sakkili-thirisana-wesaballa

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    උබ හරි ලොල් බන්.දැන් මම කිව්වද ලංකාව ලෝකෙන් උතුම්ම රට කියලා?:rofl:උබලා ලංකාවේ ඉදන් ලංකාවට බැන බැන හිටියට ලංකාව UK,USA වෙන්නේ නැහැ.තේරුම් ගනින්කෝ කියන උලව්ව.ලංකාව ඔයතරම් එපා වෙලානම් ලංකාවේ තියෙන හැම දෙයක්ම විකුනලා කොහොම හරි වෙන රටකට පැනපන්. අන්න එහෙම පැනල ටික කාලයක් ඉන්නකොට ඒ ඉන්න රටත් එපා උනොත් මේ වගේ සයිට් එකකට ඇවිත් ආයේ ලංකාවට බැනපන්.;):D

    :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ow bung.. Heinz gana mata hoda experience thiyenawa mata inne thama awrurudu 2 1/5 puthek..

    Kaema kanna hora nisa doc kiwa oya heinz pumpkin product 1ka daily denna kiyala tika kalak yanakan ae product 1ka LKR 525 :baffled: mama ithin dawas 10k withara daily dunna..monthly denna giyanak kiyakda LKR walin rath wena rataka oya product 1ka ochara cost wanna nae.. daranna puluwan ganak wenawa 1kai ale ratei wena ratawal walai wenasa
    සාමාන්යෙන් මචන්, යුකේ වල ලමයෙක් ඉන්ෆාන්ට් කාලේ ඉදන් කින්ඩගාටන් යනකන් වියදම් කරන ගාන ලන්කාවේ අම්මෙක් අප්පෙක් දරුවෙකුට O/L, A/L වෙනකන්වත් වියදම් කරන්නේ නැ. ඒ තරමට උන්ට ලමයෙක් හදනව කියන එක කොස්ට්ලි වැඩක්. මෙහේ උන් අල බතල හරි ගිල්ලලා එකෙක් හදනව ඩි 10ක් පයින් යන්න බැ. සමහර අම්මලා ලමයි මොන්ටිසොරි එක්ක යන්නෙත් වඩාගෙන. සුද්දො දැක්කොත් බය වෙනවා. උන් ලමයට හැන්ද ගැරුප්පුව අතට දීලා කනවනම් කාපිය නැත්තම් නිකන් ඉදපිය කියලා මේසේ තියෙනවා. ලමය බඩගිනි උනාම කනවා. අපේ අම්මලා බත් ගුලිකරලා බොල හදලා තව කටට්ත් දාල මොල් ගහක් අරගෙන ඔබනවා උගුරෙන් පහලට.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උබ හරි ලොල් බන්.දැන් මම කිව්වද ලංකාව ලෝකෙන් උතුම්ම රට කියලා?:rofl:උබලා ලංකාවේ ඉදන් ලංකාවට බැන බැන හිටියට ලංකාව UK,USA වෙන්නේ නැහැ.තේරුම් ගනින්කෝ කියන උලව්ව.ලංකාව ඔයතරම් එපා වෙලානම් ලංකාවේ තියෙන හැම දෙයක්ම විකුනලා කොහොම හරි වෙන රටකට පැනපන්. අන්න එහෙම පැනල ටික කාලයක් ඉන්නකොට ඒ ඉන්න රටත් එපා උනොත් මේ වගේ සයිට් එකකට ඇවිත් ආයේ ලංකාවට බැනපන්.;):D

    Mama yanam ponz mata one welawata ita kalin uba warenko meheta wela inna. Meheta awith idala balapan kohomada athal eka kiyala
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සාමාන්යෙන් මචන්, යුකේ වල ලමයෙක් ඉන්ෆාන්ට් කාලේ ඉදන් කින්ඩගාටන් යනකන් වියදම් කරන ගාන ලන්කාවේ අම්මෙක් අප්පෙක් දරුවෙකුට O/L, A/L වෙනකන්වත් වියදම් කරන්නේ නැ. ඒ තරමට උන්ට ලමයෙක් හදනව කියන එක කොස්ට්ලි වැඩක්. මෙහේ උන් අල බතල හරි ගිල්ලලා එකෙක් හදනව ඩි 10ක් පයින් යන්න බැ. සමහර අම්මලා ලමයි මොන්ටිසොරි එක්ක යන්නෙත් වඩාගෙන. සුද්දො දැක්කොත් බය වෙනවා. උන් ලමයට හැන්ද ගැරුප්පුව අතට දීලා කනවනම් කාපිය නැත්තම් නිකන් ඉදපිය කියලා මේසේ තියෙනවා. ලමය බඩගිනි උනාම කනවා. අපේ අම්මලා බත් ගුලිකරලා බොල හදලා තව කටට්ත් දාල මොල් ගහක් අරගෙන ඔබනවා උගුරෙන් පහලට.

