උබ හරි ලොල් බන්.දැන් මම කිව්වද ලංකාව ලෝකෙන් උතුම්ම රට කියලා?උබලා ලංකාවේ ඉදන් ලංකාවට බැන බැන හිටියට ලංකාව UK,USA වෙන්නේ නැහැ.තේරුම් ගනින්කෝ කියන උලව්ව.ලංකාව ඔයතරම් එපා වෙලානම් ලංකාවේ තියෙන හැම දෙයක්ම විකුනලා කොහොම හරි වෙන රටකට පැනපන්. අන්න එහෙම පැනල ටික කාලයක් ඉන්නකොට ඒ ඉන්න රටත් එපා උනොත් මේ වගේ සයිට් එකකට ඇවිත් ආයේ ලංකාවට බැනපන්.
![]()

උබලා ලංකාවේ ඉදන් ලංකාවට බැන බැන හිටියට ලංකාව UK,USA වෙන්නේ නැහැ.තේරුම් ගනින්කෝ කියන උලව්ව.ලංකාව ඔයතරම් එපා වෙලානම් ලංකාවේ තියෙන හැම දෙයක්ම විකුනලා කොහොම හරි වෙන රටකට පැනපන්. අන්න එහෙම පැනල ටික කාලයක් ඉන්නකොට ඒ ඉන්න රටත් එපා උනොත් මේ වගේ සයිට් එකකට ඇවිත් ආයේ ලංකාවට බැනපන්.

mama ithin dawas 10k withara daily dunna..monthly denna giyanak kiyakda LKR walin rath wena rataka oya product 1ka ochara cost wanna nae.. daranna puluwan ganak wenawa 1kai ale ratei wena ratawal walai wenasa


