බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද
උමා ඔය ව්‍යාපෘතියේ් අභ්‍යන්තරයේ සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් දිනකට ජල ලීටර කෝටි අටක ප්‍රමාණයක් නිකුත් වීම නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයට අවදානමක් මතුව ඇති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද සඳහන් කළේ බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව පවතින නිවාස සහ මහල් ගොඩනැගිලි ගිලාබැසීමේ අවදානමක්ද මතුව ඇති බවයි.ඒ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද විශේෂ විමර්ශනයක් සිදුකර තිබෙනවා.
ඔන්න ගොන් මරාගේ සංවර්ධනේ.උගේ දකුණේ බයියොන්ට වතුර දෙන්නනේ ඕක කරේ.දැන් හරි නේ.
උමා ඔය ව්‍යාපෘතියෙන් දිනකට ජල ලීටර කෝටි 8 ක කාන්දුවක්
උමා ඔය ව්‍යාපෘතියේ් අභ්‍යන්තරයේ සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් දිනකට ජල ලීටර කෝටි අටක ප්‍රමාණයක් නිකුත් වීම නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයට අවදානමක් මතුව ඇති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද සඳහන් කළේ බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව පවතින නිවාස සහ මහල් ගොඩනැගිලි ගිලාබැසීමේ අවදානමක්ද මතුව ඇති බවයි.ඒ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද විශේෂ විමර්ශනයක් සිදුකර තිබෙනවා.
ඔන්න ගොන් මරාගේ සංවර්ධනේ.උගේ දකුණේ බයියොන්ට වතුර දෙන්නනේ ඕක කරේ.දැන් හරි නේ.

ඇයි ඔය ප්‍රොජෙක්ට් එකට් නවත්තල දාල උමග සීල් තියන්න බැරි