    ඉතින් බන් ඒක තමා ලාංකීය කම.සංස්කෘතිය.උබට ඒවා වෙනස් කරන්න ඕනම නම් උබට තිබ්බේ සුද්දීයෙක්ව බැදගෙන ළමයෙක් හදාගන්න.ඒත් එක කොස්සක් තියෙනවා.උබ ලාංකිකයෙක්.උබට උබේ ජාන වෙනස් කරගන්න බැහැනේ..උබට කොලටි සුද්දියෙක් බදිනවනම් කන්න බොන්න දෙන්න,ළමයට උගන්නන්න ඌට කන්න බොන්න දෙන්න වත්කමක් තියෙන්න ඕන.එහෙම නැත්නම් සුද්දි නාකි වෙලා සුද්දිට සල්ලි තියෙන්න ඕන..අපි කියමු උබට සල්ලි තිබ්බා කියලා.උබට සල්ලි තිබ්බනම් උබ සුද්දීයෙක්ව බදිනවද??නැහැනේ.ඔන්න ඕකයි බන් ඇත්ත.සල්ලි තමා මේ ඔක්කොටම අද මුල.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Mama yanam ponz mata one welawata ita kalin uba warenko meheta wela inna. Meheta awith idala balapan kohomada athal eka kiyala

    OK බ්‍රෝ.මැරෙනකන්ම ලංකාවට වෙලා බැන බැන හිටපන්.මම ලංකාවට එන්නේ හිගා කන්න නෙමෙයි.උබ හිතුවද මම මෙහෙ මයියොක්කා වවනවා කියලා:rofl:.තමන්ගේ දියුණුව තමා සතුයි.ප්ලෑන් එකක් අනුව වැඩ කරපන්.එක එකාට බැන බැන ඉන්නේ නැතුව.එතකොට ඔය එකෙක්ටවත් බනින්න ඕන නැහැ..:yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK ත් දැන් චාටර්ලු නේද.එහෙන් ගහනවා එහෙන් ගහනවා.බිල්ඩින් ගිනි ගන්නවා.ISS කාරයෝ එහෙම කොයිවෙලාවේ හරි පිහියකින් හරි අනින්න බලන්නේ ඉන්නේ.මගේ යාලුවෙක් බ්‍රිටිෂ් ගෑණියෙක්ව බැදලා ලන්ඩන් ගිහින් අවුරුද්දයි හිටියේ.එහෙ ඉන්න බැහැ කියලා ආයේ මෙහෙ ආවා.පට්ට බෝරින්ලු.:rofl:දැන් ඌ අර සුද්දීවත් ඩිවොර්ස් කරලා ඉන්නේ.
    ගැනු බැඳලා යන නිකම්මුන්ට නම් ගැලපෙන්නෙ නෑ මචන්. මොකක් හරි වුර්තියක් දන්න එවුන්ට එහෙම අවුලක් නෑ. ලංකාවට එන ගැනු රවට්ටගන රට යන උන් හිතන් ඉන්නෙ ඒ රටවල් වලට ගිහාම නිකන් ඉඳල පඩි ගන්න පුළුවන් කියල. එහෙම කරන්න බැරි උනාම ගැනු ටික දවසක් බලල උන්ව පන්නනවා, ක්‍රමේට හැඩ ගැහෙන්න පුළුවන් එකා හොඳ ලයිෆ් එකක් හදා ගන්නවා.
    පිළියන්දල.
    සමහර විට උඹ කියන යාළුවව මම වෙන යාලුවෙක් හරහා දන්නවා. ලොකු බයික් පදින එකෙක්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් ඒක තමා ලාංකීය කම.සංස්කෘතිය.උබට ඒවා වෙනස් කරන්න ඕනම නම් උබට තිබ්බේ සුද්දීයෙක්ව බැදගෙන ළමයෙක් හදාගන්න.ඒත් එක කොස්සක් තියෙනවා.උබ ලාංකිකයෙක්.උබට උබේ ජාන වෙනස් කරගන්න බැහැනේ..උබට කොලටි සුද්දියෙක් බදිනවනම් කන්න බොන්න දෙන්න,ළමයට උගන්නන්න ඌට කන්න බොන්න දෙන්න වත්කමක් තියෙන්න ඕන.එහෙම නැත්නම් සුද්දි නාකි වෙලා සුද්දිට සල්ලි තියෙන්න ඕන..අපි කියමු උබට සල්ලි තිබ්බා කියලා.උබට සල්ලි තිබ්බනම් උබ සුද්දීයෙක්ව බදිනවද??නැහැනේ.ඔන්න ඕකයි බන් ඇත්ත.සල්ලි තමා මේ ඔක්කොටම අද මුල.
    සුද්දියෙක් බදින්න ඔනද බන් බ්‍රිටිශ් සිටිසන් ගන්න. (ඔල් රෙඩි මයි වයිෆ් ඉස් බ්‍රිටිශ් දො )

