sakkili-thirisana-wesaballa

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මම කිව්වේ උදාහරණයක්. නැතුව ක්‍රාෆ්ට් කන්න ඕනා කියල නෙවි. ලංකාවේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් එක එන්න එන්නම අඩු වෙනවා

    රටක් දියුණු වෙනවා කියන්නේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් එක ඉහල යන්න ඕනා. එහෙම නැතුව හාලුයි පරිප්පුයි අඩුවට කන්න පුළුවන් එක නෙවි

    අනේ මන්දා එතකොට ඔය අළුතින් හදන apartments හදන්නත් කලින් ගන්නේ කවුද?උබ ඔය කියන තරම් චාටර් රටක් නම් :confused:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    So true our living standard has dropped since independence. .jst ask ur grandparents de brands tht they used in day to day life n compare to wht u use now..

    SL has become a dumping ground for cheap n unhealthy products due to de inability of our population to purchase quality products

    aniwa ban. Issara lankawe seeyala udeta kawe Heinz beans :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,498
    113
    UK ත් දැන් චාටර්ලු නේද.එහෙන් ගහනවා එහෙන් ගහනවා.බිල්ඩින් ගිනි ගන්නවා.ISS කාරයෝ එහෙම කොයිවෙලාවේ හරි පිහියකින් හරි අනින්න බලන්නේ ඉන්නේ.මගේ යාලුවෙක් බ්‍රිටිෂ් ගෑණියෙක්ව බැදලා ලන්ඩන් ගිහින් අවුරුද්දයි හිටියේ.එහෙ ඉන්න බැහැ කියලා ආයේ මෙහෙ ආවා.පට්ට බෝරින්ලු.:rofl:දැන් ඌ අර සුද්දීවත් ඩිවොර්ස් කරලා ඉන්නේ.

    Good example of how retarded our self claimed "loke uthum minissu" reaction when innocent souls r taken away by ruthless terrorist
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    UK ත් දැන් චාටර්ලු නේද.එහෙන් ගහනවා එහෙන් ගහනවා.බිල්ඩින් ගිනි ගන්නවා.ISS කාරයෝ එහෙම කොයිවෙලාවේ හරි පිහියකින් හරි අනින්න බලන්නේ ඉන්නේ.මගේ යාලුවෙක් බ්‍රිටිෂ් ගෑණියෙක්ව බැදලා ලන්ඩන් ගිහින් අවුරුද්දයි හිටියේ.එහෙ ඉන්න බැහැ කියලා ආයේ මෙහෙ ආවා.පට්ට බෝරින්ලු.:rofl:දැන් ඌ අර සුද්දීවත් ඩිවොර්ස් කරලා ඉන්නේ.
    මචන්, යුකේ කියන රට සාපේක්ශව බලහන්. ලන්කාවේ මුලු ජනගහනය කොටි දෙකහාමාරයි. ලන්ඩන් සිටි එකේ විතරක් පොපියුලේශන් එක ලක්ශ 80ක්. ඒ කියන්නේ ලන්කාවෙන් කාලකටත් වැඩියි. ඒ වගේ සිටි එකක, එක කොනක බිල්ඩින් එකක් ගිනි ගත්තා කියලවත්, අයි එස් කාරයො ගැහුවා කියලවත් ලොකු ඉෆෙක්ට් එකක් නැ. බිල්ඩින් එක ගිනි අරන් 22ක් මැරිලා. ලක්ශ 80න් 22ක් මැරිලා. උන්ට ඒක ලොකු ගානක්. ලන්කාවේ දවසකට පාරේ බල්ලො වගේ යටවෙල මැරෙනවා මිනිස්සු 10-15ක්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    mama hitapu paththe nam ehema scene tibbe na ban. eliye inna un monawada ban nokiyanne :D ube yaluwata pr denna ba kiyanna ati dan issara wage marry karapuwama pr denne na. :rolleyes:

    ඌ ඒ සුද්දිව බැන්දේ දැනට අවුරුදු 6කට වගේ උඩදී.ඌට pr එක නෙමෙයි අවුල.ඌට එහෙ සෙට් වෙලා නැහැ.ලන්ඩන් නම් නෙමෙයි ඉදලා තියෙන්නේ කොහෙද වෙන පාළු පැත්තක.හොරුත් ඉන්නවලු අම්බානට.කල්ලෝ තමයිලු වැඩියෙන් හොරකම් කරන්නේ.උගේ ගෑනිගේ කාර් එකේ cd player එකක් උස්සලා වීදුරුව කඩලා.:rofl:ලංකාව වගේ තමා බලනකොට කොහෙත්.හොරු නම් ඉන්නවා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Gameh ponzla ithin rata giyama ehema thamai. Home sick. Wanathe wage area walata set wene oya wage suddiyonge ange ellila rata giya higana pataw thamai:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම කිව්වේ උදාහරණයක්. නැතුව ක්‍රාෆ්ට් කන්න ඕනා කියල නෙවි. ලංකාවේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් එක එන්න එන්නම අඩු වෙනවා

