DJI Spark Drone

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
kukulone mama DJI spark ekak gaththa balapiyau mage BD gift eka.




ou42s5.jpg

මංජුල අලගියවන්න... :P
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Podi Silva - පොඩි සිල්වා;21825819 said:
ටහුකන ගෙයක් නේ යකෝ තොට තියෙන්නේ
දිග බලපන්කෝ

ඒක නිකන් නිල නිවසක් වගේ බන් පේන විදියට....ආන්ඩුවෙ වැඩකරන කෙනෙක්ගෙ :nerd:
 

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Podi Silva - පොඩි සිල්වා;21825819 said:
    ටහුකන ගෙයක් නේ යකෝ තොට තියෙන්නේ
    දිග බලපන්කෝ

    nodakin umbae kata
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Podi Silva - පොඩි සිල්වා;21825790 said:
    උබ VIP ද යකෝ
    කාගෙ ද බන් අර අත

    oka wife ge yako eya mata gift ekak dunne mage birthday ekata
     
    nodakin yako e ape gedara anduwe newe ape taththa gaththu ekak

    :baffled::baffled:
    සල්ලි කාරයෙක් නේ යකෝ තෝ
    වත්තේ වැඩට ගනින් මාව
    ලස්සයක් විතර පඩි දියන්

    nodakin umbae kata

    යකෝ Hotel එකක් විතර සයිස් නේ
    වැඩ කාරයෙක් දාල තමා වැඩ කරවන්න වෙන්නේ
    කොහෙද බන් ඔය
    කුරුණෑගල පැත්තෙ ද

    oka wife ge yako eya mata gift ekak dunne mage birthday ekata

    ඒක තමා අත සෝක් :love::love:

    උබ VIP ද බන් වාහනේ ගහන් ඉන්නේ
     
    pol gas wala pol kadan nadda bun ?

    යමන් ද වෙලාවක මන් Drone එකෙන් බලලා කඩන්න ඕන ඒව Select කරලා දෙන්නම් උබ කඩපන් මියුරු අය්යේ
    පොල් ගනන් නේ
    හොද ගානක් ගත්තෑකි
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Podi Silva - පොඩි සිල්වා;21826177 said:
    යමන් ද වෙලාවක මන් Drone එකෙන් බලලා කඩන්න ඕන ඒව Select කරලා දෙන්නම් උබ කඩපන් මියුරු අය්යේ
    පොල් ගනන් නේ
    හොද ගානක් ගත්තෑකි


    thopila itin drone eka pennuawama watte hatara maaim balanawa ne ...!
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Podi Silva - පොඩි සිල්වා;21826170 said:
    :baffled::baffled:
    සල්ලි කාරයෙක් නේ යකෝ තෝ
    වත්තේ වැඩට ගනින් මාව
    ලස්සයක් විතර පඩි දියන්



    යකෝ Hotel එකක් විතර සයිස් නේ
    වැඩ කාරයෙක් දාල තමා වැඩ කරවන්න වෙන්නේ
    කොහෙද බන් ඔය
    කුරුණෑගල පැත්තෙ ද



    ඒක තමා අත සෝක් :love::love:

    උබ VIP ද බන් වාහනේ ගහන් ඉන්නේ

    nodakin wanacharayo atha ganamai ahanne. mage newe ban waththa taththage
     
    nodakin wanacharayo atha ganamai ahanne. mage newe ban waththa taththage

    කොහෙද බන් වත්ත තියෙන්නේ

    දැන් උබ කියන්නේ අත ගැන අහන්නේ නැතුව drone එක ගැන අහන්න කියල ද :baffled::baffled:

    thopila itin drone eka pennuawama watte hatara maaim balanawa ne ...!

    :P :P
    එහෙම තමා ඉතින්
    VIP නිසා බැලුවේ විස්තර
    ආන්ඩුවේ Connection තියේ නම් ජොබක් සෙට් කරපන්කෝ