    හරි දේට හරියි කියන්න බ්‍රිටිශ්ද ලන්කාවද අදාල නැ. මට කියහන්කො ඔච්චරම උතුම්නම් ලන්කාව මොකටද බන් අර ඇක්සස් බිල්ඩින් එක ලග උදේ ඉදන් උපාදි සහතික කිහිල්ලෙ ගහගෙන සින්හලු, දෙමලු, මරක්කු, විසා ගන්න පොලිමේ ඉන්නේ ඔසී, යුකේ යන්න. උතුම් රටේ උතුම් විදියට මාස්ටර් එක, පීඇච්ඩි එක කරගෙන හිටියහම අහවරනේ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    සුද්දියෙක් බදින්න ඔනද බන් බ්‍රිටිශ් සිටිසන් ගන්න. (ඔල් රෙඩි මයි වයිෆ් ඉස් බ්‍රිටිශ් දො )

    හරි දේට හරියි කියන්න බ්‍රිටිශ්ද ලන්කාවද අදාල නැ. මට කියහන්කො ඔච්චරම උතුම්නම් ලන්කාව මොකටද බන් අර ඇක්සස් බිල්ඩින් එක ලග උදේ ඉදන් උපාදි සහතික කිහිල්ලෙ ගහගෙන සින්හලු, දෙමලු, මරක්කු, විසා ගන්න පොලිමේ ඉන්නේ ඔසී, යුකේ යන්න. උතුම් රටේ උතුම් විදියට මාස්ටර් එක, පීඇච්ඩි එක කරගෙන හිටියහම අහවරනේ..

    මටනම් උබව තේරුම් ගන්න බැහැ බන්.උබ ලංකාවෙලු.WIFE බ්‍රිටිෂ් සිටිසන්ලු.එතකොට ප්‍රශ්නේ උබට එහෙ PR නැති එකද?ඇයි උබ ලංකාවේ කන බොන එකේ පවා වැරදි හොයන්නේ?උබට ආතල් එකේ එහෙට වෙලා ඉන්න පුළුවන්නේ.:confused::confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගැනු බැඳලා යන නිකම්මුන්ට නම් ගැලපෙන්නෙ නෑ මචන්. මොකක් හරි වුර්තියක් දන්න එවුන්ට එහෙම අවුලක් නෑ. ලංකාවට එන ගැනු රවට්ටගන රට යන උන් හිතන් ඉන්නෙ ඒ රටවල් වලට ගිහාම නිකන් ඉඳල පඩි ගන්න පුළුවන් කියල. එහෙම කරන්න බැරි උනාම ගැනු ටික දවසක් බලල උන්ව පන්නනවා, ක්‍රමේට හැඩ ගැහෙන්න පුළුවන් එකා හොඳ ලයිෆ් එකක් හදා ගන්නවා.

