිහා එක ඇහැකින් බලන්න ගත්තා...
    අප්පේ ඒ කාලේ ලක්ෂ 12.5 තිබ්බ ඇල්ටෝ 800cc, පැන්ඩා 1.0 c එහෙම දැන් 20 පැනලා..
    දැන් ඉතින් මොකද කරන්නේ කියල්ල අවුරුදු 2ක් තිස්සේ කල්පනා කර කර ඉන්නවා..
    එකතු කරගත්තු ලක්ෂ 5ත් දැන් 3.5 වගේ වෙලා......හදිස්සියට .අරගෙනම...

    සමහරු නම් කියනවා ඇහෙනවා අපෝ ලංකාවේ පාරවල්වල traffic එක වැඩි TAX ගහපු එක හොදයි මිනිස්සු වාහන ගන්න එක නවත්තනවා..
    ඉතින් එකට මම මොනවද කරන්න ඕන?? මගේ සිහිනය බොද කරලා හරින්නද පාලකයන්ගේ දුර්වල කමට ..

    අපේ ගෙදෙර කවදාවත් වහනයක් තිබිලා නෑ....
    අපේ අම්මා ආසයි මන් කවදා හරි ගන්න වාහනේ..ඉස්සරහ seat එකේ ඉඳගෙන මා එක්කම අනුරාධපුරේ යන්න...
    කවදද මට ඒ හීනෙ අම්මට සැබෑ කරලා දෙන්න පුළුවන් වෙන්නේ???? ඒ මනුස්සයා තව අවුරුදු 5ක්, 6ක් ජිවත් වෙයි...

    මගේ හීනෙට කවද්ද මට යන්න වෙන්නේ....???

    ඉන්දියාවේ සල්ලි වලින් ලක්ෂ 2.5 වෙන වාහනේ ලංකාවේ සල්ලි වෙලින් කොහොමද ලක්ෂ 22ක් වෙන්නේ??
    ඉන්දියාවේ සල්ලි වලින් ලක්ෂ 2.5 අපේ සල්ලි වලින් ලක්ෂ 7.5 කියල කියමුකෝ 3න ගුණයක් වටිනාකම කියල හිතලා..
    ඉතුරු ලක්ෂ 14.5 අපේ හීන වලට හිනාවෙනවා..
    TAX එක ලක්ෂ 3ක් ගහන්න අපිට ඕක 7.5ට එපා ලක්ෂ 11.5 කට දෙන්න..මම ගන්නම්...
    මගේ සිහිනය සැබෑ කරගන්න දීපල්ලා ............

    Untitled.png
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්දියාවේ සල්ලි වලින් ලක්ෂ 2.5 වෙන වාහනේ ලංකාවේ සල්ලි වෙලින් කොහොමද ලක්ෂ 22ක් වෙන්නේ??
    ඉන්දියාවේ සල්ලි වලින් ලක්ෂ 2.5 අපේ සල්ලි වලින් ලක්ෂ 7.5 කියල කියමුකෝ 3න ගුණයක් වටිනාකම කියල හිතලා..
    ඉතුරු ලක්ෂ 14.5 අපේ හීන වලට හිනාවෙනවා..

    ඔන්න ඔය ටිකට විතරක් දෙයක් කියන්නම්. ඉන්දියාව ලක්ශ 2.5ට විකුනන දේ, ඇයි අපිට බැරි උනේ ලන්කාවේ හදන්න. අන්න එතනයි මිත්‍රය අපිට වැරදුනේ.. මර්සීඩීස්, බීමර්, ටොයොටා, ජගුවර් ලැන්ඩ් රොවර් තාක්ශනේ අමතක කරන්න. ඒවා සන්කීර්න වැඩියි කියමුකො. නමුත් තහඩු ටිකක් නමලා බොඩිය ගහලා, මොරටුවේ උන් ගියදා ඉදන් ඉගෙන ගන්න ඉන්ටර්නල් කම්බශන් එන්ජින් එකක් හයි කරලා ලක්ශ 2.5ට ඉන්දියන් උන් හදන ඒක ඇයි අපිට හදන්න බැරි උනේ.
     
