හිතේ දුකක් ද?? මානව හිමිකම් උල්ලංගනය කිරීම&quo
වර්ෂය 2014 දෙසැම්බර් සිට 2015 නොවම්බර්දක්වා...
මගේ ජිවිතයේ එක සිහිනයක් සැබෑ කරගන්න මාන බලපු කාලයක්..
ඒ වෙන දෙයක් නෙමෙයි ... වාහනයක්..
පාසැල් කාලයේ සිට තිබ්බ හීනයක් තමා පොඩි buddy van එකක්..
හීනේ සැබෑ කරගන්න කියලා හිතනකොට මට වයස 26ක්...2014 දී..
හා හා පුරා කියල ඒ වකවානුවේ තිබ්බ ගණන් හිලව් බැලුවා මේකේ.
අවුලක් නෑ hijet එක ලක්ෂ 16යි ,every එක 17ක් වගේ , recondition ....
ඒ කාලේ 100% lease එකක් දුන්නා..
ආයතන කිහිපයකින්ම අහලා බැලුවා..
අවුලක් නෑ full lease කරමු sir කියලා කිව්වා..
මාසෙට මගේ පඩියම මේකට යට කරන්න කැමති නැති නිසා..
මන් ලක්ෂ 5ක් අතින් දීලා ඉතුරු 12 lease කරන්න සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕන කියලා හිතුනා...
ලක්ෂ 5ක් ඉතුරු කරගත්තා මාස 10ක් වගේ යනකොට...
අහ.. මාස දහයකින් වාහන වල ගණන් බැලුවා... every එක 24 ලක්ෂ...
ඒ මොකද ඒ?? ආණ්ඩුවෙන් tax එකක් ගැහුවනෙ sir කියලා sale එකේ මහත්තයා කියනවා මට ..

මට කරන්නම දෙයක් නැති උනා ....
හීනය වෙන මාර්ගේකින් හරි සබැ කරගන්න ඕන කියල හිතුවා..
ඒ කාලේ බලපු නැති ඉන්දියානු වාහන දිහා එක ඇහැකින් බලන්න ගත්තා...
අප්පේ ඒ කාලේ ලක්ෂ 12.5 තිබ්බ ඇල්ටෝ 800cc, පැන්ඩා 1.0 c එහෙම දැන් 20 පැනලා..
දැන් ඉතින් මොකද කරන්නේ කියල්ල අවුරුදු 2ක් තිස්සේ කල්පනා කර කර ඉන්නවා..
එකතු කරගත්තු ලක්ෂ 5ත් දැන් 3.5 වගේ වෙලා......හදිස්සියට .අරගෙනම...
සමහරු නම් කියනවා ඇහෙනවා අපෝ ලංකාවේ පාරවල්වල traffic එක වැඩි TAX ගහපු එක හොදයි මිනිස්සු වාහන ගන්න එක නවත්තනවා..
ඉතින් එකට මම මොනවද කරන්න ඕන?? මගේ සිහිනය බොද කරලා හරින්නද පාලකයන්ගේ දුර්වල කමට ..
අපේ ගෙදෙර කවදාවත් වහනයක් තිබිලා නෑ....
අපේ අම්මා ආසයි මන් කවදා හරි ගන්න වාහනේ..ඉස්සරහ seat එකේ ඉඳගෙන මා එක්කම අනුරාධපුරේ යන්න...
කවදද මට ඒ හීනෙ අම්මට සැබෑ කරලා දෙන්න පුළුවන් වෙන්නේ???? ඒ මනුස්සයා තව අවුරුදු 5ක්, 6ක් ජිවත් වෙයි...
මගේ හීනෙට කවද්ද මට යන්න වෙන්නේ....???
ඉන්දියාවේ සල්ලි වලින් ලක්ෂ 2.5 වෙන වාහනේ ලංකාවේ සල්ලි වෙලින් කොහොමද ලක්ෂ 22ක් වෙන්නේ??
ඉන්දියාවේ සල්ලි වලින් ලක්ෂ 2.5 අපේ සල්ලි වලින් ලක්ෂ 7.5 කියල කියමුකෝ 3න ගුණයක් වටිනාකම කියල හිතලා..
ඉතුරු ලක්ෂ 14.5 අපේ හීන වලට හිනාවෙනවා..
TAX එක ලක්ෂ 3ක් ගහන්න අපිට ඕක 7.5ට එපා ලක්ෂ 11.5 කට දෙන්න..මම ගන්නම්...
මගේ සිහිනය සැබෑ කරගන්න දීපල්ලා ............

Last edited:
කොහොම හරි ට්රයි කරලා ගනින් බං...ගුඩ් ලක්..