    සමහර විට උඹ කියන යාළුවව මම වෙන යාලුවෙක් හරහා දන්නවා. ලොකු බයික් පදින එකෙක්ද?
    බ්‍රිටිශ් සිටිසන් කිව්ව ගමන් ලන්කාවේ උන් හිතන්නේ එක්කො සුද්දියක් බැදලා. එක්කො අසයිලම් ගහලා. නැත්තම් හොරෙන් පැනලා. දුකයි බන් මුන්ගේ දැනුම ගැන. ලන්කාව උතුම් උතුම් කිය කිය බොක්කු උඩට වෙලා ඉන්න උන්ට වඩා වැඩි දෙයක් ලන්කාවෙන් ගිහින් යුරොප්වල ජීවත් වෙන මිනිස්සු, ලන්කාව වෙනුවෙනුත්, යුරොප් ඉන්න රටේ කමියුනිටි එක වෙනුවෙනුත් කරනවා. මොනම ක්‍රමයකටවත් යාගන්න බැරි වෙච්ච එකා මිදි තිත්තයි ලන්කාව උතුම් කිය කිය ඉන්නවා. ලන්කාවේ හොද දේවල් තියෙනව. නැත්තේ නැ. නමුත් ලන්කාව තමයි නම්බර් වන්. වෙන කොහෙවත් මේ ආතල් නැ කියන උන් වෙන කොහෙවත් ගිහින් නැ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතින් බන් ඒක තමා ලාංකීය කම.සංස්කෘතිය.උබට ඒවා වෙනස් කරන්න ඕනම නම් උබට තිබ්බේ සුද්දීයෙක්ව බැදගෙන ළමයෙක් හදාගන්න.ඒත් එක කොස්සක් තියෙනවා.උබ ලාංකිකයෙක්.උබට උබේ ජාන වෙනස් කරගන්න බැහැනේ..උබට කොලටි සුද්දියෙක් බදිනවනම් කන්න බොන්න දෙන්න,ළමයට උගන්නන්න ඌට කන්න බොන්න දෙන්න වත්කමක් තියෙන්න ඕන.එහෙම නැත්නම් සුද්දි නාකි වෙලා සුද්දිට සල්ලි තියෙන්න ඕන..අපි කියමු උබට සල්ලි තිබ්බා කියලා.උබට සල්ලි තිබ්බනම් උබ සුද්දීයෙක්ව බදිනවද??නැහැනේ.ඔන්න ඕකයි බන් ඇත්ත.සල්ලි තමා මේ ඔක්කොටම අද මුල.

    මචෝ පොදුවේ ගත්තම (පොදුවේ ගත්තම) ලංකාව වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල කෙල්ලො බහුතරය සල්ලි තියන එකෙක් අල්ලගන්න තමයි ට්‍රයි එක. UK වල තත්වය හාත්පසින්ම වෙනස්. මෙතන අවුල වෙලා තියෙන්නෙ උඹල සුද්දියෝ කියල දැකල තියෙන්නෙ අමුතුම කොට්ටාසයක්. උඹල දැකල තියන එවුන්ට වඩා රට ඇතුලේ එවුන් වෙනස් බන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    බ්‍රිටිශ් සිටිසන් කිව්ව ගමන් ලන්කාවේ උන් හිතන්නේ එක්කො සුද්දියක් බැදලා. එක්කො අසයිලම් ගහලා. නැත්තම් හොරෙන් පැනලා. දුකයි බන් මුන්ගේ දැනුම ගැන. ලන්කාව උතුම් උතුම් කිය කිය බොක්කු උඩට වෙලා ඉන්න උන්ට වඩා වැඩි දෙයක් ලන්කාවෙන් ගිහින් යුරොප්වල ජීවත් වෙන මිනිස්සු, ලන්කාව වෙනුවෙනුත්, යුරොප් ඉන්න රටේ කමියුනිටි එක වෙනුවෙනුත් කරනවා. මොනම ක්‍රමයකටවත් යාගන්න බැරි වෙච්ච එකා මිදි තිත්තයි ලන්කාව උතුම් කිය කිය ඉන්නවා. ලන්කාවේ හොද දේවල් තියෙනව. නැත්තේ නැ. නමුත් ලන්කාව තමයි නම්බර් වන්. වෙන කොහෙවත් මේ ආතල් නැ කියන උන් වෙන කොහෙවත් ගිහින් නැ.

