kukulone mama DJI spark ekak gaththa balapiyau mage BD gift eka.
![]()

Podi Silva - පොඩි සිල්වා;21825819 said:ටහුකන ගෙයක් නේ යකෝ තොට තියෙන්නේ
දිග බලපන්කෝ

85 ban remote eka na phone controll

ඒක නිකන් නිල නිවසක් වගේ බන් පේන විදියට....ආන්ඩුවෙ වැඩකරන කෙනෙක්ගෙ![]()
Podi Silva - පොඩි සිල්වා;21825985 said:හ්ම්ම්
Podi Silva - පොඩි සිල්වා;21825819 said:ටහුකන ගෙයක් නේ යකෝ තොට තියෙන්නේ
දිග බලපන්කෝ
එල... Phone එකෙන් කන්ට්රෝල් කරනකොට Range එක අඩුයිද බන්![]()
Podi Silva - පොඩි සිල්වා;21825790 said:උබ VIP ද යකෝ
කාගෙ ද බන් අර අත
nodakin yako e ape gedara anduwe newe ape taththa gaththu ekak

nodakin umbae kata
oka wife ge yako eya mata gift ekak dunne mage birthday ekata

pol gas wala pol kadan nadda bun ?
Podi Silva - පොඩි සිල්වා;21826177 said:යමන් ද වෙලාවක මන් Drone එකෙන් බලලා කඩන්න ඕන ඒව Select කරලා දෙන්නම් උබ කඩපන් මියුරු අය්යේ
පොල් ගනන් නේ
හොද ගානක් ගත්තෑකි
Podi Silva - පොඩි සිල්වා;21826170 said:![]()
සල්ලි කාරයෙක් නේ යකෝ තෝ
වත්තේ වැඩට ගනින් මාව
ලස්සයක් විතර පඩි දියන්
යකෝ Hotel එකක් විතර සයිස් නේ
වැඩ කාරයෙක් දාල තමා වැඩ කරවන්න වෙන්නේ
කොහෙද බන් ඔය
කුරුණෑගල පැත්තෙ ද
ඒක තමා අත සෝක්![]()
උබ VIP ද බන් වාහනේ ගහන් ඉන්නේ
nodakin wanacharayo atha ganamai ahanne. mage newe ban waththa taththage

thopila itin drone eka pennuawama watte hatara maaim balanawa ne ...!