paththa sceneහොඳට හිටියි උඹ එක්ක තනියම ෆිල්ම් බලන්න යවලඅන්තිමට මටයි ඕවට කරගහන්න වෙන්නෙ

paththa sceneහොඳට හිටියි උඹ එක්ක තනියම ෆිල්ම් බලන්න යවලඅන්තිමට මටයි ඕවට කරගහන්න වෙන්නෙ

කියන්නත් ලැජ්ජයි මාත් බලලා නැහැ.
එක පාරක් වත් වේදිකා නාට්‍යයක් බලල නැ



තාරාවෝ ඉගිලෙති,
රතුහැට්ටකාරි
සුදුරෙදිහොරු
ටෞකන්ඩ
තව කීපයක් බලල තියනවා වල සතියේදී , නම මතක නෑ..

වැඩිය නෑ , එකක් දෙකක් බලල තියෙනවා ඒකත් ස්කොලෙන් අරන් ගිය ඒවා ....6 වසරේ වගේ ඉන්නකොට ..නරිබැනා එහෙම අරන් ගියා බලන්න ,,

අපෝ ඔව් , ඕනේ තරම් , පුළුවන් හැම වෙලාවේම ගිහින් බලනවාඑකම එක තුන්පාරකට වඩා බලපු අවස්ථා එමටයි
![]()


එහා ගෙදර අක්කල දෙන්නෙකුත් ඉන්නව බන් එයාලත් ආස වෙයි බලන්නඒ ඇන්ටිත් හරි හොඳයි එයාවත් පුළුවන් නං හොඳයි.


කියන්නත් ලැජ්ජයි මාත් බලලා නැහැ.

තාරාවෝ ඉගිලෙති,
රතුහැට්ටකාරි
සුදුරෙදිහොරු
ටෞකන්ඩ
තව කීපයක් බලල තියනවා වල සතියේදී , නම මතක නෑ..
E mokadda yako eka![]()

එක පාරක් වත් වේදිකා නාට්‍යයක් බලල නැ
යමු එහෙනම් සෙට් වෙලා .....



වැඩිය නෑ , එකක් දෙකක් බලල තියෙනවා
"සිංහබාහු"
"මනමේ"

ඉස්කෝලේ පෙන්නපුවනම් බලලා තියෙනවා.වතාවක් නරි බෑනා පෙන්නුවා.

Paraakrma Niriella ge ewa baluwa...

අන්තිමටම බැලුවේ සාදය මාරයි සල්ලි හමාරයි

අම්බෝ..අම්බානක බලලා තියෙනවා..
පෙරේදා මධුර ජවනිකා බැලුවා

Maname
Kelani paalam
Hunuwataye Kathawa
Gurutharuwa
Rathuhettakaari
Thatu
Rajakapuru
Tharawo Igilethi
Vikurthi
Thalamala pipila
Sinhabaahu
Sajent Nalla thambi
Neinage sooduwa
Paraassa
Shakunthalya
Hima kumariya
Kusa Pabawathie
Muhudu Puththu
.......Thawa mathaka ne...
Rajya Naatya ulelawal keepayakma..