    :rofl:හරි ඉතින්.මම අහන්නේ ඇයි උබ ලංකාවේ දුක් විදින්නේ එහෙ යන්න පුළුවන්කම තියෙද්දී?උබට පුළුවන්නේ එහෙ ආතල් එකේ කාලා බීලා ඉන්න.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    මචෝ පොදුවේ ගත්තම (පොදුවේ ගත්තම) ලංකාව වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල කෙල්ලො බහුතරය සල්ලි තියන එකෙක් අල්ලගන්න තමයි ට්‍රයි එක. UK වල තත්වය හාත්පසින්ම වෙනස්. මෙතන අවුල වෙලා තියෙන්නෙ උඹල සුද්දියෝ කියල දැකල තියෙන්නෙ අමුතුම කොට්ටාසයක්. උඹල දැකල තියන එවුන්ට වඩා රට ඇතුලේ එවුන් වෙනස් බන්.

    පැහැදිලි කරපංකෝ පොඩ්ඩක්.මොකක්ද ඔය කියන වෙනස?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මටනම් උබව තේරුම් ගන්න බැහැ බන්.උබ ලංකාවෙලු.WIFE බ්‍රිටිෂ් සිටිසන්ලු.එතකොට ප්‍රශ්නේ උබට එහෙ PR නැති එකද?ඇයි උබ ලංකාවේ කන බොන එකේ පවා වැරදි හොයන්නේ?උබට ආතල් එකේ එහෙට වෙලා ඉන්න පුළුවන්නේ.:confused::confused:
    පුලුවන් තමයි බන්. කවුද බැ කිව්වේ. මම කිව්වද බැ කියලා. මගේ මුල්ම පොස්ට් කියවලා වරෙන්. මම කිව්වේ ලන්කාවේ තත්වේ.. ලන්කාවේ රුපියල් එකතු කරලා වැඩක් නැ. ගෙවල් ඉඩම් හදලා වැඩක් නැ. ඒ නිස මම මගේ ජිවිතේ ගොඩ දාගන්නවා. මම ඉතුරුකරපු එක රුපියලක් නැ. ඔක්කොම ෆොරීස් කරන්සිවලින් එක්කහු කරලා තියෙනවා. මීට කලින් ත්‍රේඩ් එකකත් මම කිව්වා. රවියට ඔනා හැටියට මම මගේ ආදයම් කෙලවන්න මම වැඩ කරලා නැ. බ්‍රිටිශ් සිටිසන් උනා කියලා එන්ගලන්තෙම ඉන්න ඔනා නැ. එහෙම නීතියක් නැ. මම එන්ගලන්තේ ආන්ඩුවටත් ටැක්ස් ගෙවනව, ලන්කාවේ ආන්ඩුවටත් ගෙවනවා. වඩා කොකද හොද කිව්වම මම කිව්වේ ලන්කාවේ ලොන්ග් ට්‍රම් ඉන්වෙස්ට් වැඩක් නැ. ශොට් ටර්ම් ඉන්වෙස්ට් කරල සල්ලි ටික ගන්න එක වාසියි කියලා. උබම බලහන්. ලන්කාවේ මීට අවුරුදු 5කට කලින් රුපියලේ වටිනාකමයි අද වටිනාකමයි. ලශ 2.5ට ඉන්දියාවේ හදන ලහුටු ලක්ශ 25කට ලන්කාවේ විකුනනවා නම් මොන ඉලව් උතුම් මගුලක්ද බන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ගැනු බැඳලා යන නිකම්මුන්ට නම් ගැලපෙන්නෙ නෑ මචන්. මොකක් හරි වුර්තියක් දන්න එවුන්ට එහෙම අවුලක් නෑ. ලංකාවට එන ගැනු රවට්ටගන රට යන උන් හිතන් ඉන්නෙ ඒ රටවල් වලට ගිහාම නිකන් ඉඳල පඩි ගන්න පුළුවන් කියල. එහෙම කරන්න බැරි උනාම ගැනු ටික දවසක් බලල උන්ව පන්නනවා, ක්‍රමේට හැඩ ගැහෙන්න පුළුවන් එකා හොඳ ලයිෆ් එකක් හදා ගන්නවා.

