පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
මගේ අතිජාත මිතුරියකගේ බාල සොයුරිය, ඒ කියන්නේ නංගි පහුගිය සතියේ හිරෙන් නිදහස් උනා. මේක ලියන්නේ ඒ සතුට සහ දුක මැද ඉඳගෙන. හිරේ කියන්නේ පෝරුවේ නැගලා ගන්න හිර නෙවෙයි හොඳේ, අවුරුදු හතක් බරපතල වැඩ ඇතිව ඇගේ ජිවිතේ ලස්සනම කාලේ.
නිසංසලාට එහෙම යාලුවොත් ඉන්නවද? හ්ම්.. ඔව් ඉන්නවා. 'අතිජාත' කියන කෑල්ල දැම්මෙත් ඒ යාලුකමේ ඝනත්වය නිසා. ඇගේ ගම යාපනේ. ඇය උපතින් දෙමළ. පවුලේ සහෝදර සහෝදරියෝ හතර දෙනාගෙන් බාලයා. ඇය මට වඩා අවුරුදු හත අටක් බාල, මිස් ශ්‍රී ලංකා යවන්න පුළුවන් තරමේ රූමත් පුදුම ගුණ යහපත්,අහිංසක කෙනෙක්. දෙමව්පියෝ බොහොම දැන උගත් ගුණ යහපත් මිනිස්සු. මව විදුහල්පතිනියක්. පියා වෛද්‍යවරයෙක්. වැඩිමහලු සහෝදරයා ඉංජිනේරුවෙක්. ඇයත් ඇතුළුව අනික් තුන් දෙනාම වෛද්‍යවරු. යාපනේ ලකුණු අඩුවෙන් තමයි බලන්නේ. ඒක වෙනම කතා කරන්න ඕනේ ප්‍රශ්ණයක්. ඒත් ඔවුන් හතරදෙනාම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණේ දරුණු ලෙස යුද්ධය පැවති කාලේ. කරුවලේ බයේ හැංගිලා පාඩම් කරලා, දෙමව්පියන්ගේ පිහිටෙන් ශක්තියෙන් ඔවුන්ගේ උත්සාහයෙන් විභාග සමත් වෙච්චි අය. අවුරුදු තිහක් වයස කාලේ උනත් රතිඤ්ඤා සද්දෙටත් බයෙන් ගැස්සෙන හිත් ඔවුන්ට තිබුණේ.
ඇය පශ්චාත් උපාධිය සඳහා ලංකාවෙන් ගියේ අවුරුදු විසි හයක් හතක් වගේ වෙද්දී. අවුරුදු කීපයකට පස්සේ ලංකාවට එනකොට දන්නා කියන අය, යාළුවො පාර්සල් කීපයක් දුන්නා ලංකාවට ගේන්න. කටුනායකදී ඇයව චෙක් කරලා අත්අඩංගුවට ගත්තා. ඒ ඇගේ එක බෑග් එකක හෙරොයින් (ග්‍රෑම් හතක් මතක විදිහට) තිබිලා. ඇගේ අම්මා තාත්තා නොදුන්නත් මට සහතිකයක් දෙන්න පුළුවන් ඒවා ඇගේ නෙවෙයි කියලා. ඒ වන විට ඇය විවාහ වෙලා හිටියේ වෛද්‍යවරයෙක් සමග. ඉතා හොඳ සැමියෙක්. ඔහු ඇයව අතහැරියේ නැහැ. ඒ ලැජ්ජාව දුක ආදරේ පාළුව හැමදෙයක්ම දරාගෙන ඔහු ඇයව බලන්න හිර ගෙදරට ගියා අවුරුදු හතක්ම. හිර ගෙදරට ඇතුළුවෙන පෝලිමේ ඉද්දි කවුරුවත් දැනන් හිටියේ නැහැ ඔහු දැන උගත් පුද්ගලයෙක් බව. ඔහු එංගලන්තෙන් ගත්ත ඇඳුම් ඇඳගෙන කාර් එකේ ගිහින් හිරගෙදර දොරකඩ බැස්සේ නැහැ. කොහොම හරි ඔය කාලකණ්නි අවුරුදු හත පහුගිය සතියෙන් ඉවර උනා. ඇය හැමදාමත් කියන්නේ එකම දෙයයි. "ඔයාගේ අම්මා පාර්සල් එකක් දුන්නත් දිගහැරලා බලන්නේ නැතුව ගේන්න එපා" කියලා. ඒ නිසා අද ලියන්න හිතුනා රට ඉන්න ඇත්තන්ට සහ රට නෑදැයෝ යාළුවො ඉන්න ඇත්තන් වෙනුවෙන් 'අපි ගෙනියන පාර්සල්' ගැන.