    itin man mokakda ban kerenne oni dan?? indiawe laksha 2.5 wahane mata 11.5 lacks welata ganna puluwan habai laksha 22ta nam ganna ba...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,967
    113
    එක තැනක නෑ
    වැඩක් නැහැ බන් කතා කරලා. පාරේ වාහන වැඩි එකට වාහන වලට ටැක්ස් ගහලා සාමාන්‍ය මිනිහට ගන්න බැරි වෙන්න වාහන වැඩි කරන එකද විසඳුම. කොළඹ එක ගෙදර වාහන දෙක තුනක් තියාගෙන එක එක වාහෙනෙක් වැඩට යන මිනිස්සුන්ට නෙමෙයි ප්‍රශ්නේ. අපි වගේ අමාරුවෙන් සාලි හොයලා පෙරුම් පුරලා වාහනයක් ගන්න හිටපු උන්ට තමයි කෙල උනේ. සල්ලි හොඳට තියන එකා ගෙදර වාහන 10ක් තිබ්බත් තව වාහනයක් ගන්නවා. එතකොට මෙතන කාටද කෙල උනේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    itin man mokakda ban kerenne oni dan?? indiawe laksha 2.5 wahane mata 11.5 lacks welata ganna puluwan habai laksha 22ta nam ganna ba...
    මම උබට සරල අවවදයක් දෙන්නම්. සමහර උන්ට නම් දිරවන්නේ නැති වෙයි මේ කතාව. උබම කල්පනා කරලා බලහන්. ඉන්දියාවෙන් ලක්ශ 2.5ට හදන ලහුට්ටකට උබ ලක්ශ 11ක් හරි 22ක් හරි ගෙවලා මොකටද බන් ගන්නේ.. සල්ලි තිබ්බයි කියමුකො ලක්ශ 22ක්. ඒත් බලපන් ඔය ඉන්දියන් ලහුටු වලට නොවටිනා ගනන් දෙන්නේ ඇයි බන්.. ජපන් එකක් ගනින් අතේ තියන ගානට. ලක්ශ 22ක් හම්බ උනත් උබට, ගන්න එපා මචන් ඔය ලදරම්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔය ඊ-මනී වගේ දේකුත් කරපන්...:yes:

    try & try thama ban

    වැඩක් නැහැ බන් කතා කරලා. පාරේ වාහන වැඩි එකට වාහන වලට ටැක්ස් ගහලා සාමාන්‍ය මිනිහට ගන්න බැරි වෙන්න වාහන වැඩි කරන එකද විසඳුම. කොළඹ එක ගෙදර වාහන දෙක තුනක් තියාගෙන එක එක වාහෙනෙක් වැඩට යන මිනිස්සුන්ට නෙමෙයි ප්‍රශ්නේ. අපි වගේ අමාරුවෙන් සාලි හොයලා පෙරුම් පුරලා වාහනයක් ගන්න හිටපු උන්ට තමයි කෙල උනේ. සල්ලි හොඳට තියන එකා ගෙදර වාහන 10ක් තිබ්බත් තව වාහනයක් ගන්නවා. එතකොට මෙතන කාටද කෙල උනේ?

    ow ban mahama kalakanni ban inne mage tharuna wayasath dan iwara wegena enne ban....:nerd::nerd::nerd: hena aul oiii....
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මම උබට සරල අවවදයක් දෙන්නම්. සමහර උන්ට නම් දිරවන්නේ නැති වෙයි මේ කතාව. උබම කල්පනා කරලා බලහන්. ඉන්දියාවෙන් ලක්ශ 2.5ට හදන ලහුට්ටකට උබ ලක්ශ 11ක් හරි 22ක් හරි ගෙවලා මොකටද බන් ගන්නේ.. සල්ලි තිබ්බයි කියමුකො ලක්ශ 22ක්. ඒත් බලපන් ඔය ඉන්දියන් ලහුටු වලට නොවටිනා ගනන් දෙන්නේ ඇයි බන්.. ජපන් එකක් ගනින් අතේ තියන ගානට. ලක්ශ 22ක් හම්බ උනත් උබට, ගන්න එපා මචන් ඔය ලදරම්.