    සමහර විට උඹ කියන යාළුවව මම වෙන යාලුවෙක් හරහා දන්නවා. ලොකු බයික් පදින එකෙක්ද?

    ඔව් ඉතින් නිකන් කන උන්ට කවුද කැමති.මෙහෙත් ඉන්නවා සුද්දෝ ඕන තරම් මේ රටේ කෙල්ලෝ බැදලා.හැබැයි ඒ නම් කෙල්ලොන්ගේ සල්ලි වලට.ඔව් හැබැයි මොනා හරි වුර්තියක් නම් දන්නවා තමා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඉතින් නිකන් කන උන්ට කවුද කැමති.මෙහෙත් ඉන්නවා සුද්දෝ ඕන තරම් මේ රටේ කෙල්ලෝ බැදලා.හැබැයි ඒ නම් කෙල්ලොන්ගේ සල්ලි වලට.ඔව් හැබැයි මොනා හරි වුර්තියක් නම් දන්නවා තමා.
    මචන්, බැක්පැක් එකක් බැදගෙන ෆ්ලයිඩුබායි එකෙන් ලන්කාවට ටුවරිස්ට්ලා හැටියට එන එන්ගලන්තේ සුද්දියොන්ගෙන් එන්ගලන්තේ මනින්න එපා බන්. එහේ ගැනු උබ හිතන හැටියට චාටර් උන් නෙමෙයි සමස්තය. කොල්ලො එක්ක 365 දවසම බුදියන ගැනු නැ. ඔවා මනො විකාර. උන් රස්සවල් කරනවා ඉගෙනගන්නවා, දරු පවුල් හදනවා. උනුත් සාමාන්ය මිනිස්සු. උබ හිතන්නේ සුද්දි කියපු ගමන් ජන්ගිය ගලවලා පලල් කරන උන් කියලා. අනේ මන්දා බන්. කොහොම තෙරුම් කරන්නද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    පුලුවන් තමයි බන්. කවුද බැ කිව්වේ. මම කිව්වද බැ කියලා. මගේ මුල්ම පොස්ට් කියවලා වරෙන්. මම කිව්වේ ලන්කාවේ තත්වේ.. ලන්කාවේ රුපියල් එකතු කරලා වැඩක් නැ. ගෙවල් ඉඩම් හදලා වැඩක් නැ. ඒ නිස මම මගේ ජිවිතේ ගොඩ දාගන්නවා. මම ඉතුරුකරපු එක රුපියලක් නැ. ඔක්කොම ෆොරීස් කරන්සිවලින් එක්කහු කරලා තියෙනවා. මීට කලින් ත්‍රේඩ් එකකත් මම කිව්වා. රවියට ඔනා හැටියට මම මගේ ආදයම් කෙලවන්න මම වැඩ කරලා නැ. බ්‍රිටිශ් සිටිසන් උනා කියලා එන්ගලන්තෙම ඉන්න ඔනා නැ. එහෙම නීතියක් නැ. මම එන්ගලන්තේ ආන්ඩුවටත් ටැක්ස් ගෙවනව, ලන්කාවේ ආන්ඩුවටත් ගෙවනවා. වඩා කොකද හොද කිව්වම මම කිව්වේ ලන්කාවේ ලොන්ග් ට්‍රම් ඉන්වෙස්ට් වැඩක් නැ. ශොට් ටර්ම් ඉන්වෙස්ට් කරල සල්ලි ටික ගන්න එක වාසියි කියලා. උබම බලහන්. ලන්කාවේ මීට අවුරුදු 5කට කලින් රුපියලේ වටිනාකමයි අද වටිනාකමයි. ලශ 2.5ට ඉන්දියාවේ හදන ලහුටු ලක්ශ 25කට ලන්කාවේ විකුනනවා නම් මොන ඉලව් උතුම් මගුලක්ද බන්.