පුංචි උදව්වක් ඉල්ලන්න කැමතියි මුලින්ම. මේ කියන්නේ මම ගැන නෙවෙයි. අපි ගැන හොඳේ. අත්‍යවශ්‍ය දෙයක් නොවෙන්නට අනික් අයට අනවශ්‍ය ලෙස බඩු ගෙනියන්න ගේන්න දෙන්න එපා. ඔබ එහෙම ගේන්න අකමැතියි. සමහර වෙලාවට කැමැත්තක් තිබුණත් තමන්ගේ බඩු ගොඩත් එක්ක අනිකාගේ ඒවා ගේන්න බැහැ බර වැඩියි. "ඒ වගේමයි අනිකාගේ පැත්තෙනුත්" කියලා විතරක් හිතන්න. මට 'පුළුවන් හැම වෙලාවකම' මම ගේනවා. ඒක වෙනම දෙයක්. මම මේ ලියන්නේ මට ගේන්න බැහැ කියල නෙවෙයි හොඳේ. මම යන එන වෙලාවට මට එහෙම උදව්වක් කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. ඒත් මම කියන්නේ සමහර දේවල් තියනවා 'ගෙනියන ගේන එක රිස්කි' අවස්ථාවල්. එහෙම දේවල් අනික් අයට දෙනකොට දෙපාරක් හිතන්න. කොහොමත් මනුස්සෙකුට බඩුවක් ගේන්න ගෙනියන්න දෙනකොට දෙපාරක් හිතන්න. මම නම් හිතනවා. එකම එක දවසක් මම අපේ නංගියෙකුට කියලා හදිස්සි බෙහෙත් වගයක් ගෙන්න ගත්තා. එයා මට බැහැ කිව්වේ නැහැ. ඒත් හරි බයෙන් ගෙනාවේ ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් තිබ්බත් එයාගේ නෙවෙයි නිසා. ඒක එයාගේ පැත්තෙන් බොහොම සාධාරණයි. ඒත් ඒ බෙහෙත් ටික මගේ දරුවෙක්ට අත්‍යාවශ්‍ය වෙලා තිබුන මොහොතක් ඒ වෙලාව. මම අදටත් පුදුම විදිහට දුක් වෙනවා ඒ නංගිට ඒ වෙලාවේ එහෙම කරදර කරන්න වෙච්ච එක ගැන.
මගේ තව සමහර යාළුවො ඉන්නවා ලංකාවට ගිහින් එද්දී කෑම ජාති, කරවල, බෙහෙත් ජාති වගේ දේවල් ගේන්නේ නැහැ ඒවා රේගු නිලධාරීන්ට විස්තර කරන්න සහ එතනින් නිදහස් කර ගන්න තියන අසිරුමක හින්දම. ඒවා මොකුත් නැති නම් කෙලින්ම මෙල්බර්න් ගුවන් තොටුපොලෙන් එලියට එන්න පුළුවන්කමක් තියන නිසා. ඒත් ඒවා තිබ්බොත් සමහර වෙලාවට පැය දෙක තුනක් පරක්කු වෙන්න වෙන වෙලාවලුත් තියනවා. ඉතින් ඔහොම මොකුත්ම ගේන්නේ නැති කෙනෙකුට වෙන කෙනෙකුගේ කරවල පාර්සලයක් නිසා පැයක් පෝලිමේ ඉන්න වෙනකොට හිතෙන දේවල් මෙතන කියන්න ඕනේ නැහැනේ නේ?
මම දන්න තව අය ඉන්නවා යනකොට එනකොට කාටවත් කියන්නේ නැහැ. ඔය පාර්සල් ප්‍රශ්ණේ නිසාම. හේතුව පාර්සලයක් ගේන එක අපායේ යන වැඩක් නිසා නෙවෙයි. දෙන මිනිස්සු අනික් මිනිහාගේ හොඳ හිත අයුතු විදිහට පාවිච්චි කරන නිසා. මගේ අතිජාතයෙක් මේ ළඟදී ආව විසිට් එකකට. එයා එනකොට එයාට ඔය වගේ අනුන්ගේ පාර්සලයක් ගේන්න උනා 'මම නිසා'. ඔව්. මගේ කට නිසා. එයාගේ බෑග් එක කිලෝ දොළහයි. අරක කිලෝ දාසයක්. එයාගේ බෑග් එකේ ඇඳුම් විතරයි. අරකේ පස් පංගුව පැකට් පවා. මම හොඳම 'හෙළ බසින්' අහගත්තා නැති වෙන්න. මෙච්චර කල් මට විතරමයි කියන්නේ එයා එනවා කියලා. මීට පස්සේ මට කියන්නෙත් නැහැ කිව්වා. කට නිසාලු මාළුවා නහින්නෙත්. හොඳ පාඩම.
අනුන්ගේ පාර්සලයක් ගෙනාවට අපායේවත් දිව්යලෝකේවත් යන්නේ නැහැ. හැබැයි හිරේ යන්න ඉඩ තියනවා. ඒ නිසා තව කෙනෙකුට පාර්සලයක් දෙනකොට සහ තව කෙනෙකුගේ පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න. මගේ 'අතිජාත මිතුරිය' කිව්වා වාගේ "ඔයාගේ අම්මා පාර්සල් එකක් දුන්නත් දිගහැරලා බලන්නේ නැතුව ගේන්න එපා."
FB post
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්රතිෂ්යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips

Last edited:

.කාගෙන්වත් ගන්නෙත් නැ
.දෙන්න අවොත් හේතුව පැහැදිලි කරල දෙනවා
.තරහ උනොත් කරන්ඩ දෙයක් නොමැත