    රටක් දියුණු වෙනවා කියන්නේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් එක ඉහල යන්න ඕනා. එහෙම නැතුව හාලුයි පරිප්පුයි අඩුවට කන්න පුළුවන් එක නෙවි
    මේවා ගැන කියලා වැඩක් නැ බන්.. හාල් අඩු උනාම කාලා බුදියගන්න පුලුවන්නේ කියලා හිතන ජාතියක් ඉන්න රටක් මේක. ඔක්කොටම කලින් බත් කන එක නවත්තන්න ඔනා. දවල් 12ට අයිෆල් කුලුන වගේ බත් එකක් කාලා බුදියනවා, හතරට ප්ලේන්ටියක් ගහලා බස් එකේ ගොඩවෙනවා. ඔන්න ඔෆිස් ජොබ් ලන්කාවේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මචන්, යුකේ කියන රට සාපේක්ශව බලහන්. ලන්කාවේ මුලු ජනගහනය කොටි දෙකහාමාරයි. ලන්ඩන් සිටි එකේ විතරක් පොපියුලේශන් එක ලක්ශ 80ක්. ඒ කියන්නේ ලන්කාවෙන් කාලකටත් වැඩියි. ඒ වගේ සිටි එකක, එක කොනක බිල්ඩින් එකක් ගිනි ගත්තා කියලවත්, අයි එස් කාරයො ගැහුවා කියලවත් ලොකු ඉෆෙක්ට් එකක් නැ. බිල්ඩින් එක ගිනි අරන් 22ක් මැරිලා. ලක්ශ 80න් 22ක් මැරිලා. උන්ට ඒක ලොකු ගානක්. ලන්කාවේ දවසකට පාරේ බල්ලො වගේ යටවෙල මැරෙනවා මිනිස්සු 10-15ක්.

    ඔව් ඉතින් ඒ උනාට 100% safe නැහැනේ.ඉස්සර වගේ නෙමෙයිනේ.දැන් ඕක UK උන හින්දා උබලට උනත් ගානක් නැහැ.,හැබැයි ලංකාවේ උනානම් තමා උබලට දැනෙන්නේ.සමහර විට උබ ඉපදුන රට හින්දා වෙන්න ඇති.:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,065
    113
    Gotland
    ඌ ඒ සුද්දිව බැන්දේ දැනට අවුරුදු 6කට වගේ උඩදී.ඌට pr එක නෙමෙයි අවුල.ඌට එහෙ සෙට් වෙලා නැහැ.ලන්ඩන් නම් නෙමෙයි ඉදලා තියෙන්නේ කොහෙද වෙන පාළු පැත්තක.හොරුත් ඉන්නවලු අම්බානට.කල්ලෝ තමයිලු වැඩියෙන් හොරකම් කරන්නේ.උගේ ගෑනිගේ කාර් එකේ cd player එකක් උස්සලා වීදුරුව කඩලා.:rofl:ලංකාව වගේ තමා බලනකොට කොහෙත්.හොරු නම් ඉන්නවා.

    ඔය කියන යාළුවගේ ගම කොහෙද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,065
    113
    Gotland
    මේවා ගැන කියලා වැඩක් නැ බන්.. හාල් අඩු උනාම කාලා බුදියගන්න පුලුවන්නේ කියලා හිතන ජාතියක් ඉන්න රටක් මේක. ඔක්කොටම කලින් බත් කන එක නවත්තන්න ඔනා. දවල් 12ට අයිෆල් කුලුන වගේ බත් එකක් කාලා බුදියනවා, හතරට ප්ලේන්ටියක් ගහලා බස් එකේ ගොඩවෙනවා. ඔන්න ඔෆිස් ජොබ් ලන්කාවේ.

    එහෙම උන්ට ඉතිං ලංකාව ලෝකෙන් උතුම් රට
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Gameh ponzla ithin rata giyama ehema thamai. Home sick. Wanathe wage area walata set wene oya wage suddiyonge ange ellila rata giya higana pataw thamai:rofl:

    අනේ මන්දා ඉතින්.මම නම් හිතන්නේ ඒක එක එක්කෙනාගේ කැමැත්ත.ලංකාවේ ඉන්න සමහර අයට refugee හරි කමක් නැහැ වෙන රටකට යන්න තියෙනවානම.ඒ වගේ තමා වෙන රටවල් වල ඉන්න අයට අඩු පාඩු තිබ්බත් කමක් නැහැ ලංකාවේ ඉන්න තියෙනවනම්.හැබැයි අර යාලුවා ලංකාවේ නෙමෙයි ඉන්නේ.මෙහෙ.ඌට මෙහෙ pr එක තියෙනවා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ ත්‍රෙඩ් එකේ ස්කරූ SL කියල තියෙන ගොඩක් කරුණු වලට 100%ක් එකඟ වෙනවා. වෙන වෙනම කෝට් නොකරට.:yes::yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඉතින් ඒ උනාට 100% safe නැහැනේ.ඉස්සර වගේ නෙමෙයිනේ.දැන් ඕක UK උන හින්දා උබලට උනත් ගානක් නැහැ.,හැබැයි ලංකාවේ උනානම් තමා උබලට දැනෙන්නේ.සමහර විට උබ ඉපදුන රට හින්දා වෙන්න ඇති.:D
    එක තම මමත් අහන්නේ. තට්ටු 26ක බිල්ඩින් එකක් ලන්කාවේ ගිනි ගත්තා නම් 22ක් මැරිලා බේරෙයිද? උඩහට වහිනකොට පල්ලෙහා උන් යට වෙනවා කියලාවත් නොදන්න උන් ඉන්න රටක මොන ෆයර් ද බන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    එක තම මමත් අහන්නේ. තට්ටු 26ක බිල්ඩින් එකක් ලන්කාවේ ගිනි ගත්තා නම් 22ක් මැරිලා බේරෙයිද? උඩහට වහිනකොට පල්ලෙහා උන් යට වෙනවා කියලාවත් නොදන්න උන් ඉන්න රටක මොන ෆයර් ද බන්.

    22ක් මැරිලා 58 missing.:rolleyes:

    http://www.bbc.com/news/uk-40315194
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් ඉතින් ඒ උනාට 100% safe නැහැනේ.ඉස්සර වගේ නෙමෙයිනේ.දැන් ඕක UK උන හින්දා උබලට උනත් ගානක් නැහැ.,හැබැයි ලංකාවේ උනානම් තමා උබලට දැනෙන්නේ.සමහර විට උබ ඉපදුන රට හින්දා වෙන්න ඇති.:D

    Lankawa 100% safe da? Terrorism nathi unata anith hama dema apita keinawa thamai. Kana kaame idalama poison. Ape rice loke kisima ratakata export karanna baa quality nathi nisa. Beheth low quality. Ubath ehenam oya rate inne nathuwa meheta awith idapanko. Loken uthum ratata wela
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aniwa ban. Issara lankawe seeyala udeta kawe Heinz beans :D
    සිරාවට බන්. අර හොර්ලික්ස් සීන් එකත් ඒ වගේ. ඉස්සර උන් හොද බ්‍රිටිශ් ඇමෙරිකන් බඩු පාවිච්චි කරලා තියෙනව සුද්දට බැන බැනහරි. දැන් බලහන් කන තැන ඉදන් රෙන කොමොඩ් එක දක්වා චයිනීස්. ලාබයිනේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,498
    113
    aniwa ban. Issara lankawe seeyala udeta kawe Heinz beans :D

    Ow bung.. Heinz gana mata hoda experience thiyenawa mata inne thama awrurudu 2 1/5 puthek..

    Kaema kanna hora nisa doc kiwa oya heinz pumpkin product 1ka daily denna kiyala tika kalak yanakan ae product 1ka LKR 525 :baffled: mama ithin dawas 10k withara daily dunna..monthly denna giyanak kiyakda LKR walin rath wena rataka oya product 1ka ochara cost wanna nae.. daranna puluwan ganak wenawa 1kai mae ratei wena ratawal walai wenasa..apita high end thiya day to day quality products wath mae rate idan afford karanna bae
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Lankawa 100% safe da? Terrorism nathi unata anith hama dema apita keinawa thamai. Kana kaame idalama poison. Ape rice loke kisima ratakata export karanna baa quality nathi nisa. Beheth low quality. Ubath ehenam oya rate inne nathuwa meheta awith idapanko. Loken uthum ratata wela

    උබ හරි ලොල් බන්.දැන් මම කිව්වද ලංකාව ලෝකෙන් උතුම්ම රට කියලා?:rofl:උබලා ලංකාවේ ඉදන් ලංකාවට බැන බැන හිටියට ලංකාව UK,USA වෙන්නේ නැහැ.තේරුම් ගනින්කෝ කියන උලව්ව.ලංකාව ඔයතරම් එපා වෙලානම් ලංකාවේ තියෙන හැම දෙයක්ම විකුනලා කොහොම හරි වෙන රටකට පැනපන්. අන්න එහෙම පැනල ටික කාලයක් ඉන්නකොට ඒ ඉන්න රටත් එපා උනොත් මේ වගේ සයිට් එකකට ඇවිත් ආයේ ලංකාවට බැනපන්.;):D