    indian wahaneta warranty ekak denawane ban ........2nd hand aran kela wenawa ban....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    indian wahaneta warranty ekak denawane ban ........2nd hand aran kela wenawa ban....
    වොරන්ටි කන්නද බන්. මෙහෙම හිතපන්කො. වොරන්ටි ඉවර උනාම ඔය ඉන්දියන් වන්ඩියට මොකො වෙන්නේ.. ජපන් කාර් එකක් මට්ටම තියේද? ඊට හොද නැද්ද ජපන් හොද වන්ඩියක් අරගෙන පදින එක. බ්‍රැන්ඩ් නිව් වොරන්ටි එක්ක ගත්තා කියලා මොකක්ද සෙතේ, කොහොමත් බ්‍රැන්ඩ් නිව් එකක් වොරන්ටි පිරියඩ් එකේ දුවනවනේ බබා වගේ. වොරන්ටි ඉවර උනාම කමෙයාර් කරපන් උබ ලක්ශ 22ක් දීල ගත්ත ලහුට්ටයි, ඒ ලක්ශ 22 දෙන වෙලේ උබට් ජපන් යුස්ඩ් කාර් එකක කන්ඩිශන් එකයි.. කලකිරෙයි එතකොට උබට.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    වොරන්ටි කන්නද බන්. මෙහෙම හිතපන්කො. වොරන්ටි ඉවර උනාම ඔය ඉන්දියන් වන්ඩියට මොකො වෙන්නේ.. ජපන් කාර් එකක් මට්ටම තියේද? ඊට හොද නැද්ද ජපන් හොද වන්ඩියක් අරගෙන පදින එක. බ්‍රැන්ඩ් නිව් වොරන්ටි එක්ක ගත්තා කියලා මොකක්ද සෙතේ, කොහොමත් බ්‍රැන්ඩ් නිව් එකක් වොරන්ටි පිරියඩ් එකේ දුවනවනේ බබා වගේ. වොරන්ටි ඉවර උනාම කමෙයාර් කරපන් උබ ලක්ශ 22ක් දීල ගත්ත ලහුට්ටයි, ඒ ලක්ශ 22 දෙන වෙලේ උබට් ජපන් යුස්ඩ් කාර් එකක කන්ඩිශන් එකයි.. කලකිරෙයි එතකොට උබට.

    owage uththara 10k man ahanakota 2nd hand wahana aran kelakeragattu ewun 100k ge andonawal man ahanawa..:yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    owage uththara 10k man ahanakota 2nd hand wahana aran kelakeragattu ewun 100k ge andonawal man ahanawa..:yes::yes::yes:
    මන්දා බන්. උබේ කැමැත්තක්.. හ්බැයි උබ ලක්ශ 22ක් දීලා ඔය ලබ්බවල් ගන්න එකනම් මහා අපරාදයක්. ඉඩමක් ගෙයක් ගන්නවා ඊට ලාබයි.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    B U M P
    kkkk
    බැරි වෙන්නේ නැහැ..:yes:
    ela
    ela
    මන්දා බන්. උබේ කැමැත්තක්.. හ්බැයි උබ ලක්ශ 22ක් දීලා ඔය ලබ්බවල් ගන්න එකනම් මහා අපරාදයක්. ඉඩමක් ගෙයක් ගන්නවා ඊට ලාබයි.

    idamak geyak sampooranawa ganna ho hadanna ban 20 lacks welin..mama oya krame analize kela..

    laksha 20n slab eka daala eka tattuwak tiles nokara hadanna puluwan..slab eka hodata waterprrof kerenna ona...ituru wada tikata tawa aurudu 15k wath yanawa complete wade iwara kereganna podda podda..:dull::dull::dull:.....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kkkk

    ela

    ela

    idamak geyak sampooranawa ganna ho hadanna ban 20 lacks welin..mama oya krame analize kela..

    laksha 20n slab eka daala eka tattuwak tiles nokara hadanna puluwan..slab eka hodata waterprrof kerenna ona...ituru wada tikata tawa aurudu 15k wath yanawa complete wade iwara kereganna podda podda..:dull::dull::dull:.....
    උබට අතේ තියෙන්නෙම ලක්ශ 22නම් ආයේ වාහනට ඉන්වෙස්ට් කරන එක ගොන්කමක්. පොඩ්ඩ පොඩ්ඩ හරි ගෙයක් හදාගත්තොත් අද ලක්ශ 22න්, අවුරුදු 5ක් යනකොට ඒක ලක්ශ 40ක් විතර වටිනවා. කාර් එක අද ලක්ශ 22ට අරන් අවුරුදු 5කින් ලක්ශ 15කට වික්කැකි.