    මම දන්න එකෙක් ඉන්නවා ලංකාවේ.උගේ පවුලම UK.ඌට විතරක් මාස හයයි UK ඉන්න පුළුවන්..අනිවා රටෙන් පිට වෙන්න ඕන ආයේ වීසා ගන්න.මම හිතුවේ උබත් ඒ වගේ පොරක් කියලා..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මචන්, බැක්පැක් එකක් බැදගෙන ෆ්ලයිඩුබායි එකෙන් ලන්කාවට ටුවරිස්ට්ලා හැටියට එන එන්ගලන්තේ සුද්දියොන්ගෙන් එන්ගලන්තේ මනින්න එපා බන්. එහේ ගැනු උබ හිතන හැටියට චාටර් උන් නෙමෙයි සමස්තය. කොල්ලො එක්ක 365 දවසම බුදියන ගැනු නැ. ඔවා මනො විකාර. උන් රස්සවල් කරනවා ඉගෙනගන්නවා, දරු පවුල් හදනවා. උනුත් සාමාන්ය මිනිස්සු. උබ හිතන්නේ සුද්දි කියපු ගමන් ජන්ගිය ගලවලා පලල් කරන උන් කියලා. අනේ මන්දා බන්. කොහොම තෙරුම් කරන්නද?

    ඔන්න බලපන් උබේ පටු මානසිකත්වය.:rofl:UK හිටියත් හදවතින්ම ස්රීලාංකිකයි:rofl:දැන් මම කොතනද කිව්වේ සුද්දියෝ අපිව දැක්ක ගමන් ජංගිය පාත් කරනවා කියලා?:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මචන්, බැක්පැක් එකක් බැදගෙන ෆ්ලයිඩුබායි එකෙන් ලන්කාවට ටුවරිස්ට්ලා හැටියට එන එන්ගලන්තේ සුද්දියොන්ගෙන් එන්ගලන්තේ මනින්න එපා බන්. එහේ ගැනු උබ හිතන හැටියට චාටර් උන් නෙමෙයි සමස්තය. කොල්ලො එක්ක 365 දවසම බුදියන ගැනු නැ. ඔවා මනො විකාර. උන් රස්සවල් කරනවා ඉගෙනගන්නවා, දරු පවුල් හදනවා. උනුත් සාමාන්ය මිනිස්සු. උබ හිතන්නේ සුද්දි කියපු ගමන් ජන්ගිය ගලවලා පලල් කරන උන් කියලා. අනේ මන්දා බන්. කොහොම තෙරුම් කරන්නද?

    Ado uba neda sharma??:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දන්න එකෙක් ඉන්නවා ලංකාවේ.උගේ පවුලම UK.ඌට විතරක් මාස හයයි UK ඉන්න පුළුවන්..අනිවා රටෙන් පිට වෙන්න ඕන ආයේ වීසා ගන්න.මම හිතුවේ උබත් ඒ වගේ පොරක් කියලා..
    පිස්සුද යකො. ඒ ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි විසිටින් විසා ගහපු උන්. මට යුකේ යන්න උවමනාවක් නැ දැන්. තිබ්බා නම් යනවා. ගැනිට ඩුවල් තියෙනවා. මම මෙහේ නිසා ගැනිත් ලන්කාවේ ඉන්නවා. ආයේ මොන මගුලක්ද? මේ යන හැටියට තව අවුරුදු 20කට වඩා ලන්කාවට ගොඩ යැමක් නැ. එක්කො රටේ ජන අනුපාත වෙනසක් වෙලා කෙලවෙනවා. නැත්තම් චීනා කොලනියක් කරගන්නවා. අන්න එදාට චීනාගේ ප්‍රතිපත්ති බලලා අකුලගෙන යනවනම් යනවා චීනා ඉල් රයිට් නම් ඉන්නවා. ආයේ උතුම් මගුලක් නැ. මගේ ආගම මගේ ජාතිය මට එන්ගලන්තෙත් එකයි, ලන්කාවෙත් එකයි වෙන කොහෙහරි උනත් මට එකයි. සුද්දා 100%ක්ම හරිත් නැ. 80 ගනන්වල අපි ඉන්නකොට හමේ පාටට වෙච්ච වෙනස්කම් තෙරුනා. නමුත් දැන් ලන්කාව තියන තත්වෙට අනුව මාලදිවයිනත් හොදයි මීට වඩා. නැත්තම් ලන්කාවේ උන් මේ හූවක දුර තියෙන රටට යන්නේ නැනේ ජොබ් කරන්න.